කෙට්ටු උන්ට-මහත් වෙන්න
මචං. උඹල දන්නව කෙට්ටු උනාම අවුල කියල. කියන්න ලැජ්ජා නෑ දැන් මම. මම මීට කලින් හුගක් කෙටිටුයි. කටුස්සෙක් වගේ.
Tripak ගියාම හරි කොහෙ ගියත් T එක ගලවන්න විලි ලැජ්ජයි. මොකද කටුගෙට මාව අරගෙන යයි කියල.
අස්ති පංචරේ විතරයි. ඇට ගණන් කරන්න පුලුවන් සයිස්. ඇදුමක් ඇන්දම හරියට අර අප්රිකාවෙ එකෙක් වගේ. ඇත්තටම හුලගක් ආවොත් ගහගෙන යන සයිස්.
කෑව රටේ තියන හැම මගුලම.
ජිම් ගියා. දිවුව. පිටි ජාති ගැහුව. බොඩි ටෝන් ගැහුව.
වෙලාවකට මානසිකව වැටුන. අලුතින් ගන්න T එක පවා ඇගේ ගානට මහන්න සිද්දවුණා. කිරියෙත් නූලක් දැම්ම මහත් වෙන්න උදව් කියල. වැඩක් වුණේ නෑ.......
හැබැයි මමම විසදුම හොයාගත්ත. කොල්ලන් හුග දෙනෙකුට මේ අවුල තියනව. ඉතින් සෙට් වෙයල්ල ..

මෙන්න මගේ බර.මම පටන්ගත්තෙ හරියටම මැයි පලවෙනිද ඉදන්. පටන් ගන්න කොට මගේ බර 46යි
01-05-2014 - 46
11-05-2014 - 47.50
18-05-2014 - 52
18-06-2014 - 54.55
10-07-2014 - 55.80
අද 57.98
මොකද කියන්නෙ. මම උඹල ඹ්නෙම එකෙක්ව මහත් කරනව. හැබැයි පුතෝ මම කියන විදියට සීන් එක කරගෙන යනවනම් විතරයි. පුතේ දුම නම් මාස 3කට තවත්තන්න වෙනව ඒ වගේම සැර බීම..
අපහසුතාවයෙන් උබලව මුදවන්නම්ත සල්ලි මට එපා. මම ලබාත්ත දේ උබලටත් දෙන්න හිතුන.
ඹ්නෙ උන් PM කරපල්ල. ආයෙත් කියන්නම්. දත කාගෙන ගේම ගහනවනම් විතයි උදව්කරන්නෙ. ඇත්තටම නැතුව වැඩක් නෑ බන් කරල. මම හිටපු මානසික මට්ටම මම දන්නව. උබලව ඒකෙන් ගලවන්නම්. එක එකාග් පද වලට නටන්න එපා. සුපිරි සිංහල කොල්ලො ටිකක් ලංකාවට ඕනෙ. තේරැනාද..
ජය වේවා එහෙනම්..

මචං. උඹල දන්නව කෙට්ටු උනාම අවුල කියල. කියන්න ලැජ්ජා නෑ දැන් මම. මම මීට කලින් හුගක් කෙටිටුයි. කටුස්සෙක් වගේ.
Tripak ගියාම හරි කොහෙ ගියත් T එක ගලවන්න විලි ලැජ්ජයි. මොකද කටුගෙට මාව අරගෙන යයි කියල.
අස්ති පංචරේ විතරයි. ඇට ගණන් කරන්න පුලුවන් සයිස්. ඇදුමක් ඇන්දම හරියට අර අප්රිකාවෙ එකෙක් වගේ. ඇත්තටම හුලගක් ආවොත් ගහගෙන යන සයිස්.කෑව රටේ තියන හැම මගුලම.

.