කූලිං ෆැන් එකකින් කොච්චර විදුලිය යනවද

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    කූලිං ෆැන් එකකින් කොච්චර විදුලිය යනවද

    මචාලා කූලිං ෆෑන් එකක් දවසට පැය 5 ක් වැඩ කලොත් සාමාන්‍යයෙන් දවසට කීයක වගේ විදුලියක් යනවද.. රුපියල් කීයක වගේ විදුලියක් යනවද...


    • කූලිං ෆෑන් එකේ විස්තර

    DC 12v 0.14A


    • මේකට පවර් ගන්නේ පවර් පැක් එකකින්...ඒකේ විස්තර

    AC220 50Hz


    දවසට කීයක් යයිද මේවා පැය 5ක් වැඩ කලොත් :confused: :confused:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කූලිං පෑන් එකේ වොට් කීයද කියල ගහල තියෙනව කුකුලෝහ්..
    ඒකෙන් ගණං හදල බලපං :yes:
    වොට් ගාන දාල තියෙන තප්පර ගාණෙං වැඩි කලාම එන උත්තරේ බෙදපං 3600000න් :yes:
    එතකොට එනව මීටරේ එකක වලිං කීයද කියල :yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    ඔක්කොටම ගණන් පුළුවන් හදන්න කම්මැලි
    :yes::yes: ඔව් බන් කම්මැලියි ...

    watt gana balala kiyapan

    watt peya walin ganan hadanne

    1000W Iron ekak peyak dala thibboth Unit 1
    100W bulb ekak peya 10 dala thibboth Unit 1

    වොට් එන්නෙ වෝල්ට් වැඩි කිරීම ඇම්පියර් . W = V X A
    =
    12v 0.14A = 1.68 Watts අනිත් ටික හදාගනියව් ..