:oo::rolleyes::confused::nerd: :rofl::rofl:
SleepingDog Well-known member Nov 20, 2013 968 1 152 63 Nov 11, 2014 #41 slash4u said: Click to expand...
amilaboy Well-known member May 19, 2009 1,213 735 113 Nov 12, 2014 #42 අගේ 15% වඩා fat තියෙනවානම් mass gainers පවිච්හි කරන්න එපා.හේතුව කබෝහයිද්රෙඩ් සිනි fat එක වැඩියි ගොඩක්.අනික හොද කබෝහයිද්රෙඩ් සිනි fat හොද ඒවත් නෙමෙයි . මහත් වෙනවා හැබැයි ලොන්ත විදියට මහත් වෙන්නේ.මුනත් එක්ක පුස් උරෙක් වගේ.bulking කරන අයට shape. ග]හොදම වැඩේ top proteen powder එකක් අරන් ඔට්ස් ටිකකුයි peanut butter හරි ෆිෂ් oil ටිකකුයි හොදට blend කරලා තමන්ම waight gainer එකක් හදා ගන්න එක.අත්දුටුයි . පුළුවන් නම් BCAC පාවිචිචි කරන්න workout එකට කලින් හරි පස්සේ හරි.
අගේ 15% වඩා fat තියෙනවානම් mass gainers පවිච්හි කරන්න එපා.හේතුව කබෝහයිද්රෙඩ් සිනි fat එක වැඩියි ගොඩක්.අනික හොද කබෝහයිද්රෙඩ් සිනි fat හොද ඒවත් නෙමෙයි . මහත් වෙනවා හැබැයි ලොන්ත විදියට මහත් වෙන්නේ.මුනත් එක්ක පුස් උරෙක් වගේ.bulking කරන අයට shape. ග]හොදම වැඩේ top proteen powder එකක් අරන් ඔට්ස් ටිකකුයි peanut butter හරි ෆිෂ් oil ටිකකුයි හොදට blend කරලා තමන්ම waight gainer එකක් හදා ගන්න එක.අත්දුටුයි . පුළුවන් නම් BCAC පාවිචිචි කරන්න workout එකට කලින් හරි පස්සේ හරි.
chamarams Well-known member Nov 22, 2008 1,908 344 83 inside you hart :D Nov 12, 2014 #43 good thread machoo thanks