බලපන් ඒ ගෲප් එක මට මිස් වුනානෙ. එහෙම ගෲප් එකක් තිබ්බ කියල දන්නෙ අයින් කලාට පස්සෙ.TG ගෘප් එකෙ වැඩක් උනේ නෑ කියන එක නම් බොරු කතාවක්. මන් දැක්කා කොල්ලන්ට Themes ගන්න BHW Links පවා දීල තියනවා. මම BHW පාවිච්චි කරන්න පුරුදු උනෙත් TARO නිසා තමයි.
මම උදේ බැලුවා බන්. premium generate press theme එක ගන්න link එකකුත් දීල තිබුනා Taro. ආයෙ බලද්දි group එක මිසින්.Taro සාදාරනයි උගෙ වෙලාව ඔක්කොම කාලය කැප කරන් සෙට් එකක් අනිවා ගොඩ දාන්න හැදුවේ. TG හදන්නත් හේතුව personally සෙට් එකක්ට උදව් කරල ගොඩදාන්න. public forum එකකදි එහෙම කරන්න බෑ අනික IM app එකක් නෙමෙයි නෙ. TARO ge guide බලල තමයි මගෙ පලවෙනි Website එකෙ Adsense approve කරගත්තෙත්. කාටවත් කියන්න බෑ පොරගෙන් වැඩක් උනේ නෑ කියල.බලපන් ඒ ගෲප් එක මට මිස් වුනානෙ. එහෙම ගෲප් එකක් තිබ්බ කියල දන්නෙ අයින් කලාට පස්සෙ.![]()
ඒක ඇත්ත. TARO ඇත්තටම හොදයි. පොර සෑහෙන්න කැපවීමකින් තමන් දන්න දේවල් කියල දුන්නා අනිත් අයට. ඒක පොරගේ වචනයක් ගානේ තේරුනා කොච්චර අනිත් අයව උනන්දු කරවනවද කියල ඉස්සරහට යන්න. කවදාවත් තමන්ගේ Personal අරමුණක් වෙනුවෙන් කට්ටියව අන්දවලා නෑ. ඒ මනුස්සයට ඉතින් අනිත් අයට උදව් නොකර ඉන්නත් පුළුවන් තමන් විතරක් සාර්ථක වෙලා පාඩුවේ. කාටවත් මොකුත් කියන්නත් බෑනේ.මම උදේ බැලුවා බන්. premium generate press theme එක ගන්න link එකකුත් දීල තිබුනා Taro. ආයෙ බලද්දි group එක මිසින්.Taro සාදාරනයි උගෙ වෙලාව ඔක්කොම කාලය කැප කරන් සෙට් එකක් අනිවා ගොඩ දාන්න හැදුවේ. TG හදන්නත් හේතුව personally සෙට් එකක්ට උදව් කරල ගොඩදාන්න. public forum එකකදි එහෙම කරන්න බෑ අනික IM app එකක් නෙමෙයි නෙ. TARO ge guide බලල තමයි මගෙ පලවෙනි Website එකෙ Adsense approve කරගත්තෙත්. කාටවත් කියන්න බෑ පොරගෙන් වැඩක් උනේ නෑ කියල.