කූබි වදේට විසදුමක්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ගෙදර හැම තැනම කලු කූබි බන් හැම අස්සකම රිංගනව.මෝටීන් spray එක ගැහුවම පේන්ඩ ඉන්න උන් ටික මැරෙනව එච්චරයි .ආයෙ පැයක් යන්ඩ කලින් හිටපු විදිහටම මතු වෙනව.



    මුන්ව සම්පූර්ණයෙන් ඉවර කරල දාන්ඩ විදිහක් කියපල්ලකො. පුදුම වදයක් වෙලා තියෙන්නෙ .



    Pest control company වලින් කරන එක සාර්ථක ද? .Normally උන් ගෙවල් වල කරනවද pest control කරන එක .

    Terror Ant killer කියල බෙහෙත් එකක් තියෙනව amazon එකේ. ඒකෙ review නම් පට්ට. 90% විතර positive reviews තියෙන්නෙ.මේක use කරපු හරි ලංකාවෙ ගන්ඩ තැනක් තියෙනව නම් පොඩ්ඩක් විස්තර කියපන්කො.

    මෙන්න ලින්ක් එක
    TERRO Liquid Ant Killer ll T200, 2 oz https://a.co/d/2ec8XUa

    මේක Amazon එකෙන් මෙහාට ගෙන්න ගන්ඩ විදිහක් දන්න කෙනෙක් ඉන්නව නම් කියපන්කො.
     
    Last edited:
    • Like
    Reactions: eyepea and ML1987

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ගේටම ගිනි තියපන් එක පාර... :lol:

    ඔච්චර නටන්න ඕනේ නෑ. අර කඩේ තියන චෝක් එක වගේ කුර ගෙනත් ඇදපන්. මම දැන් දෙපාරක් ගෙනත් ඇන්ද මාස දෙකකට විතර බඩු අතුරු දාහන් වෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    බත් ඇටයක් බිස්කට් කෑල්ලක් එහෙම වැටුනම අතුගාන්න කරදර වෙන්න ඕන නෑ. උන් ටික ඇවිල්ලා ඒවා උස්සන් යනවා. මට නම් කිසි කරදරයක් නෑ.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    optigard ant gel 5g/ Rs 2200
    Optigurd එකක් ගෙනාව එක පාරක් no results

    ගේටම ගිනි තියපන් එක පාර... :lol:

    ඔච්චර නටන්න ඕනේ නෑ. අර කඩේ තියන චෝක් එක වගේ කුර ගෙනත් ඇදපන්. මම දැන් දෙපාරක් ගෙනත් ඇන්ද මාස දෙකකට විතර බඩු අතුරු දාහන් වෙනවා.
    චෝක් එකෙන් ඇන්දම එතනින් යන එක නතර වෙනව .හැබැයි උන් වෙන පාරකින් යනව
    ------ Post added on Dec 4, 2022 at 10:21 PM
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    Optigurd එකක් ගෙනාව එක පාරක් no results


    චෝක් එකෙන් ඇන්දම එතනින් යන එක නතර වෙනව .හැබැයි උන් වෙන පාරකින් යනව
    ------ Post added on Dec 4, 2022 at 10:21 PM
    චෝක් නිකම්ම ගැවාට වැඩක් නෑ. හරි ක්‍රමේට කරන්න ඔනේ.

    මුලින් බලන්න කූඹි එන්නේ කොහෙන්ද කියල කූඹි වැල දිගේ ගිහින් හොයාගන්න. එලියේ ඉදන් ජනේලයක් හරහා එන්න පුලුවන් වගේම ගේ ඇතුලේ බිත්ති වල තියන සිදුරු වල ගුලක් හදාගෙන එන්න පුලුවන්.

    කූඹි වැල dust pan එකකින් අතුගාගෙන ගිහින් කූඹි ටික එලියට දාන්න. නැත්නම් චෝක් වලින් ඇන්දාට පස්සේ මේ උන් ටික වෙන තැනකින් ගුලක් හදන් ආයි ප්‍රතිසංවිදානය වෙලා එනවා.

    ජනේලෙකින් නම් එන්නේ ජනේලේ උලුවහුව වටේටම චෝක් වලින් ඇඳලා දාන්න. අඳින ඉර හොඳට තදට කිහිපසැරයක් අඳින්න ඔනේ. පොඩි හිදසක් හරි තිබුනොත් එතනින් එනවා.

    ගේ ඇතුලේ ගුලකින් නම් එන්නේ ගුල වටේට චෝක් වලින් රවුමක් හොඳට අඳින්න. එතකොට ගුලෙන් එන්න බෑ.

    ගේ නිතර අතුගාලා පිරිසිදුව තියාගන්න.
     
    • Like
    Reactions: GobbaSira

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕකට මෙහෙම කරපන්.. එක්කෝ ඕනේ නෑ. හෙන පව් වැඩ ඔව්වා :baffled:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Optigurd එක සමහර කූඹින්ට වැඩ කරන්නෙ නැහැ නේද
    අපේ ගෙදරත් පොඩි කූඹි වර්ගයක් ඉන්නවා උන් Optigurd එක කන්නෙ නැහැ මග ඇරලා යනවා

    කූඹි ගුල උඩටම අර චෝක් කෑල්ලක් කුඩු කරලා කුඩු ටික දැම්මම ගුලේම ඉන්න එවුන් ටික මැරෙනවා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,208
    8,575
    113
    කලු කූඹි හොඳයි. අපේ ගෙදර තෙල් කූඹි බෝවෙලා තියෙන්නෙ. උන් කනවා නෙහ්. එපා වෙනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    optigard ant gel 5g/ Rs 2200
    මේක මරු. පොඩි සිරින්ජර් එකක තියෙන්නෙ. තැන් තැන් වල දාලා සතියක් දෙකක් බලන් ඉන්න ඕනෙ. කූඹි සේරම එක පාරට අතුරුදහන් වෙලා යනවා.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මේක මරු. පොඩි සිරින්ජර් එකක තියෙන්නෙ. තැන් තැන් වල දාලා සතියක් දෙකක් බලන් ඉන්න ඕනෙ. කූඹි සේරම එක පාරට අතුරුදහන් වෙලා යනවා.
    ow colony ekatama attack karanawa.
     
    • Like
    Reactions: hasithayad

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේක මරු. පොඩි සිරින්ජර් එකක තියෙන්නෙ. තැන් තැන් වල දාලා සතියක් දෙකක් බලන් ඉන්න ඕනෙ. කූඹි සේරම එක පාරට අතුරුදහන් වෙලා යනවා.
    paw wada bun owa
     
    • Like
    Reactions: TechnWeb

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හාඩ්වෙයාර් වල, පොහොර කඩවල්වල තියෙනව බෙහෙතක් ඕකට. සීනි වගේ පෙනුම. කූඹි සෙට් එකක් කාලා මැරුනම ආපහු සෑහෙන කාලෙකට එන්නෙ නෑ. ඕනෙ කූඹි ජාතියකට වැඩ කරනව
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    සීනි වලට වහ කලවම් කරලා ( හක්‍රොස් පටස්) ගෙදර පුරා ඉස්සින්න.... සතියයි කූඹි ඔක්කම මැරිලා ඉඳි....
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගේ නිතර අතුගාලා පිරිසිදුව තියාගන්න.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,345
    113
    ප*යාගල
    sorry.com
    මගෙ කාමරෙත් ඉන්න්ව සෙට් එකක්. සමහර ව්ලාවට බිස්කට් කෑලි එහෙම තියනව අරන් ය්නවා උන්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,137
    9,437
    113
    හිට්ලයින් චෝක් කෑල්ලක් තියෙන්නෙ
    ඒක අරං කුඩු කරල ගුලට දාපං,
    කාලෙකට එන්නෙ නෑ ආයෙ, අස්සෙ ඔක්කොම උං මැරෙනව
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔය වස ගේ පුරා දාන්න එපා. අහිංසක සත්තු මරන්න ඕනෙත් නෑ. හතරැස් කාඩ්බෝඩ් කොටු 4ක් අරගෙන මේස කකුල් හතර ඒ කාඩ්බෝඩ් කොටු හතර උඩින් තියන්න. දැන් හිට්ලයින් චෝක් එකක් ගෙනල්ල අර කාඩ්බෝඩ් කොටු හතරේ වටේ දාරෙට ආසන්නයෙන් කොටු හතරක් අදින්න මේස කකුල වටේට.

    Untitled.jpg

    ඕන වෙලාවක කොහෙවත් ගෑවෙන්නේ නැතිව අර කාඩ්බෝඩ් කොටු හතර අයින් කරන්න පුළුවන්. ඇදන් , කබඩ්, අල්මාරි ... මේ ඕන එකකට පුළුවන්.