කූලිං ෆැන් එකකින් කොච්චර විදුලිය යනවද
මචාලා කූලිං ෆෑන් එකක් දවසට පැය 5 ක් වැඩ කලොත් සාමාන්‍යයෙන් දවසට කීයක වගේ විදුලියක් යනවද.. රුපියල් කීයක වගේ විදුලියක් යනවද...
DC 12v 0.14A
AC220 50Hz
දවසට කීයක් යයිද මේවා පැය 5ක් වැඩ කලොත්

මචාලා කූලිං ෆෑන් එකක් දවසට පැය 5 ක් වැඩ කලොත් සාමාන්‍යයෙන් දවසට කීයක වගේ විදුලියක් යනවද.. රුපියල් කීයක වගේ විදුලියක් යනවද...
- කූලිං ෆෑන් එකේ විස්තර
DC 12v 0.14A
- මේකට පවර් ගන්නේ පවර් පැක් එකකින්...ඒකේ විස්තර
AC220 50Hz
දවසට කීයක් යයිද මේවා පැය 5ක් වැඩ කලොත්