කෙනෙක්ගෙ හිත රිද්දුවොත් ?

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    කාගේ හරි හිතට අවුලක් වෙන වැඩක් කලොත් (ලව් සීන් නෙමයි) ආයිත් යතා තත්වෙට පත් කරගන්න බැරි වෙයිද? පුලුවන් උපරිමේ මන් ට්‍රයි එක දෙනවා. දැනට ශේප් එකේ ඉන්නවා. හැබැයි ඉස්සර වගේ 100% ක්ම නෑ. ගෑනූ සමාව දෙන්නේ නෑ මන් ඒක දන්නවා. ඒත් අපිට හිත දිනා ගන්න කරන්න පුලුවන් දේවල් ටික්ක් තියනවනම් කියන්න පුලුවන්ද?කෙනෙක්ගේ විශ්වාසේ ආයිත් දිනාගන්නේ කොහොමද?

    සමහර වෙලාවට විහිලුවක් කරලා අන්තිමට අපි දෙන්නගෙ conversation එක ඉවර වෙන්නෙ අර කලින් මන් කරපු වැරැද්ද ගැන කියවලා ජෝක් එකට. ඒකියන්නේ තාම හිතේ තියනවා ඒක.
    ගෑනූ ඔස්තාර්ලා උපදෙසක් දෙන්න. මේක ලව් පලහිලව්වක් නෙමයි. වැඩ කරන් තැන් සීන් එකක. මට එයාට ලන්වෙන්න ආසයි ඉස්සර වගෙ..
     
    Last edited:

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    ලංවෙන්න වෙන්න ඇයි මෙතරම් දුර..
    😌😌
    ලවුත් නෙමෙයි නම් ලං වෙන්නෙ කිරි බොන්නද
    😍😍 ලව් කරන්න බැරිත් නෑ.ඒත් ලව් කරන්න කලින් ආයිත් විශ්වාසේ දිනා ගන්න ඕන. අන්න ඒක තමා කරගන්න ඕන.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලව් කරන්න බැරිත් නෑ.ඒත් ලව් කරන්න කලින් ආයිත් විශ්වාසේ දිනා ගන්න ඕන. අන්න ඒක තමා කරගන්න ඕන.
    ගෙදර ගෑනි ටයි ලමයිටයි මොකද වෙන්නෙ? :rolleyes:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    😌😌

    😍😍 ලව් කරන්න බැරිත් නෑ.ඒත් ලව් කරන්න කලින් ආයිත් විශ්වාසේ දිනා ගන්න ඕන. අන්න ඒක තමා කරගන්න ඕන.
    indrajith's fake account detected!!!
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    😌😌

    😍😍 ලව් කරන්න බැරිත් නෑ.ඒත් ලව් කරන්න කලින් ආයිත් විශ්වාසේ දිනා ගන්න ඕන. අන්න ඒක තමා කරගන්න ඕන.
    ඒකනෙ ඕයි අපිව වටේ යවන්නෙ නැතුව කෙලින්ම කිව්වනම් හරිනෙ.

    මම නම් කරන්නෙ වැරද්ද පිලි අරන් සමාව ඉල්ලලා ආයෙ ඒක කරන්නෙ නෑ කියන එක
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    😌😌

    😍😍 ලව් කරන්න බැරිත් නෑ.ඒත් ලව් කරන්න කලින් ආයිත් විශ්වාසේ දිනා ගන්න ඕන. අන්න ඒක තමා කරගන්න ඕන.
    Hari hari indrajith ubawa mekenut mattu una😂 dan wena ekak hadagena waren
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    ගෙදර ගෑනි ටයි ලමයිටයි මොකද වෙන්නෙ? :rolleyes:
    එහෙම අය නෑ මට
    indrajith's fake account detected!!!
    නෝ
    ඒකනෙ ඕයි අපිව වටේ යවන්නෙ නැතුව කෙලින්ම කිව්වනම් හරිනෙ.

    මම නම් කරන්නෙ වැරද්ද පිලි අරන් සමාව ඉල්ලලා ආයෙ ඒක කරන්නෙ නෑ කියන එක
    ඒක මගේ වැරැද්දක් විතරක් නෙමයි බන්. දෙපැත්තෙම වැරැද්දක් . ලව් සීන් නෙමයි

    ne ban, mey inne NZ gihin suddangen gema illanna giya pissu hukannek. Muge kalin thread balapan. Mu racism card eka adala pukey araganna gihin 99n berune :ROFLMAO: :ROFLMAO:
    උඔ හරි. මන් එහෙම නොකියා මගේ කන්සර්න් ටික එච් ආර් එකට දැම්මා. උන් ඇවිල්ලා මාවයී මනේජර්වයි සෙටල් කරලා ගියා..ඔන්නඔය සීන් එක තමා විහිලුවට වගේ ඇදලා ගන්නේ මැනේජර්. දැන් එයාට පරන හිටපු අය කවුරුත් නෑ ඒගොල්ලෝ අයින් වෙලා ගියා. මන් විතරයි ඉතුරු උනේ. මාව කොහොමත් දැන් ඕන මෙතන වැඩ ටික කරගන්න.
    මට ඕන ආයිත් ඉස්සරවගේ ලංවෙලා වටේ කැරකිලා ලගට ගිහින් අනන් මනන් කියලා
    ඇගේ දැවටිලා ඉන්න. එයා දන්නවා මන් එයාට පොඩි ක්‍රශ් එකක් තියනවා කියලා. මන් එයා හොලිඩේ යනකොටත් කිව්වා මට ඔයාව ඕනකියලා.. ලව් සීන් විදියට නෙමයි. ඔයානැතුව මට වැඩ කරන්න බෑ වගේ... ඒ කියමන ඇතුලේ අදහස් දෙකම එකට එකතු කරලා කිව්වේ.. එයා මට රිප්ලයි එකක් දාලා තිබ්බා අවුල් ගන්න එකා දවස් 10 නේ කියලා. මන් දීපූ ගිෆ්ට් එක එයා හොලිඩේ අරන් යනවා කියලත් තිබ්බා.. මට ඕන ලව් කරන්න නෙමයි බන් .. මාව trust කරන්න..

    Hari hari indrajith ubawa mekenut mattu una😂 dan wena ekak hadagena waren
    මන් ඉන්දජිතෙක් නෙමයි බන්
    ------ Post added on Sep 4, 2022 at 1:12 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    ඒක මගේ වැරැද්දක් විතරක් නෙමයි බන්. දෙපැත්තෙම වැරැද්දක් . ලව් සීන් නෙමයි
    කමක් නෑ වරද පිළිඅරන් ඒක ඉවර කරපං. SStraightly. ආයෙ ඒක ගැන කියන්න ඕන නෑ කියල convince කරපං
     
    • Like
    Reactions: Rapunzel003

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    දැන් උඹ කලින් thread එකක කිව්වනේ ඕයි උඹ married කියල 😅

    කමක් නෑ වරද පිළිඅරන් ඒක ඉවර කරපං. SStraightly. ආයෙ ඒක ගැන කියන්න ඕන නෑ කියල convince කරපං
    මන් සතියකට කලින් ඇහුවා ඔහොම කිව්වම ඔයා දැක්කද මේල් එක කියලා. නෑ කිව්වා එයා දන්නේ එයාගේ බොස් එයාට කිව්ව දේ විතරයි කියලා. එහෙම කිව්වට පස්සේ නම් ආයිත් එහෙම කියන්න ආවේ නෑ. හැබැයි හිතේ තියනව අනිවා. මාව අතේ දුරින් තියාගන්නේ කියලා දන්නවා. දැන් පරන අය කවුරුත් නැති නිසා ශේප් එකේ තියාගෙන ඉන්නවා කියලා හිතෙන්න මාත් ගියොත් අමාරුවේ එයා..
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඒකිට හුකන්නද ඕන උබට?

    Trust, ඇගේ දැවටෙන්න ඕන ගගා බයිල නැතුව කෙලින් කියපන්. හුකන්නද ඕන??
     
    • Haha
    Reactions: kevin_levin

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Interested
    Dipallaco advices
    👍
    Talk to her about it. This is kinda toxic
    👍 already done.
    ඒකිට හුකන්නද ඕන උබට?

    Trust, ඇගේ දැවටෙන්න ඕන ගගා බයිල නැතුව කෙලින් කියපන්. හුකන්නද ඕන??
    hukanna kalin steps godak tiyanawa ban. Hukanna nemai ban man asa na wadakarana tana rawatila wada keranna kaaatawath, mata methanin yanna kalin meyata eththu ganwanna ona man waradi na, eyage management skills aul kiyala, eka karanna meyata lan wena eka tama hodama option eka. Meyatath therei kawada hari
     
    • Sad
    Reactions: Erzo