කෙටවීමේ උත්සාහයන්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කෙටවීමේ උත්සාහයන්

    කෙටවීමේ උත්සාහයන්

    මම එළකිරි එකේ එච්චර පරණ මෙම්බර් කෙනෙක් නෙමේ. මේකෙ හරි පුදුමාකාර වැඩ සිද්ධවෙනවා කියලා දැන් දැන් තේරුම් යනවා.

    මම සාමන්යෙන් හැමතිස්සෙම උත්සාහ ගන්නවා කොහෙන් හරි කොපි කරලා ගෙඩි පිටින් පේස්ට් කරන්නෙ නැතුව මොකක් හරි පරිවර්තනය කරලා හරි දාන්න. එහෙම හිතල මම අද ත්‍රෙඩ් එකක් දැම්ම, මේ තියෙන්නෙ ඒක

    http://www.elakiri.com/forum/showthread.php?t=1771824

    එකට කවුද කෙනෙක් මෙහෙම කියලා දාල රෙප් කපල.

    stOVhun.png

    කියවීමේ පහසුවට මම ඒක නැවත සිංහලෙන් දාන්නම්: දැන් තෝ කියන්න යන්නෙ මේ ආණ්ඩුව නිසා තමයි මෙහෙම බඩගිනි වෙන්නේ කියලද. මරාට කඩේ නොයා හිටපන් බල්ලා.

    මට හිතෙන විදිහට මේක දාල තියෙන්නෙ රනිල් හිතවාදියෙක් නෙමේ (ඒ විදිහට පෙන්නන්න තමයි උත්සාහ කරලා තියෙන්නෙ). මේක දාල තියෙන්නෙ මහින්ද හිතවාදියෙක් වෙන්න ඕන. දාපු කෙනාට ඕන වෙලා තියෙන්නෙ මන් ලවුව මගේම ත්‍රෙඩ් එකේ පහරවන්න. මම මේ ටිකවත් ලියන්නෙ අනිත් අයව දැනුවත් කරන්න ඕන නිසා, නැත්නම් මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියනවා. මෙයාලගේ මේ වගේ ප්‍රාථමික ගැට වලට අහුවෙලා ඒවා පිටිපස්සේ යන්න එපා. ගණන් ගන්නේ නැතුව නිකන් ඉන්න. නැත්නම් වෙන්නෙ එයාලට ඕන ව්දිහට අපිත් එයාලගේ කිසිම හරයක් නැති දේශපාලන කතා වලට පැටලෙන එක.
    මීට කලින් රෙප් කපල තිබුනා Scurvy ට මඩ ගහල එඩිට් කරපු ෆොටෝ එකක් දාල. හිතන්න ඇති මම ඒකෙ screenshot එකක් දාල එයා බලාපොරොත්තු උන විදිහට thread එකක් maintain කරයි කියලා.

    එළකිරි එකේ නොයෙක් ආකාරයේ අය ඉන්නවා, මම දැකල තියන හොඳම ගුණාංගය තමයි සමහරු කොච්චර කුණුහරපෙන් බැන ගත්තත් එයාලගේ කතාවට සම්බන්ධ වෙන්නෙ නැතුව ඉන්න අයත් එක්ක එයාල පැටලෙන්න එන්නෙ නෑ. හොඳ ත්‍රෙඩ් එකකට ආපුවම වෙනස්ම විදිහකට හැසිරෙන්නෙ.

    මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඒක හින්ද අනිත් අයත් මේ වගේ මෝඩ චූන් ගැට වලට අහුවෙන්නෙ නැතුව අනවශ්‍ය පුද්ගලයින් නොසලකාහැරලා ඉදිරියටම යමු.
    :)
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඒක හින්ද අනිත් අයත් මේ වගේ මෝඩ චූන් ගැට වලට අහුවෙන්නෙ නැතුව අනවශ්‍ය පුද්ගලයින් නොසලකාහැරලා ඉදිරියටම යමු.[/SIZE] :)

    :yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔන්න බං මං උඹට රෙප් දුන්නා.
    අර ත්‍රෙඩ් එකත් බැලුවා.. එල.
    මගෙත් දවසක් ඔය විදියට රෙප් කපල තිබ්බා.
     
    • Like
    Reactions: Download_Now

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය වගේ ඒව ගොඩක් මේකෙ වෙනව අනික් එකා ඉදිරියෙ රාල උගෙ අරමුණ හෙළ වෙදකම වෙනුවෙන් කතා කරනව වගේ පෙනී ඉඳල හෙළ වෙදකම ගැන ගොං කතා කියල හෙළ වෙදකම පාච්චල් කිරීම :dull: :dull:
    තව ඡන්දෙ කාලෙට එනව මහින්දට හෝ රනිල්ට කඩේ යනව වගේ පේනව කියන්නෙම මිනිස්සුන්ට අදාල පුද්ගලයට ඡන්දෙ දෙන්න එපා වෙන කතා හීන් නූලෙන් ගේම ගහන්නෙ :dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මම දැකල තියන හොඳම ගුණාංගය තමයි සමහරු කොච්චර කුණුහරපෙන් බැන ගත්තත් එයාලගේ කතාවට සම්බන්ධ වෙන්නෙ නැතුව ඉන්න අයත් එක්ක එයාල පැටලෙන්න එන්නෙ නෑ. හොඳ ත්‍රෙඩ් එකකට ආපුවම වෙනස්ම විදිහකට හැසිරෙන්නෙ.

    :yes: :yes:
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    ඕක කරන්න ඇත්තෙ makka makka
    ඇඩ්මින්ට පී එම් එකක් දාල අහපන්කො ඉවරනෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වගේ ඒව ගොඩක් මේකෙ වෙනව අනික් එකා ඉදිරියෙ රාල උගෙ අරමුණ හෙළ වෙදකම වෙනුවෙන් කතා කරනව වගේ පෙනී ඉඳල හෙළ වෙදකම ගැන ගොං කතා කියල හෙළ වෙදකම පාච්චල් කිරීම :dull: :dull:
    තව ඡන්දෙ කාලෙට එනව මහින්දට හෝ රනිල්ට කඩේ යනව වගේ පේනව කියන්නෙම මිනිස්සුන්ට අදාල පුද්ගලයට ඡන්දෙ දෙන්න එපා වෙන කතා හීන් නූලෙන් ගේම ගහන්නෙ :dull: :dull:

    එතකොට උබ ගේම් ඔෆ් ත්‍රොන්ස් එකට කැමතී වගේ පෙන්නල.., ඒක ගැනම කියවල මේකෙ උන්ට ඒක එපා කරවන එකද කරන්නෙ...:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට උබ ගේම් ඔෆ් ත්‍රොන්ස් එකට කැමතී වගේ පෙන්නල.., ඒක ගැනම කියවල මේකෙ උන්ට ඒක එපා කරවන එකද කරන්නෙ...:P

    කව්ද යකෝ එපා කෙරෙව්වෙ මංම කියල මේකෙ දෙන්නෙක්ම game of thrones බලන්න පටං ගත්ත :baffled: :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Rep nan monawada huththo.. mage kelawarak nathuwa kapenne.. samahara un rep kapanna gihilla waradila mata rep add karanawa.. 10denek rep kapapuwa shape wela yanawa ekekn athin ehema mistake ekak unama.. samahara un mata palu yanna banala rep add karala thiyenawa waradila.. 6 7k rep kapuwama kapenne 10 k 12k wage...habai eke waradila add karama e serama cover wela yanawa.. eken thamai mama yanthan hari berila inne.. eka nisa kapena rep gana wadiya gaman ganna epa.. meke huththalata hariyata rep kapa gannawth ba.. echchara sihiyak nathi manda mollu ine.. kapanawa kiyala rep add karanawa gon huththala...
    Hahahaha...
     
    Mama katha karanne rep gana neme ban. Meka kiyawala umba gaththe rep kapapu seen eka witharada? 😱
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඒක හින්ද අනිත් අයත් මේ වගේ මෝඩ චූන් ගැට වලට අහුවෙන්නෙ නැතුව අනවශ්‍ය පුද්ගලයින් නොසලකාහැරලා ඉදිරියටම යමු.[/SIZE] :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මන් දැනුවත්ව නං තාම ඔය වගේ වැඩ කරනවයි කියල මට මාට්ටු වෙලා තියෙන්නේ අර 3rd eye කියන මෙම්බර් විතරයි :yes: තව උන් ඉන්නවද දන්නේ නෑ :shocked:
     
    Angel Nilu

    Banned
    Nov 14, 2016
    103
    11
    0
    edit කරපු ෆොටෝදාලා elakiri උදවිය කොටවන්නේ නැතුව ඉන්නවා:yes::yes:
    බැලු බැල්මටම පේනවා ඕකeditකරපු ෆොටෝ එකක්කියල