කෙන්ති ගියාම දත්මිටි තැවෙනවා මටත් නොදැනිම පහුගිය දවස් ටිකෙ වැඩිපුර කෙන්ති ගිහින්ද කොහෙද දැන් හක්ක රිදෙනවා බිස්කට් එකක්වත් කන්න බෑ මෙකළ මොනාද කරන්න ඕන:sorry: