කෙට්ටු වෙන්න විදියක් කියපල්ලකො

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    හලෝ යාලු/මචං/මාමෙ/අයියෙ

    ගෙදරම ඉදලා ඉස්සර හිටියට වඩා මහත් වෙලා...ආය කෙට්ටු වෙන්න විදියක් කියන්නකො
    තිබ්බ four pack එකත් one pack වෙලා😕
    එපා වෙනවා අප්පා😕

    (දවල්ට නිදා ගන්නෙත්නෑ/ වැඩි පුර කෑවෙත් නෑ)



    විහුලු කරලා එහෙම අහුවෙන්නෑ
     
    • Sad
    • Like
    Reactions: saja and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    image.png
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    seeni thel nawaththapan....
    කන්නෑ යාලු කොහොමත් මම හිතා ගන්න බෑ තඩි වෙලා
    දවල්ට නිදාගන්න. වැඩිපුර කෑම ටිකක් කන්න පීරිස්
    පඩම් කරන්න නැත්නම් මම දවල්ට නිදි කොහොමත්😕
    ඕක නවත්තලා සෑඈඈඈහෙන කල්💙👍🏻
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සියලු පැනිරස කෑම නවත්තපන්
    රෝල්ස්, පැටිස්, බනිස්, සියලු බැදුම් ආදී තෙල් පිටි කෑම නවත්තපන්
    සම්බ හාල් කන්න එපා

    උදෙ නැගිටපන්, කලින් නිදියපන්
    රෑ කෑම නවත්තපන් හෝ අවම කරපන්, කනව නන් 7 ට කලින් කාපන්
    වතුර ලීටර් 4ක් බීපන්

    බත් ග්‍රෑම් 200ට වඩා කන්න එපා

    හවසට/ උදේම කිමී 6-8ක් ස්පීඩ් ඇවිදපන්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,810
    113
    Home Sweet Home
    සම්බ හාල් කන්න එපා :shocked:
    හවසට/ උදේම කිමී 6-8ක් ස්පීඩ් ඇවිදපන් :shocked:

    ammo

    සියලු පැනිරස කෑම නවත්තපන්
    රෝල්ස්, පැටිස්, බනිස්, සියලු බැදුම් ආදී තෙල් පිටි කෑම නවත්තපන්
    සම්බ හාල් කන්න එපා

    උදෙ නැගිටපන්, කලින් නිදියපන්
    රෑ කෑම නවත්තපන් හෝ අවම කරපන්, කනව නන් 7 ට කලින් කාපන්
    වතුර ලීටර් 4ක් බීපන්

    බත් ග්‍රෑම් 200ට වඩා කන්න එපා

    හවසට/ උදේම කිමී 6-8ක් ස්පීඩ් ඇවිදපන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    හලෝ යාලු/මචං/මාමෙ/අයියෙ

    ගෙදරම ඉදලා ඉස්සර හිටියට වඩා මහත් වෙලා...ආය කෙට්ටු වෙන්න විදියක් කියන්නකො
    තිබ්බ four pack එකත් one pack වෙලා😕
    එපා වෙනවා අප්පා😕

    (දවල්ට නිදා ගන්නෙත්නෑ/ වැඩි පුර කෑවෙත් නෑ)



    විහුලු කරලා එහෙම අහුවෙන්නෑ
    SWLG කියලා යූ ටියුබ් චැනල් 1ක් තියනවා බලන්න. සාර්ථකයි කිලෝ 10ක් අඩු උනා
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    උදේම කස කසා අැට බීපන්.
    එතකොට?
    බඩ නම් ආවත් කමක් නෑ. තන් දෙක බස්ස ගන්න ක්‍රමයක් කියපල්ලකෝ.
    😯😕
    රෑට අඩුවෙන් කාපං!
    දැන් කන්නෑ රෑට
    8-16 diet play may work for you
    8-16?
    සියලු පැනිරස කෑම නවත්තපන්
    රෝල්ස්, පැටිස්, බනිස්, සියලු බැදුම් ආදී තෙල් පිටි කෑම නවත්තපන්
    සම්බ හාල් කන්න එපා

    උදෙ නැගිටපන්, කලින් නිදියපන්
    රෑ කෑම නවත්තපන් හෝ අවම කරපන්, කනව නන් 7 ට කලින් කාපන්
    වතුර ලීටර් 4ක් බීපන්

    බත් ග්‍රෑම් 200ට වඩා කන්න එපා

    හවසට/ උදේම කිමී 6-8ක් ස්පීඩ් ඇවිදපන්
    කලින් නිදා ගන්න බෑනෙ බන් විභාගෙ කීයලා එකකුත් තියෙනවනෙ😕
    කීයට නිදා ගත්තත් 6.00 ඇහැරෙන්න


    regular sex is a great form of exercise ;-)
    ස්කෝලෙ නෑනෙ මේ දවස් වල😁
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    එතකොට?

    😯😕

    දැන් කන්නෑ රෑට

    8-16?

    කලින් නිදා ගන්න බෑනෙ බන් විභාගෙ කීයලා එකකුත් තියෙනවනෙ😕
    කීයට නිදා ගත්තත් 6.00 ඇහැරෙන්න



    ස්කෝලෙ නෑනෙ මේ දවස් වල😁
    දවසට පැය 8ක් කාලා පැය 16 ක් කන්නේ නැතුව ඉන්න ඕනි

    උදා : උදේ 10 ට කනවා දවල්ට 2ට කනවා රෑට 7ට කනවා