ගෙදර හැම තැනම කලු කූබි බන් හැම අස්සකම රිංගනව.මෝටීන් spray එක ගැහුවම පේන්ඩ ඉන්න උන් ටික මැරෙනව එච්චරයි .ආයෙ පැයක් යන්ඩ කලින් හිටපු විදිහටම මතු වෙනව.
මුන්ව සම්පූර්ණයෙන් ඉවර කරල දාන්ඩ විදිහක් කියපල්ලකො. පුදුම වදයක් වෙලා තියෙන්නෙ .
Pest control company වලින් කරන එක සාර්ථක ද? .Normally උන් ගෙවල් වල කරනවද pest control කරන එක .
Terror Ant killer කියල බෙහෙත් එකක් තියෙනව amazon එකේ. ඒකෙ review නම් පට්ට. 90% විතර positive reviews තියෙන්නෙ.මේක use කරපු හරි ලංකාවෙ ගන්ඩ තැනක් තියෙනව නම් පොඩ්ඩක් විස්තර කියපන්කො.
මෙන්න ලින්ක් එක
TERRO Liquid Ant Killer ll T200, 2 oz https://a.co/d/2ec8XUa
මේක Amazon එකෙන් මෙහාට ගෙන්න ගන්ඩ විදිහක් දන්න කෙනෙක් ඉන්නව නම් කියපන්කො.

Last edited: