Kokage suda penne igilenakotai,
Bale gaththama mole naha in practical
Kokage suda penne igilenakotai,
මාලිමාවෙත් වැඩි හරියක් රිංගල ඉන්නෙ පොට්ටුවෙ කලින් ලැගපු උන්, එහෙම බැලුවොත් උන් මයිනගේ කොල්ල සහ පිරිවර රජ කරවන්න ගේමක් යනව ඇති අනුරගේ ඇස් වලටත් වැලි ගහල, එහෙම වෙනවනම් ඒකටත් වගකියන්න ඕන ඉතිං අනුරම තමයි. මොකද මිනිස්සු විස්වාස කරේ මාලිමාවෙන් දාපු උන් නෙමෙයි අනුර ජනාධිපති වෙන්න කලින් කියපුව. ඒව ටිකෙන් ටික මගහැරෙද්දී මිනිස්සුන්ගේ කෑම එකට බදු බර දැනෙද්දි මිනිස්සු කොහොමත් ආණ්ඩු පෙරලනවා කියන එක අනුර නොදැන ඉන්න බබෙක් නෙවයිනෙ. අනුර මුලින්ම දැන ගන්න ඕන ලඟින් ඉදං ගේම දෙන්නෙ කවුද කියල.ප්‍රජාතන්ත්රවාදේ තියෙන ඕනම රටක එක පක්ෂයක් බලේ ඉන්නේ නෑනේ බන්. ඉතින් මාලිමාවත් හැමදාම ඉන්නේ නෑ
හැබැයි නාමල් හරි පොහොට්ටුව හරි ආපහු ආවත් කලින් හිටපු පොහොට්ටුවට ආපහු කවදාවත් බලේට එන්න බෑ. උන්ට මාලිමාවේ උන්ගෙන් පාඩමක් ඉගෙන ගෙන පක්ෂේ අලුතෙන් හදාගෙන තමයි එන්න වෙන්නේ.
උදාහරනෙකට ගම් වල ඉන්න අපතයෝන්ට නොමිනේෂන් දෙන එක නතර කරලා, පක්ෂ ඇතුලේ දූෂණ වංචා නැති කරලා, පරන පොහොට්ටුවේ ආකෘතිය වෙනස් කරගෙන ආවොත් උන්ට දිනන්න පුළුවන්.
නැත්තන් බෑ. මොකද දැන් ලංකාවේ දේශපාලන තත්වය ආපහු හරවන්න බැරි තැනට වෙනස් වෙලා ඉවරයි
උබ ඔය නානව කියල අදහස් කරන්නෙ මොනවද බංඋන්ගෙ එකෙක් නාපු ගමන් "අපි ඌව දන්නෙ නෑ" ගාල අතෑරලා දානවා බන්. කැරිම ජාතියක් තමා ජෙප්පො කියන්නෙ![]()
![]()
Regardless of how stupid the people are I think it's incumbent upon elected officials at least to try do something good for people.these morons r just running dramas spreading hate and division.very disappointing to see.TBH, my honest opinion is that the people deserve this. It is what the majority of the people voted for. Nothing solid, voted for 'too good to be true' election promises without any rationale purely based on emotions not just once, thrice in the recent past (2015, 2019 & 2024).
The problem with this country is not just the politicians - it is the people. You get what you voted for. The natural law is - survival for the fittest. The people in this country has shown again and again that they are at the bottom of the gene pool, so this country is not bound to survive - it will spiral down to destruction. Nothing is above the natural law.
දීපූ පොරොන්දු වලින් මොනාද කියපන් කරලා තියෙන්නෙ. කලින් එකාගෙ හැම එකම වැරදී කියලා දැන් ඒ ටිකම එහෙමම කරන එක හරි කියලද කියන්නෙ?උබ ඔය නානව කියල අදහස් කරන්නෙ මොනවද බං
දීපූ පොරොන්දු වලින් මොනාද කියපන් කරලා තියෙන්නෙ. කලින් එකාගෙ හැම එකම වැරදී කියලා දැන් ඒ ටිකම එහෙමම කරන එක හරි කියලද කියන්නෙ?
අඩෝ සිරාවට නේ? archive.org ගිහිල්ලා තමා උන්ගෙ බොරු හොයන්න වෙන්නෙමොන පොරොන්දු ද?
කොහෙ පොරොන්දු ද?
Npp.lk වෙබ් සයිට් එකත් දැන් අතුරුදහන්![]()