දේශපාලනයේ නිරුවත එළිවෙන නිසා ගොඩක් දුරට යන්නේ නැති වෙයි. 2 එක ආවත් 1 වගේ වෙයි කියලා හිතන්න අමාරුයි
2021 එනවා කියලා ක්න්ෆම් කලා.කුබියෝ පෙජ් එකේ දම්මා කුබියො 2 2021 බලන්ම ඔනේනම් කොරොනා වලින් පරිසම් වෙන්න කියලා.script එකෙ කල්ලකුත් screenshot එකක් දලා තිබ්බ එකත් එක්ක.![]()
https://m.facebook.com/story.php?story_fbid=1073310893026573&id=403174543373548
මේ සියළු ඛේදවාචක මැද තොපි
"පැයකට වරක් අත්සෝදා,
එළියට නොගොස්,
එකිනෙකාගෙන් ඈත්ව
ලැබී ඇති උපදෙස් වලට අනුව"
ඉවසීමෙන් බේරී සිටියොත් 2021 දී අපට හමුවෙන්න තවම හැකිය....
මේව නොකර ආරක්ෂාකාරී නොවුණොත් මේක හැදීමට "මමත්" බැලීමට "තොපිත්" නැත.....
#කූඹියෝ
#Season 2
#2021
Laka Darmarathna

Script eke kalla dakka da ? Uda link eke athi.u story eka liyanwa.
breaking bad eke saul ge wada wela copy ekak
German company eke kattiyage wada mehe politics ayata apply krrela
Script eke kalla dakka da ? Uda link eke athi.u story eka liyanwa.

me vage hollywood ekakuth thiyenawada a kiyanne

Breaking bad eke saul goodman lawyer ge games me wage.
Better call saul kiyala Sub TV series ekak tiyanawa.ekema
elaBreaking bad eke saul goodman lawyer ge games me wage.
Better call saul kiyala Sub TV series ekak tiyanawa.ekema