කෙට්ටු _වෙන්න

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Untitled.jpg

    මචං මම ටිකක් මහතයි. සාමාන්‍යෙයන් බැලුවාම ටයර් එහෙම පේන මට්ටමක් තියෙනවා. ඉතින් මම ඉක්මන් එකේ සර්ච් කරනකොට මේ ඇඩ් එක දැක්කා. ඉතින් ඒක දැක්කාම ඒ නම ගහලා මම යූ ට්‍යුබ් සර්ච් කරලා බැලුවා මොකක්ද ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක කියලා. බැලින්නම් හුඟ දෙනෙක් කෙට්ටු වෙලා ඒ වගේම හොඳත් කියනවා. ඊට පස්සෙ මම සයිට් එකේ දීලා තියෙන නම්බරේට කතාකලා. පොර කියනවා ඒක අර මම යූ ට්‍යුබ් ගිහින් බලපු අයගෙ ප්‍රොඩක්ට් එක නෙමෙයිලු දෙන්නෙ. ඒ විදිහටම ලංකාවේ හදලා විකුණනවාලු. අඩුම තරමෙ මෙයාලට ලංකාවෙ වෙබ් අඩවියක් වත් නැහැ. ඒත් ගොඩක් ලංකාවේ විකුණුම් වෙබ් අඩවි වල දාලා තියෙනවා. ඉතින් මම අහන්නේ ඔයාලා මේක ගැන මුකුත් දන්නවා නම් අනේ මට ටිකක් කියන්නකෝ මොනවාද මේකෙන් වෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැද්ද පාවිච්ඡි කලාට කියලා...

    මෙන්න ලින්ක් එක
    http://ikman.lk/en/ad/natural-weight-loss-supplement-garcenea-for-sale-colombo
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කෙට්ටු වෙන්න එක එක දෙවල් ගන්නහ් එපා මච0 .. ඔවා පස්සට ලෙඩ
    තෙල් කැම 100% අඩු කරපන් .. පොල්කිරි නොදා කැම කාපන් , දවට අඩුම පැය 2ක් වත් ඇවිදලා / දුවපන්
    එක පාර කැම ගොඩක් කන්න එපා අනිත් එක රැට ප්‍රොටින් / ෆැට් තියෙන කැම කන්නම එපා එලවලු තම්බලා ගන්න
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Kettu wima sadaha kisima widihakin beheth warga anumatha nokarami.

    Kammali kama paththakata dala gym ekakata palayan ban. Ehema bari nam udeta hari hawasata hari winadi 15 hodata duwapan.

    Masa 3n ubawada kiyala hithaganna bari wenna wenas wei
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා බොන්න එපා තඩියො.. ෆැට් බර්න් එකක් ගහපං.. දහයක් දොළහක් වෙයි හොඳ එකක්..
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    මමත් මෙක ගන හොයල බලුව... ටිකක් ඉස්සර...
    මෙක වෑඩක් අති මගුලක් නෙමේ.....
    GARCINIA CAMBODIA කියන්නෙ ලන්කවෙනම් ගොරක වලට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    කෙට්ටු වෙන්න එක එක දෙවල් ගන්නහ් එපා මච0 .. ඔවා පස්සට ලෙඩ
    තෙල් කැම 100% අඩු කරපන් .. පොල්කිරි නොදා කැම කාපන් , දවට අඩුම පැය 2ක් වත් ඇවිදලා / දුවපන්
    එක පාර කැම ගොඩක් කන්න එපා අනිත් එක රැට ප්‍රොටින් / ෆැට් තියෙන කැම කන්නම එපා එලවලු තම්බලා ගන්න


    රෑට මස් කෑවට කම්ක් නෑ බන් බටර් වගේ තෙල් කෑම කන්න එපා එලවලු හොදයි පාන් නම් පෙති දෙකක් හරී එකක් ඇති . දවල්ට බත් කොප්පක් හරි නුඩ්ල්ස් කෝප්පයක් කන්න මස් කාපන් තෙල් එපා එලවලු හරකෙක් වගේ කාපන් . තේ 10 වගේ බොන්න එපා නොබොන තරමට හොදයො ග්‍රීන් ටී අවුලක් නෑ ඒත් 2කට වැඩිය ගගන්න එපා. උදෙත් කඩල කවුපි බිත්තර වගේ කෑවට අවුලක් නෑ මස් අවුලක් නෑ තෙල් එපා. දුවපන් පැනපන් ජිම් එක්කට හැකිනම් යන්න ගිහින් කාඩියෝ පැයක් වගේ කරන්න. වේල් දෙකක්වත් පලතුරු සහ මස් කන්න පුලුවන්න්ම් ඇග බහිනවා ලොවෙත්
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    තේ වලට කුරුඳු දාලා මීපැණිත් එක්ක බීපන්.. ෆැට් බර්න් වෙනවා.. අනිත් එක කෑම අඩු කරපන්.. බත් පාන් අඩුවෙන් කාලා එළවළු වැඩිපුර කාපන්.. හොඳට ඇවිදපන්.. එච්චරයි.. ඔව්ව බොන්න ඕන නෑ..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කෙට්ටු වෙන්න එක එක දෙවල් ගන්නහ් එපා මච0 .. ඔවා පස්සට ලෙඩ
    තෙල් කැම 100% අඩු කරපන් .. පොල්කිරි නොදා කැම කාපන් , දවට අඩුම පැය 2ක් වත් ඇවිදලා / දුවපන්
    එක පාර කැම ගොඩක් කන්න එපා අනිත් එක රැට ප්‍රොටින් / ෆැට් තියෙන කැම කන්නම එපා එලවලු තම්බලා ගන්න

    :yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙට්ටු වෙන්න ගොඩක් සිම්පල් දෙයක්නෙ බන්, කරන්නෙ තියෙන්නෙ. උබේ උස , බර අනුව දවසකට ගන්න ඕන කැලරි ගාන හොයාගනින්, ඕක කරන කැල්කියුලේටර් ඔන්ලයින් තියනව, උබ ඒ කැලරි ගානට වඩා කැලරි 500ක් විතර අඩුවෙන් හැමදාම කාපන්, ටික ටික උබේ බර අඩු වෙයි. එකපාර ලොකුවට බර අඩු කරන්න හිතන්න එපා, එක හොද නෑ

    good luck :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ehema ewa tiyenawada oi

    recommended product ekak kiyapanko
    බෑ බං.. රෙකමන්ඩ් කරන්න අමාරුයි.. සයිඩ් ඉෆෙක්ට්ස් නම් මොකෙත් තියෙනවා..

    quadralean.jpg


    මේක තමා ගොඩක් උන් ඇඟ අඩු කරගන්න ගහන්නෙ.. හැබැයි ඉතිං ජිම් යන්න ඕනි..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බෑ බං.. රෙකමන්ඩ් කරන්න අමාරුයි.. සයිඩ් ඉෆෙක්ට්ස් නම් මොකෙත් තියෙනවා..

    quadralean.jpg


    මේක තමා ගොඩක් උන් ඇඟ අඩු කරගන්න ගහන්නෙ.. හැබැයි ඉතිං ජිම් යන්න ඕනි..

    gym yanna welawak na bun ... oka nikan gahuwot fat adu weida

    ata dekat halei da danne na fat kiyala :baffled: