ඉන්දියාවේ research papers දාලා තියෙනවා ගිතෙල්/බටර් වලින් කොලෙස්ටරෝල් වැඩි වෙනවද නැද්ද කියලා හොයලා. ඒවා කියවලා බලහං
kalayak noka hitiya aye kavenava ban eka katata huruvelalunumirisak kiribath kallak kanne kohomada ban
methana daapan ithin research papers wala links
හායි ඉදිරියෙ රාළ
උඹ කියන එකේ ඇත්තක් තියෙනවා මචෝ. මට ගෙදර ඉදියප්ප කාපු දාට ගැස්ට්රයිටිස් වැඩි වෙනවා. හේතුව බලද්දි පොල් සම්බලේ. පස්සෙ අම්මට කියලා කොච්චි මිරිස් වලින් ට්රයි කලා. සිරාවට ඒ දවස් වලට මොකුත් ප්රශ්න නෑ.
මේ ටිකේ නම් නුවර වැඩ නිසා කන්නෙම එලියෙන් මිරිසට
githel gana newei ban rathu miris gana research karapuwa ahuwehttps://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3215354/
ඉස්සර සිංහලු ගිතෙල් කාල තියෙන කැවිල්ලට කොලෙස්ට්රෝල් හැදුනා නම් සිංහලු මෙළහකටත් වඳ වෙලා.
මම හැමදාම උදෙ හවස රතුමිරිස් සම්බෝල කනවනේ බන්
oka facebook page ekakne ban. man ahuwe rathu miris gana karapu research papers
මොකා ? - පුංචි දේකින් තමා කවදත් ලොකු විප්ලව සාර්ථකව කෙරුණේ -හම්මේ අදනේ මේක දැක්කේ.... මම කළේ පුංචි දෙයක්... හැබැයි ස්තුතිය නම් ගොඩක් ලොකුවට දීල.... සතුටුයි....
