කෙටි පැහැදිලි කිරීමක්..

Sen-lu

Well-known member
  • පහුගිය ටිකේ දාපු කමෙන්ට් වලින් රිපෝට් කරන්න ඇත්තෙ කවුද කියල මටනම් පොඩි අයිඩියා එකක් තියෙනව. හැබැයි ඉතින් @T A R O ත් පොඩි එකා වගේ.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    TARO ෆේස්බුක් එකෙන් කොල්ලෝ ටිකක් අල්ලා ගනිං උඹේ Scam එක කරගන්න. HAH
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,544
    113
    ප*යාගල
    sorry.com
    TG ගෘප් එකෙ වැඩක් උනේ නෑ කියන එක නම් බොරු කතාවක්. මන් දැක්කා කොල්ලන්ට Themes ගන්න BHW Links පවා දීල තියනවා. මම BHW පාවිච්චි කරන්න පුරුදු උනෙත් TARO නිසා තමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    TG ගෘප් එකෙ වැඩක් උනේ නෑ කියන එක නම් බොරු කතාවක්. මන් දැක්කා කොල්ලන්ට Themes ගන්න BHW Links පවා දීල තියනවා. මම BHW පාවිච්චි කරන්න පුරුදු උනෙත් TARO නිසා තමයි.
    බලපන් ඒ ගෲප් එක මට මිස් වුනානෙ. එහෙම ගෲප් එකක් තිබ්බ කියල දන්නෙ අයින් කලාට පස්සෙ. 😖
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,544
    113
    ප*යාගල
    sorry.com
    බලපන් ඒ ගෲප් එක මට මිස් වුනානෙ. එහෙම ගෲප් එකක් තිබ්බ කියල දන්නෙ අයින් කලාට පස්සෙ. 😖
    මම උදේ බැලුවා බන්. premium generate press theme එක ගන්න link එකකුත් දීල තිබුනා Taro. ආයෙ බලද්දි group එක මිසින්.Taro සාදාරනයි උගෙ වෙලාව ඔක්කොම කාලය කැප කරන් සෙට් එකක් අනිවා ගොඩ දාන්න හැදුවේ. TG හදන්නත් හේතුව personally සෙට් එකක්ට උදව් කරල ගොඩදාන්න. public forum එකකදි එහෙම කරන්න බෑ අනික IM app එකක් නෙමෙයි නෙ. TARO ge guide බලල තමයි මගෙ පලවෙනි Website එකෙ Adsense approve කරගත්තෙත්. කාටවත් කියන්න බෑ පොරගෙන් වැඩක් උනේ නෑ කියල.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...

    ඒක ඇත්ත. TARO ඇත්තටම හොදයි. පොර සෑහෙන්න කැපවීමකින් තමන් දන්න දේවල් කියල දුන්නා අනිත් අයට. ඒක පොරගේ වචනයක් ගානේ තේරුනා කොච්චර අනිත් අයව උනන්දු කරවනවද කියල ඉස්සරහට යන්න. කවදාවත් තමන්ගේ Personal අරමුණක් වෙනුවෙන් කට්ටියව අන්දවලා නෑ. ඒ මනුස්සයට ඉතින් අනිත් අයට උදව් නොකර ඉන්නත් පුළුවන් තමන් විතරක් සාර්ථක වෙලා පාඩුවේ. කාටවත් මොකුත් කියන්නත් බෑනේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    tsunami no GIF
     
    • Like
    Reactions: 2osama and C_S_M

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොර ටෝක් දෙනවා නෙමෙයි. මේකෙ උන්ට දෙයක් කියලා දුන්න/දෙන එකෙක් විදිහට මම මේ දේ කියන්නෙ.

    මට නම් අද වෙනකං මේකෙ ඉන්න ඇඩ්මින්ලගෙන් සහ මෙම්බස්ලගෙන් වචනයක හිත් රිදීමක් වෙලා නෑ. ඒකට හේතු විදිහට මම දකින්නෙ.

    1) කියලා දෙන දෙයක් මේකෙම කියලා දීම සහ වෙන තැනකට ට්‍රැෆික් එක නොඇදීම.

    2) ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම.

    3) සුදු චරිතයක් වීමට උත්සහ නොකිරීම.

    එච්චරයි. සරළයි. මොනදේ වුනත් ගොඩක් අමාරුවෙන් ඔලුව උස්සපු එකෙක් හැටියට දෙයක් කියලා දෙන ඕනම කෙනෙක් මම ගොඩක් අගය කරනවා.
     
    Last edited:

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    (mindset improvement badge) මෙහෙම එකක් දැනගෙන හිටියෙ නැ. අපරාදේ මිස් වෙලා. පුලුවන් නම් ආය පටන් ගන්න මචන්. එක වටිනව.