කෙන්ති ගියාම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කෙන්ති ගියාම දත්මිටි තැවෙනවා මටත් නොදැනිම
    පහුගිය දවස් ටිකෙ වැඩිපුර කෙන්ති ගිහින්ද කොහෙද දැන් හක්ක රිදෙනවා බිස්කට් එකක්වත් කන්න බෑ
    මෙකළ මොනාද කරන්න ඕන:sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    කෙන්ති ගියාම දත්මිටි තැවෙනවා මටත් නොදැනිම
    පහුගිය දවස් ටිකෙ වැඩිපුර කෙන්ති ගිහින්ද කොහෙද දැන් හක්ක රිදෙනවා බිස්කට් එකක්වත් කන්න බෑ
    මෙකළ මොනාද කරන්න ඕන:sorry:
    හක්ක පටස් එකක් කාපං එතකොට හරි යනවා:lol:​
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    ඉස්සර මායි පෙසයි විතරටි මූව ආතල් එකට ගත්තෙ. වෙත් ඇයි බං දැන් හැමෝම මූව ආතල් එකට ගන්නෙ :(
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Consult a dentist for present tooth related issue.
    Consult a psychologist or psychiatrist for your anger issue. If you don't control it now, one day your wife and kids will suffer.