මොකක්ද මෙතන ලැජ්ජ වෙන්න තියෙන්නෙ??
තොපි වගේ බයියොන්ට නම් ලැජ්ජ වෙන්න දෙයක් නෑ තමා..රාජපක්ෂ ගෙ ගූත් කන උන් නේ.
මොකක්ද මෙතන ලැජ්ජ වෙන්න තියෙන්නෙ??
මතකනෙ, මීටින් තියල ඔක්කොම ක්තා කරල නෙ ඕක කරේ. වැඩේ අසාර්තකයි. තව කෙලවෙන්න කලින් රිවස් උන එක හොඳයි.එහෙනම් රතනගෙ තනි මතේට වැඩ කරන එකද හරි ක්‍රමේ?
හරි රතනෙ විතරක් නෙමේ කියමුකො... ආන්ඩුවෙ ඉන්න රට හරක්ගෙ මෝඩ තීරන හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ක්‍රියාත්මක කරන එකද නන්දෙගෙ ක්‍රමේ?
ඔය ඉන්නෙ උඩ දෙන්නෙක්ම.රාජපක්ෂ ලට ඩීසන්ට් විදිහට පුක දෙන්නෙ.කෝබන් මේ රචනා ලියන එවුන්
![]()
. මෙවා මෙහෙම කරන්න කෝටිගනන් වියදම් කරලා ජනදිපතිලා පත් කරන්න ඔනේද.
මුන් මුන්ගේ ත්තවය විතරක් නෙමේ මුලුමහත් රාජ්‍ය සේවයම හෑල්ලුවට ලක්කරවලා තියේන්නේ. නොදකින් කාලකන්නි
සිරාවට, මෙකෙ පෝස්ට් දාන උන එහෙම රාජපක්ෂ ගෙ හරි කාගෙ හරි ගූ කනව කියල හිතන එකෙන් උඹට ස්වයංවින්දයක් ලැබෙනවද???තොපි වගේ බයියොන්ට නම් ලැජ්ජ වෙන්න දෙයක් නෑ තමා..රාජපක්ෂ ගෙ ගූත් කන උන් නේ.![]()
ගෝතයා දැක්කම හිනා යන්නෙ නැද්ද..මොන පිස්සු පොන්නයෙක්ද ඕයි ඒ?

ඔය ඉතිං එපා කියද්දි ආතල් දෙනව
කලිනුත් කිව්ව වගේ ඉන්ටනෙට් තියෙනව කියල කුණුහරප කිය කිය වටේ දුවන්නෙ නැතුව වැදගත් දෙයක් කියහං මිනිස්සු හිනස්සන්නෙ නැතුව![]()
ඔතන ඔක්කොම කියල කිව්වෙ ආන්ඩුවෙ ඉන්න රට හරක් ටිකද? ඒ රට හරක් ටික එක්ක කතා වෙලා තීරන අරගෙන ක්‍රියාත්මක කරලා කෙල වෙනවනම් මොකටද එහෙම උන් ටිකක් එතන ඉන්නෙ? ඇත්ත හරක් ටිකක් යැව්ව නම් කිරි ටිකක් හරි දොවාගන්න තිබ්බා... නන්දෙට මොලයක් නැද්ද මේ තීරනෙ ගොන් කියල තෙරෙන්න? එහෙම තෙරුම් ගන්න මොලයක් නැත්තම් තීරනය ගන්න කලින් මහජන මතය විමසන්න බැරිද? තීරනය වැරදි නම් රට රටවල් වල ගිහින්. නන්දෙ පම්පෝරි ගහන්නෙ ඇයි?මතකනෙ, මීටින් තියල ඔක්කොම ක්තා කරල නෙ ඕක කරේ. වැඩේ අසාර්තකයි. තව කෙලවෙන්න කලින් රිවස් උන එක හොඳයි.
ඔතන ඔක්කොම කියල කිව්වෙ ආන්ඩුවෙ ඉන්න රට හරක් ටිකද? ඒ රට හරක් ටික එක්ක කතා වෙලා තීරන අරගෙන ක්‍රියාත්මක කරලා කෙල වෙනවනම් මොකටද එහෙම උන් ටිකක් එතන ඉන්නෙ? ඇත්ත හරක් ටිකක් යැව්ව නම් කිරි ටිකක් හරි දොවාගන්න තිබ්බා... නන්දෙට මොලයක් නැද්ද මේ තීරනෙ ගොන් කියල තෙරෙන්න? එහෙම තෙරුම් ගන්න මොලයක් නැත්තම් තීරනය ගන්න කලින් මහජන මතය විමසන්න බැරිද? තීරනය වැරදි නම් රට රටවල් වල ගිහින්. නන්දෙ පම්පෝරි ගහන්නෙ ඇයි?
දැන් අසාර්තක උන එකේ පාඩුව උබලගෙ පොල් වත්ත උගස් තියලද බේරන්නෙ? ගොවියොන්ට වන්දි ගෙවන්නෙ නන්දෙගෙ පඩියෙන්ද?
ගත්තු තීරන සහ රිවස් කරපු ගැසට් ගාන සලකලආණ්ඩුවෙ ඉන්න ඔක්කොම හරක් කියල උඹ කියන්නෙ කොහොමද?
ඔක්කොම හරක් වෙන්නෙ කොහොමද?එහෙම නම් අපේ රටේ ඉන්න ඔක්කොමත් හරක්,
එතකොට මහජන මතය විමසල වැඩක් වෙනවද?? ඕකට පක්ශව හිටපු උගත් මිනිස්සු, රාජ්‍ය සේවකයො ගැන මොකද කියන්නෙ?? උනුත් හරක් ද??
ගොවියන්ට මොනවටද වන්දි නොදෙන්නෙ, ගංවතුර, නියං, පොහොර,
තව විශ්‍රාම වැටුප්, ණය, ආන්ඩුවෙ ඉඩම්,....
ඕවට මගෙ පොල්වත්තක් උගස් කරන්නන ඕනෙ නෑ උන්ම ගෙවන ටැක්ස් එකෙන් තමා ගෙවන්නෙ.
හරි!ගත්තු තීරන සහ රිවස් කරපු ගැසට් ගාන සලකල
උඹනෙ කිව්වෙ ආණ්ඩුවෙ ඉන්නෙ හරක් කියල. හැමඑකාගෙම ආණ්ඩු මාරුවෙන් මාරුවට ඇවිත් තියෙනවා. ජෙප්පො උනත් මම දන්න කාලෙ දෙකෙන් එකකට හේත්තු උනා.ඔක්කොම හරක් වෙන්නෙ කොහොමද?
හිතන හිටිය එක නෙමෙයි නෙ, උගත් මිනිස්සු තමයි එහෙම කිව්වෙ. ඒවා 100%ක් ම බොරුද??දවසින් රිවස් කරල මේක කරන්න පුලුවන්, රසායනික පොහොර වස කියල හිතන් හිටපු උන්......
සරලවම... ඔව්... හරක්...
දැනටම ඒක ඔප්පු වෙලා නේද?![]()
එතන උජාරුවක් නෑ, ටැක්ස් සල්ලි වලින් ගන්න තියෙන ආධාර ඔක්කොම අරගෙන, ආණ්ඩුවෙම ඉඩම් වල වගා කරගෙන, එක වී ඇටයක් ආණ්ඩුවට දෙන්නෙ නෑ කියන ටෝක් දෙන ගොවියො දැක්කම තමා මල පනින්නෙ.. වෙන රටවල වගේ ආණ්ඩුවෙ ඉඩන් ටික කොම්පැනි වලට දීල ගොවියන්ට පඩියට වැඩ කරන්න දුන්න නම් හරි.මීහරක් තීරන අරගෙන කෙල උනාම උජාරුවෙන් අපෙ ටැක්ස් සල්ලි වලින් ඒවට වන්දි ගෙවනව කිව්වම?![]()
පාලනය කරනවා නෙමෙයි. විහින් පාලනය වෙන්න ඉඩ දෙනවා. මොකෝ මුන් අර ඉරෝසන්ලා වගේ කුලියකට ලියන උන් නෙමෙයිනේ... Its a choice.. they are choosing to defend these rogue pricks..ආවෙ පොහොර ගැන කතා කරන්න, නමුත් කමෙන්ට්ස් දැක්කම මෙහෙම ලියන්න හිතුනා...
ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගෙන තියෙනවා නේද, සුද්දා අපේරට පාලනය කරන්න පහසු වෙන්න ජාතිවාදය ආගම්වාදය ආදිය යොදා ගත්තා කියලා....
අද දේශපාලකයො කරන්නෙත් ඒකමයි. අපිව පක්ෂ වලට බෙදලා අපි අතරම ගැටීම ඇතිකරනව.
ඊට පස්සේ අපි, සත්‍යය කුමක්ද කියන එක දෙවැනි තැනට දාලා, අපේ පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින වා.
පක්ෂ දෙක , කන්න දෙක මාරුවෙන් මාරුවට වගා කරනවා වගේ, අපිව පාලනයක කරනවා.
හරි!
උඹනෙ කිව්වෙ ආණ්ඩුවෙ ඉන්නෙ හරක් කියල. හැමඑකාගෙම ආණ්ඩු මාරුවෙන් මාරුවට ඇවිත් තියෙනවා. ජෙප්පො උනත් මම දන්න කාලෙ දෙකෙන් එකකට හේත්තු උනා.
හිතන හිටිය එක නෙමෙයි නෙ, උගත් මිනිස්සු තමයි එහෙම කිව්වෙ. ඒවා 100%ක් ම බොරුද??
රසායන පොහොර ආයෙ ගෙන්නන්නෙ වස නොවන හින්දද? නැත්තම් වෙන ප්‍රශ්ණ හින්දද???
ඔප්පු උනේ රසායනික පොහොර වහ නෙමෙයි කියලද?
එතන උජාරුවක් නෑ, ටැක්ස් සල්ලි වලින් ගන්න තියෙන ආධාර ඔක්කොම අරගෙන, ආණ්ඩුවෙම ඉඩම් වල වගා කරගෙන, එක වී ඇටයක් ආණ්ඩුවට දෙන්නෙ නෑ කියන ටෝක් දෙන ගොවියො දැක්කම තමා මල පනින්නෙ.. වෙන රටවල වගේ ආණ්ඩුවෙ ඉඩන් ටික කොම්පැනි වලට දීල ගොවියන්ට පඩියට වැඩ කරන්න දුන්න නම් හරි.