කූබියෝ වලට පස්සෙ හොද ටෙලියක් සෙට් උනා.

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මේකත් ගූ බං. මුල් ටිකේ මමත් හිතුවෙ පට්ට කියලා , දැං කොටස් බැලුවාම දෙවැනි ඉනිම හොදයි .අවංකවම මුල්කොටස් විස්ස විසිපහට වගේ එනක්ංනම් හොදයි


    සිරා කියමන . මුල නම් හොඳයි . හැබැයි දැන් නම් වටේ යනවා එකසිය ගානට . අනික් එක ගමේ ඉන්න හැම එකාටම කාව්‍ය භාෂාව හොඳට පුළුවන් .
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    patta katawak. matath episode 25n passe tikak epa veegena awa. habai ending eka baladdi ara madadi epa vena gatiya nati vela yanwa. balanna recommend kranwa :love: