කෙබර කොටා මේ යන විදියට ගියොත් නාමල් ජනාධිපති වෙනවද නැද්ද? - Poll

මොකද හිතන්නෙ?

  • ඔව් එයි

  • නෑ එන්නෙ නෑ

  • දැන්ම කියන්න අමාරුයි


Results are only viewable after voting.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113
    NPP bahutharaya wela inne, sataka haththa ekka pottuwo widiyata lagala apu un ithin yatin karanne, satakayo raja karawanna yana eka kiyala anura danaganne kawadda? edata too late wela thiyei neda?
     
    • Haha
    Reactions: kasun090354t

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    ටික කාලෙකට කලින් මිනිස්සු බේබිට ඊළඟ ජනාධිපති කියලා කිව්වෙ සමච්චලේට, කවදාවත් වෙන්නෙ නෑ කියලා හිතලා.
    මේ යන විදියට නම් කවුරුවත් ගණන්ගත්තෙ නැති බේබිවත් පොරක් කරලා තමයි කයියනායක සහෝදරයෝ නවතින්නෙ 🤦‍♂️
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ප්‍රජාතන්ත්රවාදේ තියෙන ඕනම රටක එක පක්ෂයක් බලේ ඉන්නේ නෑනේ බන්. ඉතින් මාලිමාවත් හැමදාම ඉන්නේ නෑ

    හැබැයි නාමල් හරි පොහොට්ටුව හරි ආපහු ආවත් කලින් හිටපු පොහොට්ටුවට ආපහු කවදාවත් බලේට එන්න බෑ. උන්ට මාලිමාවේ උන්ගෙන් පාඩමක් ඉගෙන ගෙන පක්ෂේ අලුතෙන් හදාගෙන තමයි එන්න වෙන්නේ.

    උදාහරනෙකට ගම් වල ඉන්න අපතයෝන්ට නොමිනේෂන් දෙන එක නතර කරලා, පක්ෂ ඇතුලේ දූෂණ වංචා නැති කරලා, පරන පොහොට්ටුවේ ආකෘතිය වෙනස් කරගෙන ආවොත් උන්ට දිනන්න පුළුවන්.

    නැත්තන් බෑ. මොකද දැන් ලංකාවේ දේශපාලන තත්වය ආපහු හරවන්න බැරි තැනට වෙනස් වෙලා ඉවරයි
     
    • Haha
    Reactions: dilann

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,940
    4,891
    113
    Whatever it is true speech...

    Nugegoda meeting eke Future hope ekak minissunta denna gravity ekak tibbe na tamai..no alternative plan

     
    • Like
    Reactions: Cyber Punk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113
    ප්‍රජාතන්ත්රවාදේ තියෙන ඕනම රටක එක පක්ෂයක් බලේ ඉන්නේ නෑනේ බන්. ඉතින් මාලිමාවත් හැමදාම ඉන්නේ නෑ

    හැබැයි නාමල් හරි පොහොට්ටුව හරි ආපහු ආවත් කලින් හිටපු පොහොට්ටුවට ආපහු කවදාවත් බලේට එන්න බෑ. උන්ට මාලිමාවේ උන්ගෙන් පාඩමක් ඉගෙන ගෙන පක්ෂේ අලුතෙන් හදාගෙන තමයි එන්න වෙන්නේ.

    උදාහරනෙකට ගම් වල ඉන්න අපතයෝන්ට නොමිනේෂන් දෙන එක නතර කරලා, පක්ෂ ඇතුලේ දූෂණ වංචා නැති කරලා, පරන පොහොට්ටුවේ ආකෘතිය වෙනස් කරගෙන ආවොත් උන්ට දිනන්න පුළුවන්.

    නැත්තන් බෑ. මොකද දැන් ලංකාවේ දේශපාලන තත්වය ආපහු හරවන්න බැරි තැනට වෙනස් වෙලා ඉවරයි
    මාලිමාවෙත් වැඩි හරියක් රිංගල ඉන්නෙ පොට්ටුවෙ කලින් ලැගපු උන්, එහෙම බැලුවොත් උන් මයිනගේ කොල්ල සහ පිරිවර රජ කරවන්න ගේමක් යනව ඇති අනුරගේ ඇස් වලටත් වැලි ගහල, එහෙම වෙනවනම් ඒකටත් වගකියන්න ඕන ඉතිං අනුරම තමයි. මොකද මිනිස්සු විස්වාස කරේ මාලිමාවෙන් දාපු උන් නෙමෙයි අනුර ජනාධිපති වෙන්න කලින් කියපුව. ඒව ටිකෙන් ටික මගහැරෙද්දී මිනිස්සුන්ගේ කෑම එකට බදු බර දැනෙද්දි මිනිස්සු කොහොමත් ආණ්ඩු පෙරලනවා කියන එක අනුර නොදැන ඉන්න බබෙක් නෙවයිනෙ. අනුර මුලින්ම දැන ගන්න ඕන ලඟින් ඉදං ගේම දෙන්නෙ කවුද කියල.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උන්ගෙ එකෙක් නාපු ගමන් "අපි ඌව දන්නෙ නෑ" ගාල අතෑරලා දානවා බන්. කැරිම ජාතියක් තමා ජෙප්පො කියන්නෙ 🤭 🤭
    උබ ඔය නානව කියල අදහස් කරන්නෙ මොනවද බං
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,102
    113
    Namal awoth bada pirei kiyala hithanna normal minissunta kisima hethuwak na..
    Eeta wada sajiya awoth wenasak wei kiyala hithana un innawa..

    Issara deshapalana wasi gaththa un thama e rasata thamath kohoma hari namal genna balanne..
     
    • Like
    Reactions: olu bakka and ttj

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    TBH, my honest opinion is that the people deserve this. It is what the majority of the people voted for. Nothing solid, voted for 'too good to be true' election promises without any rationale purely based on emotions not just once, thrice in the recent past (2015, 2019 & 2024).

    The problem with this country is not just the politicians - it is the people. You get what you voted for. The natural law is - survival for the fittest. The people in this country has shown again and again that they are at the bottom of the gene pool, so this country is not bound to survive - it will spiral down to destruction. Nothing is above the natural law.
    Regardless of how stupid the people are I think it's incumbent upon elected officials at least to try do something good for people.these morons r just running dramas spreading hate and division.very disappointing to see.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,479
    8,656
    113
    Galaha
    දැන්ම නාමල්ට ඡන්දෙ දෙන එකක් නෑ මිනිස්සු. කැමති නෑනේ බං මොකෙක්වත් මේ රටේ හරි මිනිහෙක් නෑ ඡන්දෙ දෙන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    උබ ඔය නානව කියල අදහස් කරන්නෙ මොනවද බං
    දීපූ පොරොන්දු වලින් මොනාද කියපන් කරලා තියෙන්නෙ. කලින් එකාගෙ හැම එකම වැරදී කියලා දැන් ඒ ටිකම එහෙමම කරන එක හරි කියලද කියන්නෙ?
     
    • Like
    Reactions: KDH

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    දීපූ පොරොන්දු වලින් මොනාද කියපන් කරලා තියෙන්නෙ. කලින් එකාගෙ හැම එකම වැරදී කියලා දැන් ඒ ටිකම එහෙමම කරන එක හරි කියලද කියන්නෙ?

    මොන පොරොන්දු ද?
    කොහෙ පොරොන්දු ද?

    Npp.lk වෙබ් සයිට් එකත් දැන් අතුරුදහන් 😆
     
    • Haha
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    මොන පොරොන්දු ද?
    කොහෙ පොරොන්දු ද?

    Npp.lk වෙබ් සයිට් එකත් දැන් අතුරුදහන් 😆
    අඩෝ සිරාවට නේ? archive.org ගිහිල්ලා තමා උන්ගෙ බොරු හොයන්න වෙන්නෙ 🤭
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Key is හොරු හිරේට දැමීම. ඒක හරියට වුනොත් එහා පැත්තෙන් ජන්දෙ ඉල්ලන්න එකෙක්වත් නැති වෙනවා. ඒක වුනේ නැත්තන් මාලිමාවට ආපහු රෙද්දක් ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න බැරි වෙනවා. ඒ නිසා මාලිමාව මොන පොරොන්දුව ඉටු කලේ නැතත් ඒක ඉටු කරන්න ඕනේ
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    උන්ගෙ එකෙක් නාපු ගමන් "අපි ඌව දන්නෙ නෑ" ගාල අතෑරලා දානවා බන්. කැරිම ජාතියක් තමා ජෙප්පො කියන්නෙ 🤭 🤭
    උන්ගෙ උන් කියල ජාතියක් නැහැ, මේ thread එකේ ඉන්නෙත් 2020 විරුව ගේන්න කඩේ ගිය උන්ම තමයි

     
    • Like
    Reactions: Cyber Punk