කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    හයියෝ හමිනෙනවනේ
    බයියෝ මෙහෙ ජීවිතාරක්ෂාව ඉල්ලනව ගැසට් කරලා
    ගොපල්ලා ඇමරිකාවේ
     
    • Like
    Reactions: TNHM

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    කාව මැරුවත් පුකමුරාවනම් මරන් නෑ

    තහනම් කරන්නේ ගව ඝාතණය විතරය්
    ඌරා මරන්න පුළුවන්
    ඌරා මරණ එක ලොවෙත් තහනම් කරන්න දෙන්නේ නෑ චයිනා එම්බසි එකෙන්
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

    එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.

    Source
    මචන් දැන් ලංකාවේ හරක් (බයියෝ ) මරන්නේ නැද්ද? Beef කැල්ලක් දැක්ක කාලයක් මතක නැ. බයියෙක් දකිනකොට beef දැක්කා වගේ කටට කෙල උනන්නේ ඇයි ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,476
    47,552
    113
    හරක් මස් කාල තම්බියො පත සයිස් වෙලා අපේ උන් හාල්මැස්සො වගේ උන් ඵක්ක බලනකොට..
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    Owanam gon wada bn. Lankawata oken wena development eka mokakda bn. Moda neethi. Ammo mun gan walata gihin kukullu lorry patawana hati balanna one.
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,001
    167,836
    113
    එකමත් එක රටක
    වෙන කිසිම ආණ්ඩුවකට මේ තීරණේ කෙලින් අරන් ක්‍රියාත්මක කරන්න කොන්ද පන තිබ්බේ නෑ . ඒකයි අපි ස' ට කැමති. කිව්වොත් දෙයක් කිව්වම තමයි. :love:
     

    Similar threads