කූඹියෝ සීසන් 2

geeko

Well-known member
  • Mar 18, 2013
    7,535
    4,574
    113
    කූඹියෝ සීසන් 2 යන එකක් නැද්ද
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,401
    1
    3,162
    113
    නගරසභාවේ
    දේශපාලනයේ නිරුවත එළිවෙන නිසා ගොඩක් දුරට යන්නේ නැති වෙයි. 2 එක ආවත් 1 වගේ වෙයි කියලා හිතන්න අමාරුයි
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,732
    19,488
    113
    අපේ ගෙදර
    2021 එනවා කියලා ක්න්ෆම් කලා.කුබියෝ පෙජ් එකේ දම්මා කුබියො 2 2021 බලන්ම ඔනේනම් කොරොනා වලින් පරිසම් වෙන්න කියලා.script එකෙ කල්ලකුත් screenshot එකක් දලා තිබ්බ එකත් එක්ක.:)
     
    මොන වගේ වෙයිද දන්නේ නෑ. පළවෙනි කොටසෙත් දේශපාලන නිරුවත හෙළිවුනේ ජෙප්පොන්ගෙයි UNP එකෙයි කියලයි මටනම් හිතෙන්නේ. ඉතින් මේ ආන්ඩුව තිබ්බා කියලා කතාවේ වෙනසක් කරන්න දෙයක් නෑ ගලාගෙන යන්න දෙන්න පුලුවන්
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,732
    19,488
    113
    අපේ ගෙදර
    https://m.facebook.com/story.php?story_fbid=1073310893026573&id=403174543373548

    මේ සියළු ඛේදවාචක මැද තොපි

    "පැයකට වරක් අත්සෝදා,
    එළියට නොගොස්,
    එකිනෙකාගෙන් ඈත්ව
    ලැබී ඇති උපදෙස් වලට අනුව"

    ඉවසීමෙන් බේරී සිටියොත් 2021 දී අපට හමුවෙන්න තවම හැකිය....
    මේව නොකර ආරක්ෂාකාරී නොවුණොත් මේක හැදීමට "මමත්" බැලීමට "තොපිත්" නැත.....
    #කූඹියෝ
    #Season 2
    #2021

    Laka Darmarathna
     
    :lol: