කෘතගුණ සැලකීම - ගරු Pathfinder_A2Z මැතිඳුන් වෙතටයි

vito

Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    ඉන්දියාවේ research papers දාලා තියෙනවා ගිතෙල්/බටර් වලින් කොලෙස්ටරෝල් වැඩි වෙනවද නැද්ද කියලා හොයලා. ඒවා කියවලා බලහං

    methana daapan ithin research papers wala links
     
    • Like
    Reactions: Champ HB
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    kalayak noka hitiya aye kavenava ban eka katata huruvela :( lunumirisak kiribath kallak kanne kohomada ban

    පස්සෙ විඳෝපන්

    methana daapan ithin research papers wala links

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3215354/

    ඉස්සර සිංහලු ගිතෙල් කාල තියෙන කැවිල්ලට කොලෙස්ට්රෝල් හැදුනා නම් සිංහලු මෙළහකටත් වඳ වෙලා.

    ආයුර්වේද රෝහල් වල තෙල් නාවන නෑවිල්ලේ හැටියට මරණ වාර්තා වෙන්න ඕන හිටු කියලා. එහෙම එක ලෙඩෙක් මැරිලා නෑ මෙතෙක්.

    හායි ඉදිරියෙ රාළ

    හායි හායි හායි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹ කියන එකේ ඇත්තක් තියෙනවා මචෝ. මට ගෙදර ඉදියප්ප කාපු දාට ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා. හේතුව බලද්දි පොල් සම්බලේ. පස්සෙ අම්මට කියලා කොච්චි මිරිස් වලින් ට්‍රයි කලා. සිරාවට ඒ දවස් වලට මොකුත් ප්‍රශ්න නෑ.

    මේ ටිකේ නම් නුවර වැඩ නිසා කන්නෙම එලියෙන් මිරිසට
     
    සයිවර කඩේකින් කන්න. මම කන්නෙ එහෙමයි. ඒවගේ රතු මිරිස් නෑ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මම හැමදාම උදෙ හවස රතුමිරිස් සම්බෝල කනවනේ බන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම හැමදාම උදෙ හවස රතුමිරිස් සම්බෝල කනවනේ බන්

    මාත් රතු මිරිස් දාපුවා ඉල්ල ඉල්ල කාපු එකෙක් තමයි - වැඩිපුර දාගෙනත් කාලා තියෙනවා. පස්සෙ තමයි රඟේ තේරුණේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හම්මේ අදනේ මේක දැක්කේ.... මම කළේ පුංචි දෙයක්... හැබැයි ස්තුතිය නම් ගොඩක් ලොකුවට දීල.... සතුටුයි....
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හම්මේ අදනේ මේක දැක්කේ.... මම කළේ පුංචි දෙයක්... හැබැයි ස්තුතිය නම් ගොඩක් ලොකුවට දීල.... සතුටුයි....
    මොකා ? - පුංචි දේකින් තමා කවදත් ලොකු විප්ලව සාර්ථකව කෙරුණේ - :D
     
    • Like
    Reactions: Pathfinder_A2Z