ඔය වස ගේ පුරා දාන්න එපා. අහිංසක සත්තු මරන්න ඕනෙත් නෑ. හතරැස් කාඩ්බෝඩ් කොටු 4ක් අරගෙන මේස කකුල් හතර ඒ කාඩ්බෝඩ් කොටු හතර උඩින් තියන්න. දැන් හිට්ලයින් චෝක් එකක් ගෙනල්ල අර කාඩ්බෝඩ් කොටු හතරේ වටේ දාරෙට ආසන්නයෙන් කොටු හතරක් අදින්න මේස කකුල වටේට.
View attachment 190948
ඕන වෙලාවක කොහෙවත් ගෑවෙන්නේ නැතිව අර කාඩ්බෝඩ් කොටු හතර අයින් කරන්න පුළුවන්. ඇදන් , කබඩ්, අල්මාරි ... මේ ඕන එකකට පුළුවන්.