කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොකක්ද මෙතන ලැජ්ජ වෙන්න තියෙන්නෙ??

    තොපි වගේ බයියොන්ට නම් ලැජ්ජ වෙන්න දෙයක් නෑ තමා..රාජපක්ෂ ගෙ ගූත් කන උන් නේ.🤪
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එහෙනම් රතනගෙ තනි මතේට වැඩ කරන එකද හරි ක්‍රමේ?

    හරි රතනෙ විතරක් නෙමේ කියමුකො... ආන්ඩුවෙ ඉන්න රට හරක්ගෙ මෝඩ තීරන හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ක්‍රියාත්මක කරන එකද නන්දෙගෙ ක්‍රමේ?
    මතකනෙ, මීටින් තියල ඔක්කොම ක්තා කරල නෙ ඕක කරේ. වැඩේ අසාර්තකයි. තව කෙලවෙන්න කලින් රිවස් උන එක හොඳයි.
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    කෝබන් මේ රචනා ලියන එවුන් :lol: :lol::lol:. මෙවා මෙහෙම කරන්න කෝටිගනන් වියදම් කරලා ජනදිපතිලා පත් කරන්න ඔනේද.​

    මුන් මුන්ගේ ත්තවය විතරක් නෙමේ මුලුමහත් රාජ්‍ය සේවයම හෑල්ලුවට ලක්කරවලා තියේන්නේ. නොදකින් කාලකන්නි​

    ඔය ඉන්නෙ උඩ දෙන්නෙක්ම.රාජපක්ෂ ලට ඩීසන්ට් විදිහට පුක දෙන්නෙ.🤣🤣
     
    • Haha
    Reactions: kasun090354t

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    තොපි වගේ බයියොන්ට නම් ලැජ්ජ වෙන්න දෙයක් නෑ තමා..රාජපක්ෂ ගෙ ගූත් කන උන් නේ.🤪
    සිරාවට, මෙකෙ පෝස්ට් දාන උන එහෙම රාජපක්ෂ ගෙ හරි කාගෙ හරි ගූ කනව කියල හිතන එකෙන් උඹට ස්වයංවින්දයක් ලැබෙනවද???
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,518
    113
    ගෝතයා දැක්කම හිනා යන්නෙ නැද්ද..මොන පිස්සු පොන්නයෙක්ද ඕයි ඒ?

    ඔය ඉතිං එපා කියද්දි ආතල් දෙනව :lol:
    කලිනුත් කිව්ව වගේ ඉන්ටනෙට් තියෙනව කියල කුණුහරප කිය කිය වටේ දුවන්නෙ නැතුව වැදගත් දෙයක් කියහං මිනිස්සු හිනස්සන්නෙ නැතුව :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය ඉතිං එපා කියද්දි ආතල් දෙනව :lol:
    කලිනුත් කිව්ව වගේ ඉන්ටනෙට් තියෙනව කියල කුණුහරප කිය කිය වටේ දුවන්නෙ නැතුව වැදගත් දෙයක් කියහං මිනිස්සු හිනස්සන්නෙ නැතුව :lol:

    මහත්තයා පුම්ක දෙන්න බාරගත්ත නේද​

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    මතකනෙ, මීටින් තියල ඔක්කොම ක්තා කරල නෙ ඕක කරේ. වැඩේ අසාර්තකයි. තව කෙලවෙන්න කලින් රිවස් උන එක හොඳයි.
    ඔතන ඔක්කොම කියල කිව්වෙ ආන්ඩුවෙ ඉන්න රට හරක් ටිකද? ඒ රට හරක් ටික එක්ක කතා වෙලා තීරන අරගෙන ක්‍රියාත්මක කරලා කෙල වෙනවනම් මොකටද එහෙම උන් ටිකක් එතන ඉන්නෙ? ඇත්ත හරක් ටිකක් යැව්ව නම් කිරි ටිකක් හරි දොවාගන්න තිබ්බා... නන්දෙට මොලයක් නැද්ද මේ තීරනෙ ගොන් කියල තෙරෙන්න? එහෙම තෙරුම් ගන්න මොලයක් නැත්තම් තීරනය ගන්න කලින් මහජන මතය විමසන්න බැරිද? තීරනය වැරදි නම් රට රටවල් වල ගිහින්. නන්දෙ පම්පෝරි ගහන්නෙ ඇයි?

    දැන් අසාර්තක උන එකේ පාඩුව උබලගෙ පොල් වත්ත උගස් තියලද බේරන්නෙ? ගොවියොන්ට වන්දි ගෙවන්නෙ නන්දෙගෙ පඩියෙන්ද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔතන ඔක්කොම කියල කිව්වෙ ආන්ඩුවෙ ඉන්න රට හරක් ටිකද? ඒ රට හරක් ටික එක්ක කතා වෙලා තීරන අරගෙන ක්‍රියාත්මක කරලා කෙල වෙනවනම් මොකටද එහෙම උන් ටිකක් එතන ඉන්නෙ? ඇත්ත හරක් ටිකක් යැව්ව නම් කිරි ටිකක් හරි දොවාගන්න තිබ්බා... නන්දෙට මොලයක් නැද්ද මේ තීරනෙ ගොන් කියල තෙරෙන්න? එහෙම තෙරුම් ගන්න මොලයක් නැත්තම් තීරනය ගන්න කලින් මහජන මතය විමසන්න බැරිද? තීරනය වැරදි නම් රට රටවල් වල ගිහින්. නන්දෙ පම්පෝරි ගහන්නෙ ඇයි?

    දැන් අසාර්තක උන එකේ පාඩුව උබලගෙ පොල් වත්ත උගස් තියලද බේරන්නෙ? ගොවියොන්ට වන්දි ගෙවන්නෙ නන්දෙගෙ පඩියෙන්ද?

    ආණ්ඩුවෙ ඉන්න ඔක්කොම හරක් කියල උඹ කියන්නෙ කොහොමද? එහෙම නම් අපේ රටේ ඉන්න ඔක්කොමත් හරක්, එතකොට මහජන මතය විමසල වැඩක් වෙනවද?? ඕකට පක්ශව හිටපු උගත් මිනිස්සු, රාජ්‍ය සේවකයො ගැන මොකද කියන්නෙ?? උනුත් හරක් ද??
    ගොවියන්ට මොනවටද වන්දි නොදෙන්නෙ, ගංවතුර, නියං, පොහොර,
    තව විශ්‍රාම වැටුප්, ණය, ආන්ඩුවෙ ඉඩම්,....
    ඕවට මගෙ පොල්වත්තක් උගස් කරන්නන ඕනෙ නෑ උන්ම ගෙවන ටැක්ස් එකෙන් තමා ගෙවන්නෙ.
    ඔය සහනාධාර හිඟන්නෙ ටිකට මේ පාරවත් කෙලවෙලා, ආණ්ඩුවෙ ඉඩන් ටික කොම්පැණි කාරයො ටිකකටවත් දෙයි කියල හිතන හිටියෙ. රෙද්ද.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    ආණ්ඩුවෙ ඉන්න ඔක්කොම හරක් කියල උඹ කියන්නෙ කොහොමද?
    ගත්තු තීරන සහ රිවස් කරපු ගැසට් ගාන සලකල
    එහෙම නම් අපේ රටේ ඉන්න ඔක්කොමත් හරක්,
    ඔක්කොම හරක් වෙන්නෙ කොහොමද?
    එතකොට මහජන මතය විමසල වැඩක් වෙනවද?? ඕකට පක්ශව හිටපු උගත් මිනිස්සු, රාජ්‍ය සේවකයො ගැන මොකද කියන්නෙ?? උනුත් හරක් ද??

    දවසින් රිවස් කරල මේක කරන්න පුලුවන්, රසායනික පොහොර වස කියල හිතන් හිටපු උන්......
    සරලවම... ඔව්... හරක්...
    දැනටම ඒක ඔප්පු වෙලා නේද? 😉

    ගොවියන්ට මොනවටද වන්දි නොදෙන්නෙ, ගංවතුර, නියං, පොහොර,
    තව විශ්‍රාම වැටුප්, ණය, ආන්ඩුවෙ ඉඩම්,....
    ඕවට මගෙ පොල්වත්තක් උගස් කරන්නන ඕනෙ නෑ උන්ම ගෙවන ටැක්ස් එකෙන් තමා ගෙවන්නෙ.

    මීහරක් තීරන අරගෙන කෙල උනාම උජාරුවෙන් අපෙ ටැක්ස් සල්ලි වලින් ඒවට වන්දි ගෙවනව කිව්වම? 😌
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගත්තු තීරන සහ රිවස් කරපු ගැසට් ගාන සලකල
    හරි!

    ඔක්කොම හරක් වෙන්නෙ කොහොමද?
    උඹනෙ කිව්වෙ ආණ්ඩුවෙ ඉන්නෙ හරක් කියල. හැමඑකාගෙම ආණ්ඩු මාරුවෙන් මාරුවට ඇවිත් තියෙනවා. ජෙප්පො උනත් මම දන්න කාලෙ දෙකෙන් එකකට හේත්තු උනා.

    දවසින් රිවස් කරල මේක කරන්න පුලුවන්, රසායනික පොහොර වස කියල හිතන් හිටපු උන්......
    සරලවම... ඔව්... හරක්...
    දැනටම ඒක ඔප්පු වෙලා නේද? 😉
    හිතන හිටිය එක නෙමෙයි නෙ, උගත් මිනිස්සු තමයි එහෙම කිව්වෙ. ඒවා 100%ක් ම බොරුද??
    රසායන පොහොර ආයෙ ගෙන්නන්නෙ වස නොවන හින්දද? නැත්තම් වෙන ප්‍රශ්ණ හින්දද???
    ඔප්පු උනේ රසායනික පොහොර වහ නෙමෙයි කියලද?
    මීහරක් තීරන අරගෙන කෙල උනාම උජාරුවෙන් අපෙ ටැක්ස් සල්ලි වලින් ඒවට වන්දි ගෙවනව කිව්වම? 😌
    එතන උජාරුවක් නෑ, ටැක්ස් සල්ලි වලින් ගන්න තියෙන ආධාර ඔක්කොම අරගෙන, ආණ්ඩුවෙම ඉඩම් වල වගා කරගෙන, එක වී ඇටයක් ආණ්ඩුවට දෙන්නෙ නෑ කියන ටෝක් දෙන ගොවියො දැක්කම තමා මල පනින්නෙ.. වෙන රටවල වගේ ආණ්ඩුවෙ ඉඩන් ටික කොම්පැනි වලට දීල ගොවියන්ට පඩියට වැඩ කරන්න දුන්න නම් හරි.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ආවෙ පොහොර ගැන කතා කරන්න, නමුත් කමෙන්ට්ස් දැක්කම මෙහෙම ලියන්න හිතුනා...

    ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගෙන තියෙනවා නේද, සුද්දා අපේරට පාලනය කරන්න පහසු වෙන්න ජාතිවාදය ආගම්වාදය ආදිය යොදා ගත්තා කියලා....

    අද දේශපාලකයො කරන්නෙත් ඒකමයි. අපිව පක්ෂ වලට බෙදලා අපි අතරම ගැටීම ඇතිකරනව.

    ඊට පස්සේ අපි, සත්‍යය කුමක්ද කියන එක දෙවැනි තැනට දාලා, අපේ පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින වා.

    පක්ෂ දෙක , කන්න දෙක මාරුවෙන් මාරුවට වගා කරනවා වගේ, අපිව පාලනයක කරනවා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    පාලනය කරනවා නෙමෙයි. විහින් පාලනය වෙන්න ඉඩ දෙනවා. මොකෝ මුන් අර ඉරෝසන්ලා වගේ කුලියකට ලියන උන් නෙමෙයිනේ... Its a choice.. they are choosing to defend these rogue pricks..

    වහල්ලු කියන නාමය හරියටම ගැලපෙනවා..
     
    • Like
    Reactions: nalinpr

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    හරි!

    උඹනෙ කිව්වෙ ආණ්ඩුවෙ ඉන්නෙ හරක් කියල. හැමඑකාගෙම ආණ්ඩු මාරුවෙන් මාරුවට ඇවිත් තියෙනවා. ජෙප්පො උනත් මම දන්න කාලෙ දෙකෙන් එකකට හේත්තු උනා.

    මම ඇහුවෙ සියලු ජනතාව කොහොමද හරක් වෙන්නෙ කියලා... ආන්ඩුව ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑන

    හිතන හිටිය එක නෙමෙයි නෙ, උගත් මිනිස්සු තමයි එහෙම කිව්වෙ. ඒවා 100%ක් ම බොරුද??

    මෙහෙමනේ බ්‍රෝ... රසායනික පොහොර 100% වස කියල මතය ගෙනාවෙ උබල නේ.. ඒක නිසා නේද තහනම් කරේ? එතකොට උබල තමා එක ඔප්පු කරන්න ඕනේ.. එහෙම නැතුව scientist ල ඒක 100% වස නෙමේ කියල ඔප්පු කරන්න ඔනේ නෑ.. තෙරුනාද?

    රසායන පොහොර ආයෙ ගෙන්නන්නෙ වස නොවන හින්දද? නැත්තම් වෙන ප්‍රශ්ණ හින්දද???
    ඔප්පු උනේ රසායනික පොහොර වහ නෙමෙයි කියලද?

    ඔය රසායනික පොහොර 100% වස කියන concept එක ඔප්පු කරල ඊට පස්සෙ ප්‍රශ්න අහපන්.. එහෙම නැතුව උබේ ඔය ඔලමොට්ටල ප්‍රශ්න වලට උත්තර බදින්න මට බෑ..

    එතන උජාරුවක් නෑ, ටැක්ස් සල්ලි වලින් ගන්න තියෙන ආධාර ඔක්කොම අරගෙන, ආණ්ඩුවෙම ඉඩම් වල වගා කරගෙන, එක වී ඇටයක් ආණ්ඩුවට දෙන්නෙ නෑ කියන ටෝක් දෙන ගොවියො දැක්කම තමා මල පනින්නෙ.. වෙන රටවල වගේ ආණ්ඩුවෙ ඉඩන් ටික කොම්පැනි වලට දීල ගොවියන්ට පඩියට වැඩ කරන්න දුන්න නම් හරි.

    නියමිත ප්‍රමානයෙන් නියමිත ප්‍රමිතියෙන් යුතු පොහොර දුන්න නම් ගොවියො හාල් දෙන්න බෑ කියයිද? 😏
     
    • Like
    Reactions: dmsupun