කෙට්ටු වෙමුද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කලින් දැම්ම මහත් වෙන්න ඕනෙද කියන ත්‍රෙඩ් එකේදී කෙට්ටු වෙන විදිහක් කියලා දෙන්න කියලා ලොකු ඉල්ලුමක් තිබ්බා. අපේ ගෙදර තිබ්බ පරන හා අලුත් වෙද පොත් වල ටිකක් හොයලා බලපුවම මේදය අඩු කරන බෙහෙත් වට්ටෝරු කීපයක් හම්බුනා.. ඉතින් දැන් අලුත් අවුරුද්දේ ගොඩක් තෙල් කෑම කාලා කට්ටියම මහත් වෙන නිසා මේවයින් එක වට්ටෝරුවක් තෝරගෙන පාවිච්චි කරන්න. දෙක තුනක් එක සැරේ කරන එක සුදුසු නෑ..

    nNMUkl7.jpg

    එහෙනම් පටන් ගමු...

    01. රසකිඳ, කලාඳුරු අල, අරලු, බුලු, නෙල්ලි, යන මේවා එකප්‍රමානයට ගෙන. කුඩු කර. උණුවතුර අඬු කෝප්ප භාගයකට එයින් තේ හැඳි දෙකක් දමා ස්වල්ප වේලාවක් වසා තබා උදේ සවස පානය.

    02. බෙලි මුල්, මිදි මුල්, තොටිල මුල්, ඇත්දෙමට මුල්, පලොල් මුල්, යන මේවා පෙර ලෙසම සාදා උදේ සවස පානය.

    03. විඩංගාදී චූර්නය මීපැනි සමග මිශ්‍ර කර තේ හැඳි එකක ප්‍රමානය උදේ සවස කෑම.

    04. මී පැණි බිංදු කීපයක් උනුවතුර සමග මිශ්‍ර කර උදේ හිස්බඩ පානය.

    05. පාවට්ටා දලු යුෂ මේස හැඳි දෙකක් හිස් බඩ පානය.

    06. වද කහ තේ හැඳි භාගයක් ඇල්දියට දමා හිස්බඩ පානය.

    ඔබට දැනටමත් වෙනත් රෝග තිබේ නම් මේ බෙහෙත් කිරීමට පෙර වෙදමහත්මයෙකුගෙන් විමසන්න.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මී පැණි බිංදු කීපයක් උණු වතුර කොච්චර ප්‍රමාණෙකද කලවම් කරන්න ඕනේ?අනික කෙට්ටු වෙන්නනන් අවුරුද්දකට වඩා පරණ මී පැණි නේද ගන්න ඕනේ?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එල එල නැකැතා ..ට්‍රයි කරල බලන්න ඔනි :)

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again ලු බන් :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    04. මී පැණි බිංදු කීපයක් උනුවතුර සමග මිශ්‍ර කර උදේ හිස්බඩ පානය.
    මේක නම් අවුරුදු පහුවෙලා පටන්ගන්න ඕනේ. 30 ට තිබුන ඉන දැන් 35 වෙලා:shocked::(
    Thanks Bro :):)
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දැනගන්න අහන්නේ තෙල් කන එකයි මහත් වෙන එකය් අතරේ සම්බන්දෙ මොකක් ද ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පිස්සු පුසා;16513118 said:
    පීනස් කාරයින්ට මේකෙන් මොකක්ද අගුණ :nerd::(
    වැඩියෙන්ම ඵලදයී ක්‍රමේ මොකක්ද:oo:

    ඔය මුල් ක්‍රම දෙකම මාර හොඳයි. පිනසේ තියනවනම් පොඩ්ඩක් වෙද මහත්තයෙක් ගෙන් අහන්න
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මී පැණි බිංදු කීපයක් උණු වතුර කොච්චර ප්‍රමාණෙකද කලවම් කරන්න ඕනේ?අනික කෙට්ටු වෙන්නනන් අවුරුද්දකට වඩා පරණ මී පැණි නේද ගන්න ඕනේ?

    පරන මීපැනිනම් හොඳයි.. උදේ පාන්දර බොන වතුර වීදුරුවරම කවලම් කරන්න..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල එල නැකැතා ..ට්‍රයි කරල බලන්න ඔනි :)

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again ලු බන් :(

    04. මී පැණි බිංදු කීපයක් උනුවතුර සමග මිශ්‍ර කර උදේ හිස්බඩ පානය.
    මේක නම් අවුරුදු පහුවෙලා පටන්ගන්න ඕනේ. 30 ට තිබුන ඉන දැන් 35 වෙලා:shocked::(
    Thanks Bro :):)
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    දෙන්නම ට්‍රයි කරලා ප්‍රථිපල ගැන මටත් කියන්න :yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැනගන්න අහන්නේ තෙල් කන එකයි මහත් වෙන එකය් අතරේ සම්බන්දෙ මොකක් ද ?

    සම්භන්ධයක් තියනවා කියල නම් දන්නවා.:yes: නමුත් ඒක පැහැදිලිව විස්තර කරන්න නම් දන්නෙ නෑ:sorry:.. අපේ කිඹුල නම් ඕක විද්‍යාත්මකව විස්තර කරයි:).
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ස්තූතියි රාලේ...
    ට්‍රයි කරන්න ඕන.
    පළවෙනි ක්‍රමේට බඩ බුරුල් කොරයි නේද??? :baffled:
    +9:)