කෙට්ටු උන්ට-මහත් වෙන්න Reply

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mamath issara hena kettuyi bang gym ekakata yanawa den 2.5 years wala withara indala yanna patan gaddi 60KG thibbe den 76KG mama adi 6k withara usayi eka nisa bara thawa tikak wedi wunata awulak nea
    gym yanna patan gaththata passe hondata keawa eka thama kare hebayi thama nam whey protein eka scoop ekakwath beela nea. hebayi ithin kalinma kiwwane awurudu 2kata wediyen gyma yanawa kiyala wedipurama chicken redrice anamalu oats wage dewal thama keawe. mata nam weda kara

    me gahillata uba mahath una pudumai
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපිත් කෙට්ටුයි.. :D මටත් pm එක ආව.. ඌ අතුරු ආබද නෑ කීවට තියනවා බන්.. කෙටි කාලීනව නැතත් දිගු කාලින.. Bmi 15.7 යි බන් මගේ.. කෙල්ලත් එක්ක යද්දී එහෙම ඇටය වගේ.. :oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :rofl::rofl::rofl:

    :( මගෙ 19.4 බං. :( මට හිතාගත්තෑකි උඹ විඳින දුක.
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63

    mata therenawa ban uba kiyana eka...mage usa 5'11 weight eka 60i..matath 70k wath thibban shape..:baffled::baffled:

    oka biwwahama face eka chaa wenawa bn..(MOON FACE)
    Side effects enawa bn...eeta wada kettu eka hodai..
    doctor kenkta kiyala appetite eka wadiwenna beth ganin ..eeta passe hodata kaapan ...tikak size wei...:yes::yes:

    Eth ubata BUSY lifestyle ekak tynawan stress ekath ekka amarui bn weight gain karanna...:confused::confused::confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තොපිලට කන්න බැරි නම් cyprohetadine තේ හැඳි කාලක් දාගනින් දවසට 3 පාරක් කෑමට පෙර. :D මදි වුනොත් තේ හැඳි බාගයක් බීපන්. හැබැයි නිදිමත එන්න පුළුවන් එතකොට. නැති නම් cyprohetadine ටැබ්ලට් එකත් හොඳයි. කාලක්/බාගයක් වගේ බීල පටාන් ගනින්. :rofl: හැලි වලං සූරලම කෑහෑකි එන බඩිගින්නට. බී කම්ප්ලෙක්ස් එකක් බීවට වඩා 10 - 15 ගුණයක් බඩිගිනි එනව මේකට කුකුලනි.
     
    :angry::angry::angry::angry:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    mata therenawa ban uba kiyana eka...mage usa 5'11 weight eka 60i..matath 70k wath thibban shape..:baffled::baffled:

    oka biwwahama face eka chaa wenawa bn..(MOON FACE)
    Side effects enawa bn...eeta wada kettu eka hodai..
    doctor kenkta kiyala appetite eka wadiwenna beth ganin ..eeta passe hodata kaapan ...tikak size wei...:yes::yes:

    Eth ubata BUSY lifestyle ekak tynawan stress ekath ekka amarui bn weight gain karanna...:confused::confused::confused:

    :rofl::rofl::rofl:

    :( මගෙ 19.4 බං. :( මට හිතාගත්තෑකි උඹ විඳින දුක.

    ඔව් බන් කෙල්ල හින්ද තමා පට්ටම අවුල්.. මං 45Kg :baffled: 5.7ft :dull:
    Busy නම් නෑ.. තැන්ක්ස් බොලව් මේ සතියේ යන්න ඕනේ ඩොකෙක් හම්බෙන්න..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් බන් කෙල්ල හින්ද තමා පට්ටම අවුල්.. මං 45Kg :baffled: 5.7ft :dull:
    Busy නම් නෑ.. තැන්ක්ස් බොලව් මේ සතියේ යන්න ඕනේ ඩොකෙක් හම්බෙන්න..

    උඹට දෙන බෙහෙත් මොනවද කියල මටත් පී එම් එකක් දාපන්. බොනකොට ඒවගෙ අතුරු ආබාධ හොයලා බලලා බීහන්. ජිම් යමන්. කාපන්. වේට් ගේනර්ස් බීපන්. අලි පේර ගිලපන්. දවසට වේල් 5ක් - 7ක් කාපන්. :yes:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    උඹට දෙන බෙහෙත් මොනවද කියල මටත් පී එම් එකක් දාපන්. බොනකොට ඒවගෙ අතුරු ආබාධ හොයලා බලලා බීහන්. ජිම් යමන්. කාපන්. වේට් ගේනර්ස් බීපන්. අලි පේර ගිලපන්. දවසට වේල් 5ක් - 7ක් කාපන්. :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උඹට දෙන බෙහෙත් මොනවද කියල මටත් පී එම් එකක් දාපන්. බොනකොට ඒවගෙ අතුරු ආබාධ හොයලා බලලා බීහන්. ජිම් යමන්. කාපන්. වේට් ගේනර්ස් බීපන්. අලි පේර ගිලපන්. දවසට වේල් 5ක් - 7ක් කාපන්. :yes:

    එල මචං අනිවා.. මස 2-3ක් කට්ට කන්න වෙනවා හැබැයි.. එක හොදයි ලෙඩ බොනවට වැඩිය :D
    ජය ශ්‍රී..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එල මචං අනිවා.. මස 2-3ක් කට්ට කන්න වෙනවා හැබැයි.. එක හොදයි ලෙඩ බොනවට වැඩිය :D
    ජය ශ්‍රී..

    :D මම පරණ ත්‍රේඩ් වල මහත් වෙන එක ගැන පෝස්ට් ලියලා ඇති. මම මේකට ටැග් එකක් දාන්නම් ඒකෙන්. ඕකේ.., :love: බෙහෙත් ගත්තාම නිකමට පී එම එකක් දාහන් එහෙනම්.
    11.gif
    එලස්..