mata dan pissu hadenawa me thread dakala..........eka thread 1k thiyenawa kellata mahath wenna onelu......thawa 1k thiyenawa kettu wenna onelu







ane ammmoo ban dawasata 3 parak owa karanawa tiya dan sahena kalekin kanda uda rata patte giyeth ne.... gedarata hira wela ban
මැරෙයි බං
un dennawa maru karala dunnam iwarai neda bnmata dan pissu hadenawa me thread dakala..........eka thread 1k thiyenawa kellata mahath wenna onelu......thawa 1k thiyenawa kettu wenna onelu



පිස්සුද බන්, එහෙම නොකලොත් තමයි මැරෙන්න හදන්නේ, දැන් බලපන් ඔය ගොඩක් අනවශ්‍ය සම්බන්ධකම් වලට ප්‍රධාන හේතුව වෙන්නෙ ඔන්න ඕක තමයි, මම් කියනවට උබ කරලා බලපන් වෙනස කොහොමද කියලා
yako me dan eka thread ekakata mahath wenna behethak kiwwa witharai e para dan uba kettu wenna beheth ahanawa


තත්වය සංකීර්ණ වෙනවා වගේ...
මල මගුලයි, මම මේ මහත් කරගන්න හදනවා, මූ මේ කෙට්ටු කරන්න හදනවා, මචන් කෑලි දෙක මාරුකරගම්මූ...![]()

රෑට කන්න ම එපා කියහන්.
මුකුත් ම කෑම කන්න එපා කිය රෑට.
උදේට දවල්ට කන්න කියහන්, රෑට කෑම නවත්තන්න ම වෙනව කෙට්ටු වෙන්න නම්. තෙල් කෑම කන්න එපා, සහ පිටි වලින් හදාපු කෑම වැඩියෙ කන්න එපා.
ඇඟ මහන්සි කරල ගෙදර දොරේ වැඩ කරන්න කියහන්.
මෙලහට කකා බිබී ඉන්නව ඇති ඔහේ. ගේ වටේ වත් දුවන්න කියපන් දවසට එක පාරක් හරි. බස් එකේ ගිහින් එද්දි දැන් බහින හෝල්ට් එකෙන් බහින්න එපා, ඊට එහා හෝල්ට් එකකින් හරි මෙහා එකකින් හරි බැහැල ගෙදරට පයින් එන්න කියහන් (ආරක්ෂක හේතූන් වල තත්ත්වය ගැන මම දන්නේ නැත).
යකෝ කෙට්ටු වෙන්න ද විදි නැත්තෙ.
මහත් වෙන්න නෙ බොල හෙනට අමාරු. කෙට්ටු වෙන්න ඔය ටික කරල බලහන්.
පෙරේතයි නම් ඉතින් කෑම නොකා ඉන්න කියද්දි "
හපෝ මාව කන්න නොදී මරන්න ද හදන්නෙ" අහයි.
මම පට්ට කෙට්ටුයි.
සමහර දාට වේලයි නැත්තම් දෙකයි කන්නෙ.
රෑට නොකා ඉන්න කිය මතක් කරලම.
අනිවා ගොඩ! මාසයක් යද්දි කොහොමත් කෙට්ටු වෙයි ඔය කීව ටික කරන්න පුළුවන් නම්. 
අරෙහෙ එකෙක් කෙල්ලව මහත් කරන්න හදනවා, මෙහෙ කෙල්ලව කෙට්ටු කරන්න හදනවා.
හොඳම වැඩේ උඹලා දෙන්නා කෙල්ලො දෙන්නාව මාරු කරගනින්!![]()

excersice machin ekak aran diyan.. habai mama danne na hoda ewa monawada kiyala. danna ekek kiyapan balanna
muta udawwak karannath epai
මල මගුලයි, මම මේ මහත් කරගන්න හදනවා, මූ මේ කෙට්ටු කරන්න හදනවා, මචන් කෑලි දෙක මාරුකරගම්මූ...![]()

