කෙට්ටු වෙන්නගගග

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මැරෙයි බං

    පිස්සුද බන්, එහෙම නොකලොත් තමයි මැරෙන්න හදන්නේ, දැන් බලපන් ඔය ගොඩක් අනවශ්‍ය සම්බන්ධකම් වලට ප්‍රධාන හේතුව වෙන්නෙ ඔන්න ඕක තමයි, මම් කියනවට උබ කරලා බලපන් වෙනස කොහොමද කියලා
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    පිස්සුද බන්, එහෙම නොකලොත් තමයි මැරෙන්න හදන්නේ, දැන් බලපන් ඔය ගොඩක් අනවශ්‍ය සම්බන්ධකම් වලට ප්‍රධාන හේතුව වෙන්නෙ ඔන්න ඕක තමයි, මම් කියනවට උබ කරලා බලපන් වෙනස කොහොමද කියලා

    තත්වය සංකීර්ණ වෙනවා වගේ...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තත්වය සංකීර්ණ වෙනවා වගේ...

    සංකීර්නද කියලත් අහනවා, ඔය චිකිප්ලාන්ට් එක කොච්චර සංකීර්නද කියලා කිව්වොත් මේ ලොකේ කිසිම පිරිමියෙකුට බැරි වෙලා තියෙනවා ඔය ප්ලාන්ට් එකේ මුළු අවශ්‍යතාවයම සපුරන්න, කොච්චර දුන්නත් පිටින් කන එක කනවමයි, ඒක සක්කරයටවත් නවත්තන්න බැහැ.
     

    manoj007

    Junior member
  • Nov 5, 2006
    465
    19
    18
    sure%20slim%2002.jpg

    mek ela
     
    • Like
    Reactions: Srimaster

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    excersice machin ekak aran diyan.. habai mama danne na hoda ewa monawada kiyala. danna ekek kiyapan balanna
    muta udawwak karannath epai
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරෙහෙ එකෙක් කෙල්ලව මහත් කරන්න හදනවා, මෙහෙ කෙල්ලව කෙට්ටු කරන්න හදනවා.
    හොඳම වැඩේ උඹලා දෙන්නා කෙල්ලො දෙන්නාව මාරු කරගනින්! :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: රෑට කන්න ම එපා කියහන්. :no: :no: මුකුත් ම කෑම කන්න එපා කිය රෑට. :yes: උදේට දවල්ට කන්න කියහන්, රෑට කෑම නවත්තන්න ම වෙනව කෙට්ටු වෙන්න නම්. තෙල් කෑම කන්න එපා, සහ පිටි වලින් හදාපු කෑම වැඩියෙ කන්න එපා. :yes: ඇඟ මහන්සි කරල ගෙදර දොරේ වැඩ කරන්න කියහන්. :eek: මෙලහට කකා බිබී ඉන්නව ඇති ඔහේ. ගේ වටේ වත් දුවන්න කියපන් දවසට එක පාරක් හරි. බස් එකේ ගිහින් එද්දි දැන් බහින හෝල්ට් එකෙන් බහින්න එපා, ඊට එහා හෝල්ට් එකකින් හරි මෙහා එකකින් හරි බැහැල ගෙදරට පයින් එන්න කියහන් (ආරක්ෂක හේතූන් වල තත්ත්වය ගැන මම දන්නේ නැත). :dull: යකෝ කෙට්ටු වෙන්න ද විදි නැත්තෙ. :sorry: මහත් වෙන්න නෙ බොල හෙනට අමාරු. කෙට්ටු වෙන්න ඔය ටික කරල බලහන්. :oo: පෙරේතයි නම් ඉතින් කෑම නොකා ඉන්න කියද්දි ":shocked: හපෝ මාව කන්න නොදී මරන්න ද හදන්නෙ" අහයි. :( මම පට්ට කෙට්ටුයි. :yes: සමහර දාට වේලයි නැත්තම් දෙකයි කන්නෙ. :yes: රෑට නොකා ඉන්න කිය මතක් කරලම. :cool: අනිවා ගොඩ! මාසයක් යද්දි කොහොමත් කෙට්ටු වෙයි ඔය කීව ටික කරන්න පුළුවන් නම්. :)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    excersice machin ekak aran diyan.. habai mama danne na hoda ewa monawada kiyala. danna ekek kiyapan balanna
    muta udawwak karannath epai

    eka boruwadak ban....palaweni sathiye karanwa..
    eelanag sathiye indala hitala karanwa
    eeta passe masekata sarayak karanwa
    awasane exercise machine eke redi wananawa
    anthimata ballawa gata gahanawa...

    hondama dey.. gym ehekata aran yana eka.. .. nathnam kama adu karala gedara punchi wiyayam karana eka nathnam weraley hari ground eheka hari pandara awidinna eka