කූඩල්ලා කෑවම මොකෝ කරන්නේ..

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    adala kaduwanam dala hitinawa.. ethakota hena kaalayak yanakan kalala thiyenawa samahara welawata kasanawa... pite kaha irak thiyena ekek innawa ekanam tikak witara sarai....
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    බය නැතුව හිටපන් බන්...:):)
    උන් කැවට මැරෙන්නෙ නැ ඕයි :lol::lol::lol:

    හැබැයි පුතෝ විස උනොත් නම් හුටා තමයි:no::no::no:...දෙහි,ඩෙටෝල් වගේ විශබීජ නාශක වලින් සෝදල බෙහෙත් ටිකක් දාන එක නම් ඇගට ගුනයි:):):)

    ඉක්මනට අඩු වෙන්න කියල ප්‍රාර්තනා කරනව සහෝදරයා:):):)
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    matanam okun hena wisai ban.
    ekek kawoth mmara widihata idimenawa.
    man nam ithin iwasan innawa.

    kasaddi amuth lal ekkuth thiyanwa ethakota eka digata kasaagena kasaagen yanda puluwan patta.
    habai thuwala unoth para hitinawa kalu patata.

    ikmanta hoda wei!!!!!!
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සෙමට කියන්නේ දෙන්න ඇත්තේ පිරිටන් සහ වෙනත් ඇන්ටි හිස්ටැමීන් මොනවා හරි බං. කසන එක නවත්තන්න ඒ දෙන්නේ. ඔව්වා බීපන් උඹ බක පණ්ඩිතයා නොවී. කූඩැල්ලෝ කෑවම කසන එක තමයි වෙන්නේ දිගටම හොඳ වෙනකන්. කසලා පාර ගන්න එපා කැලැල් හිටින්න ගන්නවා එක දිගට කීප වතාවක් පෑරුනොත්.

    :yes::yes::yes:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Kasana ekata hethuwa uba kudella galawaddi kelinma ohe adla demma neh.
    ethakota uge dalaya ube hame itiri wenawa.
    eka hinda thamayi kahanne.

    meeta passewath kudello galawaddi lunu wathura tikak,dehi beyak,winakiri,saban wage deyak bhavitha karanna.
    un nikanma gelawila wetenawa.

    thuwalayak gawa u innawanam uta inna denna.le bila wetenakan.
    thuwale thiyena naraka le tika u bonawa.:lol::lol::lol:

    uba awu:26-30 wenwa neda.thama podi eka wagene.:rofl::rofl::rofl:

    kudello leda saneepa karannath gannwa.
    hebeyi oya jathiye ewun neweyi.


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රට අල්ලන ටොක්ස් දෙන්න. කුඩැල්ල කැවම අබරෙනවා..
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පත්තර කොලයක් පුච්චලා (නිකන් කොලයක් තියපන්,හාෆ්ශීට් වගේ,පත්තර කොල ජරාවනේ)
    කෙල පොඩ්ඩක් එක්ක එතනින් තියපන් අලු :)
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Kasana ekata hethuwa uba kudella galawaddi kelinma ohe adla demma neh.
    ethakota uge dalaya ube hame itiri wenawa.
    eka hinda thamayi kahanne.

    meeta passewath kudello galawaddi lunu wathura tikak,dehi beyak,winakiri,saban wage deyak bhavitha karanna.
    un nikanma gelawila wetenawa.

    thuwalayak gawa u innawanam uta inna denna.le bila wetenakan.
    thuwale thiyena naraka le tika u bonawa.:lol::lol::lol:

    uba awu:26-30 wenwa neda.thama podi eka wagene.:rofl::rofl::rofl:

    kudello leda saneepa karannath gannwa.
    hebeyi oya jathiye ewun neweyi
    .



    ඔව් නේද.. :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රට අල්ලන ටොක්ස් දෙන්න. කුඩැල්ල කැවම අබරෙනවා..

    උඹත් එහෙමනේ සයිස් එකෙන් අලියො පරාදයි ඒ උනාට එදා පෙරේතයා පොලේ ගහලා වගේ දපලා හිටියේ. :lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    උඹත් එහෙමනේ සයිස් එකෙන් අලියො පරාදයි ඒ උනාට එදා පෙරේතයා පොලේ ගහලා වගේ දපලා හිටියේ. :lol::lol:
    :lol::dull::sorry:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කූඩැල්ලෝ එල්ලුනාම උන්ව ඇදල ගැලෙව්වාම ඔහොම වෙන්නෙ. ලේ බොන්න දීල බැහැල යනකන් හිටියනම් ඔහොම වෙන්නෙ නෑ. එක්කෝ උන්ට පොඩ්ඩක් කෝටුවකින් ඇන්නාම උන් ලේ බොන එක නවත්තලා ඇවිදින්න පටන් ගන්නව. එතකොටම කැරම් ඩිස්කට ගහනව වගේ ගහන්න තියෙන්නෙ වලටම යන්න. ටොප්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹත් එහෙමනේ සයිස් එකෙන් අලියො පරාදයි ඒ උනාට එදා පෙරේතයා පොලේ ගහලා වගේ දපලා හිටියේ. :lol::lol:

    පල කැහුට්ටො යන්න. මම හිටියෙ කුඩැල්ලො කාලාද ??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලුනු තිබ්බම කුඩැල්ලා හැලෙනවා. ලෙ යන එකත් නතර වෙනවා. කසන්නෙත් නැහැ
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ලුනු තිබ්බම කුඩැල්ලා හැලෙනවා. ලෙ යන එකත් නතර වෙනවා. කසන්නෙත් නැහැ

    පව් වැඩ කරල ගොඩ යන්න හදන්න එපා!!!
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔයා කොහොමද එහෙම සෙමටයි දීලා තියෙන්නෙ කියලා කියන්නේ? එකම බෙහෙත් වෙනස් වෙනස් දේ වලට use කරන්න පුලුවන්.antihistamine එකක් දීලා ඇත්තෙ. හhydrocortisone cream එකක් ගෑවා නම් කසන එක අඩු වෙයි.