කෙන්දර අවුලක්

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    තොපි ඔය කෙන්දර මඟුල් නම් නොබැලුවට කමක් නෑ නමුත් කුලය යනු ඉතා උතුම් දෙයක්. අඩු කුලේ එකෙක් බැඳලා අහුවෙනවා එහෙම නෙමෙයි ඕන්:angry::angry:

    උඹ නුවර එකෙක්ද​ :D
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අපිවත් හැදෙමු. අනාගත පරම්පරාවටවත් කේන්දර ගැටළු, ග්‍රහ අපල, යක්ෂ භූත දෝෂ, බෑඩ් ෆෙන්ශුයි, වාස්තු දෝෂ වැනිදේ ඇතිවීම නවත්තමු.
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    වල්පාල;21767927 said:
    uba kendara wishwasa karanwa nam badinna epa... math mage affair 1ka nawattuwa.. oka wishwasayak hithe konaka hari thiyanwa nam kawadawath hodata enna ba.. podi deyak unoth hithai oya ara kendara match wenne nathi nisa une kiyala...

    Kellata godak adarei nam uba kendarath hodatama wishwasa karanawa nam badinna epa..

    එ කොල්ලයි කෙල්ලයි කේන්දර විසවාස කරනනෙ නැ. කොල්ල නම් කිව්ව ගෙදරින් එපා කිව්වත් බදිනවා කියලා
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    එතකොට දැන් මේ 8 වෙනිදට සුනාමියේ කතාවක් ගෙනිච්චේ. මුල්ම සුනාමිය එනකොට 2004 ට කලින් එවුන් අයි සුනාමි ගැන කිව්වේ නැත්තේ. ඒ කලේ එහෙම එකක් ගැන දන්නේ නෑ.
    සියලුදේට මුල හිත. හිත හදන්නයි බුදු ධර්මය තියෙන්නේ. දුක අපේ එවුන් බුදු දහමෙන් ඈත්වීමයි.

    මගේ සටහන මෙයින් නිමයි;

    law of attraction is the secret
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේක බලන අයට කියන්න තියෙන්නේ. අපේ මුළු පවුලම ඔය වගේ මගුල් කරන්න ගිහින් කෙලෝ ගෙන තියෙන්නේ. ඒ ගමෙනදී මම මුලින් කේන්දරේ කියන්නේ මොකක් කියල හොයල බැලුව. මේ මට තේරෙන විදිහට.
    ඕක අපි ඉපදෙන වෙලාව අරගෙන ඒ මොහෙතේ නැගෙනහිරට වෙන්න තියන ග්‍රහ චාරය අනුව කොටු දොළහක් ගහල අකුරු ටිකක් ගණිත කර්මයකට අනුව සකස් කරලා දානවා. එතකොට අර ගන්න වෙලාව කොපමණ නිවැරදිද කියන එක මත වෙලාව බලපානවා. නිකන් හිතන්න අපේම ගෙදර ඔරලෝසු කීයක් තිබ්බත් ඔය හැම එකේම පොඩි වෙනසක් තියනවා.
    ඇත්තටම ඔය කෙන්දරෙන් අපේ අනාගතේ තීරණය කරන්න පුලුවන්ද? බෑ. හැබැයි කෙනෙක් ගේ ජීවිතය පිළිබඳ අනුමානයන් කරන්න පුළුවන්. ඔය ජෝතිෂ්‍ය විද්‍යාවන් ඇත්තටම කියන්න පුළුවන් කෙනෙක් ගේ ග්‍රහ චාරය අනුව මෙවැනි ග්‍රහ පිහිටීම් අපුවාම අතීතයේදී මෙවැනි දේ වෙලා තියන නිසා මේ පුද්ගලයාටත් මෙවැනි දෙයක් වෙන්න පුළුවන් කියන එක. එක අනුමානයක් එත් සෑම පුද්ගලයෙක්ටම එකම දේ වෙන්නේ නෑ. කෙනෙක්ගේ අර සෙනසුරු කියන වෙලාවේදී නොයෙක් කරදර එනකොට තවකෙනෙක්ට හොදට සරු වෙනවා. කෙනෙක්ට Heart-Attack එන කොට ඒ සෙනසුරුම තියන තව කෙනෙක්ට ඒ කලේ ලොතරැයි ඇදෙන්න පුළුවන්. එක ඇහුවොත් ජෝතිෂ්‍ය කාරයෙක් ගෙන් කියයි ඒ කුසල් කරපු නිසා කියල ඒ මනුස්සය. එති ඕක එය කියන්න ඕනේ නැනේ. අපේ බුදු හාමුදුරුවෝ දේශනා කලානේ අපිට.
    මගේ අදහස බෞද්ධ වන අපි ඔය කේන්දර විශ්වාස කරන්න ඕනේ නෑ.
    මේ කියන්නේ ඔය සෙත් කවි කියගෙන් ඔය අදකාලේ බෞද්ධ දේවල් නමින් තියන දේවල් කරන්න නෙමෙයි. පැහැදිලි අරමුණු, සිතුවිලි සිහියට ගන්න. කුසලයේ පිහිටන්න. හොද වැඩ කරන්න. පුලුවන්නම් ඔය ආර්ය අෂ්ටන්ගික මාර්ගය ගැන පොඩ්ඩක් කියවන්න. ඒ ලඟට අර ඉගෙන ගෙන තියනවනේ ඉස්කෝල කලේ අටලෝ දහමක් ගැන. පොඩ්ඩක් නැවත ඒවා තේරුම් ගන්න. අටලෝ දහමට කම්පා වෙන්න එපා කියන්නේ. කරදර එනකොට ඒ මත්තේ අපේ සිත නතර උනොත් විසදුමක් එන්නේ නෑ. යම්දෙයක් නිසා සිත වේදනා වින්දිනවානම් ඒ වීඳවන්නේ අර කරණය සමග ගැටෙන සිත. අතීත සිදුවිමන් එක්ක ගැටෙන සිත. ඒ සිදුවීම දැන් සිදුවෙනවා කියල හිතාගෙන අපි විදවනවා. එත් වර්තමානයේ එහෙම දෙයක් නෑ. ඒවගේම තම තමාට ජයග්‍රහණ එනකොට, වාසනාව එනකොට එකට ඇල්ලෙන්නත් එපා. මොකද නැවත එදෙත් නැති විය හැකි නිසාත්, එම ජයග්‍රහණ වලින් ඔලුව උදුම්මා ගැනිමක් නොකළ යුත්තේ ඔතනට එන්න ගොඩක් විදෙව්ව නිසාත්.
    තමුන්ගේ ළමයට ඉගෙන ගන්න බැරි නම්, කම්මලිනම්, ඉගෙන ගැනීමට අගහිග කම් තියන පිරිසකට හෝ, ළමා නිවාසයක ලමුන්ට් හෝ ඉගෙනීමට උපකාර කරන්න. ඒවට තමුන්ගේ ලමයවත් එක්කගෙන යන්න. මොකද දරුවාගේ ආකල්පමය හෝ වෙනසක් ගන්න පුළුවන්.
    තමුන්ට ඉගෙන ගන්න බැරි නම් ඉගෙන ගන්න ඕනේ එත් ප්‍රෂ්න තියන කෙනෙක්ට උදව් කරන්න. තමුන්ට විවාහය හරි යන්නේ නැත්තම් විවාහයක් කරගැනීමට ආර්ථික වශයෙන් හෝ ප්‍රශ්න තියන කෙනෙක්ට පුළුවන් ආකාරයෙන් උදව්වක් කරන්න.
    ඒවගේ අපේ මේ සිංහල බෞද්ධ කියන ඇත්තෝ නමට බෞද්ධ. බුදුන් සරණ, ධර්මය සරණ, සංගයා(අද සඟුන් බොහෝ දෙනෙක් ධර්මයක් ප්‍රකාශ නොකරන බැවින් එහෙම ධර්මයක් දේශනා කරන අතලොස්ස ගැන කිව්වේ.) සරණ ගිය කෙනෙක්ට කිසිදෙකින් බලපෑම් කරගන්න බෑ.
    මේක ගොඩක් අය දන්නේ නැති දෙයක් බුදු හාමුදුරු දේශනා කලේ උන්වහනේසේ ගැන විශ්වාසය තියාගන්නවට වැඩ තමුන් ගැන විශ්වාසය තබාගන්න කියල.
    ඔබ සමාජයෙන් උදාහරණ ගන්න. ඔය කේන්දරේ තියෙද්දිත් කරදර වල වැටුණු අය නැද්ද සමාජයේ? එතකොට දැන් මේ 8 වෙනිදට සුනාමියේ කතාවක් ගෙනිච්චේ. මුල්ම සුනාමිය එනකොට 2004 ට කලින් එවුන් අයි සුනාමි ගැන කිව්වේ නැත්තේ. ඒ කලේ එහෙම එකක් ගැන දන්නේ නෑ.
    සියලුදේට මුල හිත. හිත හදන්නයි බුදු ධර්මය තියෙන්නේ. දුක අපේ එවුන් බුදු දහමෙන් ඈත්වීමයි.

    මගේ සටහන මෙයින් නිමයි;
    AGREED.:yes::yes::yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජයලාල් රෝහනයි කාන්චනා මෙන්ඩිසුයි හිටපු ටෙලියක් තිබුනා. හොයාගන බලපන්. නම මතක නෑ. පරන එකක්! 🤓
     

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    ජයලාල් රෝහනයි කාන්චනා මෙන්ඩිසුයි හිටපු ටෙලියක් තිබුනා. හොයාගන බලපන්. නම මතක නෑ. පරන එකක්! 🤓

    'ඉසුරු යෝගය' මරු කතාව නේද මිනිහෝ
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ජයලාල් රෝහනයි කාන්චනා මෙන්ඩිසුයි හිටපු ටෙලියක් තිබුනා. හොයාගන බලපන්. නම මතක නෑ. පරන එකක්! 🤓

    ඉසුරු යෝගය​. මම ඒක බලල තියනවා. අදත් මම යලුවත් එකක් මේ ගැන කතා කරද්දි ඒ ටෙලිනාට්‍ය ගැන මතක් කරා. මොනවා උනත් ඒ කොල්ලයි කෙල්ලයි කේන්දර විස්වාස නොකරන එක ලොකු දෙයක්. නැත්නම් දෙන්නගෙන් එක්කෙන් හරි විසවාස කරනව නම් වැඩේ කේස්. එහෙම උනොත් බැදලා ටික කාලයක් යද්දි මොකක් හරි ප්‍රශ්නයක් ආවත් හිතන්නෙ කේන්දර නොගැලපීම නිසා ප්‍රශ්න එනවා කියල​.
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    bump bn.
    යාලුවන්ටමයි වෙන්නේ...

    යාලුවෙක්ට තමයි. මට නෙමෙයි. මටත් අනාගතයේ කෙන්දර ප්‍රශ්නයක් ආවොත් කියන්නම්