කාව මැරුවත් පුකමුරාවනම් මරන් නෑ
මචන් දැන් ලංකාවේ හරක් (බයියෝ ) මරන්නේ නැද්ද? Beef කැල්ලක් දැක්ක කාලයක් මතක නැ. බයියෙක් දකිනකොට beef දැක්කා වගේ කටට කෙල උනන්නේ ඇයි ?එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.
Source
kohamada tikiri mole...South Asia’s Largest Meat Processing Plant
mulu ratema harak marana eka thahanam karala api okkoma metanin hark mas aran kamu haada
View attachment 135151View attachment 135152View attachment 135153View attachment 135154View attachment 135155View attachment 135156
