කාගේ හරි හිතට අවුලක් වෙන වැඩක් කලොත් (ලව් සීන් නෙමයි) ආයිත් යතා තත්වෙට පත් කරගන්න බැරි වෙයිද? පුලුවන් උපරිමේ මන් ට්රයි එක දෙනවා. දැනට ශේප් එකේ ඉන්නවා. හැබැයි ඉස්සර වගේ 100% ක්ම නෑ. ගෑනූ සමාව දෙන්නේ නෑ මන් ඒක දන්නවා. ඒත් අපිට හිත දිනා ගන්න කරන්න පුලුවන් දේවල් ටික්ක් තියනවනම් කියන්න පුලුවන්ද?කෙනෙක්ගේ විශ්වාසේ ආයිත් දිනාගන්නේ කොහොමද?
සමහර වෙලාවට විහිලුවක් කරලා අන්තිමට අපි දෙන්නගෙ conversation එක ඉවර වෙන්නෙ අර කලින් මන් කරපු වැරැද්ද ගැන කියවලා ජෝක් එකට. ඒකියන්නේ තාම හිතේ තියනවා ඒක.
ගෑනූ ඔස්තාර්ලා උපදෙසක් දෙන්න. මේක ලව් පලහිලව්වක් නෙමයි. වැඩ කරන් තැන් සීන් එකක. මට එයාට ලන්වෙන්න ආසයි ඉස්සර වගෙ..

Last edited: