කෙට්ටු එක ප්‍රශ්ණයක්ද ?

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

හොදින් ඉන්නව බන්.. අන්න South africa උබ ඉන්න රඅටෙ එවුන්ට එලව එලව ගහනව.. අපෙ එවුනුත් december යනවනෙ උන්ගෙන් කන්න.. එතකොට thread එකෙදි සෙට් වෙමු..

kanawa kiyanne raja kaamak kanne :D ambe lankawa kana hatith oita wenasak na :sorry:
ela ela set wemu
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    [FONT=&quot]යාලුවෙනේ මම දැන් කාලයක් තිස්සේ අවුලෙන් ඉන්න මට වයස 27ක් වෙනවා[/FONT]
    [FONT=&quot]මේක කෙල්ලෝ සමබන්දව ප්‍රශ්ණයක්[/FONT]
    [FONT=&quot]මට මේ වෙනකම් කෙල්ලෙක් ඉදලා නැ මට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ආසාවක් තියෙනවා[/FONT]
    [FONT=&quot]එත් මට එහම කෙල්ලක් සෙට් වෙන්නේ නැ වගේ බන් මම කෙට්ටු කෙනක් උස 5.8 ගොඩක් අය කියනවා [/FONT]
    [FONT=&quot]කෙට්ටු නිසා තමයි කෙල්ලේක් සෙට් වෙන්න නැත්තේ කියල හොදට ඇගපත තියේන්න ඕනෑලු මම වැඩිය කෙල්ලෝ ආශය කරපු කෙනක් නෙවයි වැඩිය කිව්වේ කොහොමත්ම නැති තරම් මම මහත් වෙන්නත් නොකරපු දෙයක නැ දොස්තර ලගට ගියාම ඕවා ගැන හිතන්න එපා නිරෝගිව ඉන්න්වම් ඇති කියලා කියනවා[/FONT]
    [FONT=&quot]එළකිරි එකේ ඉන්නවානේ කෙල්ලෝ ගැන හොදට දන්නා කොල්ලෝ සෙට් එකක් ඇත්තටම කෙට්ටු අපිට කෙල්ලෝ යාලු වෙන්න කැමැති නැද්ද[/FONT]

    Gym Yanna Whey Protein Bonna Sugar Free ewa :):):)
     
    • Like
    Reactions: asstyle

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔය මොකුත් ඕනනැහැ බන් හරියට talk කරන්න දන්නවනම්, උබ සුරංගනාවියෝ වගේ කෙල්ලෝ හොයන්නේ නැත්තම් ඕනෑතරම් කෙල්ලෝ ඉන්නවා බන් ඕනෑම විදිහේ එකෙක් එක්ක යාලු වෙන, බලහන්කො පාරවල් වල කෙල්ලෝ එක්ක යන හැම එකම ශාරුක් වගේද ? උබ වගේ ටමයි බන් අනේ මටත් කොල්ලෙක් හිටියනම් කියල හිටන් ඉන්න කෙල්ලෝ ඔනටරම් ඉන්නවා, කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ඕන කොල්ලෝ එක්ක යාලු වෙන්න, උබට තියෙන්නේ mind එක වෙනස් කරගන්න,

    කෙල්ලෙක් නැහැ කියා කියා හිටියට උබ කවදාවත් ට්‍රය් කරලවත් තියනවද ? දහයකින් අහපන්, එකෙක් හරි කැමැති වෙයි ,
    :):):)
     
    • Like
    Reactions: asstyle

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,384
    20,805
    113
    Panadura
    ඔය මොකුත් ඕනනැහැ බන් හරියට talk කරන්න දන්නවනම්, උබ සුරංගනාවියෝ වගේ කෙල්ලෝ හොයන්නේ නැත්තම් ඕනෑතරම් කෙල්ලෝ ඉන්නවා බන් ඕනෑම විදිහේ එකෙක් එක්ක යාලු වෙන, බලහන්කො පාරවල් වල කෙල්ලෝ එක්ක යන හැම එකම ශාරුක් වගේද ? උබ වගේ ටමයි බන් අනේ මටත් කොල්ලෙක් හිටියනම් කියල හිටන් ඉන්න කෙල්ලෝ ඔනටරම් ඉන්නවා, කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ඕන කොල්ලෝ එක්ක යාලු වෙන්න, උබට තියෙන්නේ mind එක වෙනස් කරගන්න,

    කෙල්ලෙක් නැහැ කියා කියා හිටියට උබ කවදාවත් ට්‍රය් කරලවත් තියනවද ? දහයකින් අහපන්, එකෙක් හරි කැමැති වෙයි ,

    :) :) :)
     
    • Like
    Reactions: asstyle

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තරහා වෙන්න එපා මචං මෙහෙම කිවුවට උඹලා වගේ පෞරෂයක් නැති උන් කෙල්ලෝ සෙට් කරනොගන්න එකමයි හොද. නැත්නම් වෙන්නේ අහිංසක කෙල්ලෙකුත් අනාත නාත වෙන එකයි.

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්න උගත්/නූගත් කම, උස්/මිටි කම, කෙට්ටු /මහත කම, දුප්පත්/පොහොසත් කම බලපාන්නේ නැහැ. බලපාන්නේ තමුන්ගේ පෞරෂයම පමණයි. මුලින් උඹ උඹව තේරැම් ගනින්. උඹේ හැකියාවට, උඹේ උගත්කමට, උබේ රැකියාවට, උබේ රෑ‍පෙට, උසට, මහතට, උබේ පවුලට ගැලපෙන කෙනෙක් බලපන්. උදා. උඹට විශේෂ හැකියාවක් නැත්නම් උඹ හින්දි නිලායක් වගේ එකක් බලාපොරොත්තු වෙන්න එපා. මුලින්ම තමන්ව තේරැම් ගනින්. කෙල්ලෝ කියන්නෙත් අපි වගේම කන බොන, අපි වගේම බොග දාන, පඩ අරින, දාඩිය දාන කොටසක්.

    උඹ උබේ ජීවිතයට මූලිකත්වයක් දීපන්. ඔය අහක ඉන්න කෙල්ලොන්ට මූලිකත්වය දීලා උන්ට ඕන විදිහට උඹ හැදෙන්න එපා. උඹ ජීව්තයට සාර්ථක ඉලක්කයක් හදාගෙන අන්න එතනමට මුලින්ම පලයන්. උඹට ලැබිලා තියෙන්නේ උඹට උරැම රැපේ. අනිත් උන් කියන පලියටවත් අනිත් උන්ට ඕන විදිහටවත් උඹ ජීවත් වෙන්න හදන්න එපා. මුලින්ම උඹ උඹ වෙයන්. උඹට හිමි කෙනා ඊට පස්සේ උඹව හොයන් එයි.

    මුලින්ම පිස්සෙක් නොවී මිනිහෙක් වෙයන්. හොද පෞරෂයක් හදාගනින්. ඔයවගේ මානසිකත්වයෙන් කෙල්ලෙක් සෙට් උනොත් වෙන්නේ උඹට මුලු ලෝකයම ඒකි විතරක් වෙනවා. අම්මා තාත්තා සහෝදරයෝ නෑදෑ මිත්‍රයෝ සේරම අමතක කරලා දානවා. උඹ ගෑනිට වහලෙක් වෙනවා. අන්තිමට ඒකි උඹවත් දාලා යනවා. අන්න ඒක නිසා මුලින්ම තමන්ට කියලා අනන්‍යතාවයක් හදාගනින්.
    good post.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    [FONT=&quot]ගොඩක් අය කියනවා [/FONT]
    [FONT=&quot]කෙට්ටු නිසා තමයි කෙල්ලේක් සෙට් වෙන්න නැත්තේ කියල[/FONT]
    පිස්සුද බන්... මමත් වැල් පරඬලා වගේ, ඒත් යන යන තැන කෙල්ලො...
    මලගෙදරක ගියත්, මගුල් ගෙදරක ගියත් දානෙ ගෙදරක ගියත් තුන්දරු පියෙක් වුනත් තාමත් කෙල්ලො සැට් වෙනව, උඹ තැනකට ගියාම "ගල් බමුණ" වගේ ඉන්නෙ නැතුව පුරස්චාර්වක පේන්න හොඳට හිනා වෙයන් විහිලුවක් තහලුවක් කරල හිටපන්... කෙල්ලො ආස ඒවට, එහෙම නැතුව ඇඟට නෙවෙයි පෞරුෂයට... ඇඟ තියන එවුන්ට බඩු සෙට් වෙනවනම් මේලෝකෙ කසාද බඳින්න පුලුවන් වෙන්නෙ ආනෝල්ඩ් ටයි බෘස්ලිටයි විතරයි...
     
    • Like
    Reactions: asstyle

    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    පිස්සුද බන්... මමත් වැල් පරඬලා වගේ, ඒත් යන යන තැන කෙල්ලො...
    මලගෙදරක ගියත්, මගුල් ගෙදරක ගියත් දානෙ ගෙදරක ගියත් තුන්දරු පියෙක් වුනත් තාමත් කෙල්ලො සැට් වෙනව, උඹ තැනකට ගියාම "ගල් බමුණ" වගේ ඉන්නෙ නැතුව පුරස්චාර්වක පේන්න හොඳට හිනා වෙයන් විහිලුවක් තහලුවක් කරල හිටපන්... කෙල්ලො ආස ඒවට, එහෙම නැතුව ඇඟට නෙවෙයි පෞරුෂයට... ඇඟ තියන එවුන්ට බඩු සෙට් වෙනවනම් මේලෝකෙ කසාද බඳින්න පුලුවන් වෙන්නෙ ආනෝල්ඩ් ටයි බෘස්ලිටයි විතරයි...
    sirwata ubat kettuda khomada bn kalai ehama alanna ocharatama:rolleyes::baffled:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    කෙල්ලෙක් දා ගන්න එක එක ක්‍රම තියනවා බන් ජෙන්ටා ගහල වැදගත් පොරක් වගේ හැසිරිලා :) ,පොත් කියවන ටයිප් කෙල්ලෙක් නම් සාහිත්‍ය පැත්තෙන් වදනක් දාල :rofl: සල්ලි කාරයෙක් වගේ රගපාල :lol: එකී ඉගන ගන්න ෆීල්ඩ් එකේ පොරක් බව අගවල :P:P

    ඔය වගේ ලිස්ට් එකක් තියනවා කැම්පස් වල දන්නා එකෙකේ කියපන්කො මට මතක නෑ :):)

    පෙනුම වැදගත් නෑ බන්,උබේ වටිනාකම උබේ ලස්සනින් මනින්නේ නෑ ,කොල්ලෙක්ගේ වටිනාකම මැනෙන්නේ සල්ලි වලින් කරන රස්සාවෙන් හැසිරීමෙන් වගේ ඒවගෙන් :):)

    බොරුවට දුක් නොවී හිටපන්
    :growl:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,034
    333
    83
    Kaduwela
    kellek set unama uba threi ,, ube nidahasa iwarai ..
    set karaganama balahan ,, ubata anayak wenawa ...
    call walata answer karanna giyama epa wenawa ban

    nathi eka 1000 hen sampathai
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය මොකුත් ඕනනැහැ බන් හරියට talk කරන්න දන්නවනම්, උබ සුරංගනාවියෝ වගේ කෙල්ලෝ හොයන්නේ නැත්තම් ඕනෑතරම් කෙල්ලෝ ඉන්නවා බන් ඕනෑම විදිහේ එකෙක් එක්ක යාලු වෙන, බලහන්කො පාරවල් වල කෙල්ලෝ එක්ක යන හැම එකම ශාරුක් වගේද ? උබ වගේ ටමයි බන් අනේ මටත් කොල්ලෙක් හිටියනම් කියල හිටන් ඉන්න කෙල්ලෝ ඔනටරම් ඉන්නවා, කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ඕන කොල්ලෝ එක්ක යාලු වෙන්න, උබට තියෙන්නේ mind එක වෙනස් කරගන්න,

    කෙල්ලෙක් නැහැ කියා කියා හිටියට උබ කවදාවත් ට්‍රය් කරලවත් තියනවද ? දහයකින් අහපන්, එකෙක් හරි කැමැති වෙයි ,
    ela. +++++++++++++++​
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ දැන් ඔය කෙල්ලෙක් නැහැ කෙල්ලෙක් නැහැ කියන්නේ කිදෙනේක්ගෙන් ඇහුවද ?
    මම දෙන්නෙක්ගෙන් අහල තියනවා. හැබැයි මූනටම නෙවෙයි.
    එකක් මම දන්න කෙල්ලෙක් msg එකක් දාලා අැහුවා.කොල්ලෙක් ඉන්නවලු:(
    අනික එ්කිගෙ යාලුවන්ගෙන් අැහුවා.උන් කිව්වා කොල්ලෙක් ඉන්නවා කියලා:(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මමත් කෙට්ටුයිනේ බන්...මේ මට ඉන්නේ ලස්සන කෙල්ලෙක්...ඕව බොරු කතා...උඹේ පර්සනෑලිටි එකයි මයින්ඩ් එකයි තමයි බලපාන්නේ...උබට උබ ගැනම අවිස්වාසනම කෙල්ලෙක් කොහොමත් කැමති වෙන්නේ නැහැ...කෙට්ටු උනත් උබට උබ ගැන ආත්ම විශ්වාසයක් ඇති කරගනින්..කෙල්ලෝ කියන්නේ උබල අපි වගේම සිතුම් පැතුම් තියෙන උන් තමා...උනුත් ආසයි කොල්ලෙක් ඇවිත් උන්ගෙන් අහනවනම්, ලව් කරන්න....

    කොල්ලෙක් නැතුව අඬ අඬ ඉන්න කෙල්ලෝ කීදෙනෙක් මටම හම්බෙලා තියෙනවද...සමහර කෙල්ලෝ ඉන්නවා පට්ට ලස්සනයි සෙක්සි..උන්ට කොල්ලෝ නැහැ ඒ උනාට...මට කෙල්ලෙක් හිටියේ නැත්තම් මම උන්ට ටෝක් කරනවා...

    උබ ටෝක් කරපන්..අනිවා ගොඩ දාගන්න පුළුවන් ඕනේ තරම් කෙල්ලෝ...ඉස්සෙල්ලම උබ කෙට්ටුයි ඒ නිසා කෙල්ලෝ කැමති වෙන්නේ නැහැ කියන අදහස ඇත අරගනින්..එහෙම එකක් නැහැ...
    බොරැ නේද? ඹහොම කියනකොට දුකයි:(:(