කෙබර හඳුනා

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    tYCOrnw.png
    මුන්ට KPI එකක් දීලා ඇති නිස්සංකයා..දවසකට thread මෙච්චර ගානක් ඕනේ comments මෙච්චර ගානක් ඕනේ කියලා :ROFLMAO:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    මුන්ට KPI එකක් දීලා ඇති නිස්සංකයා..දවසකට thread මෙච්චර ගානක් ඕනේ comments මෙච්චර ගානක් ඕනේ කියලා :ROFLMAO:
    මූ ඒක තමයි උදේ ඉදන් මහා රෑ වෙනකන් ඕන ත්‍රෙඩ් වලයි එපා ත්‍රෙඩ් වලයි හැම එකේම අජෙන්ඩා එක රන් කරන්නේ 🤭
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්මෝ ඉතින් ඔය ඔක්කොම කරන්න ඩොලර් එන විදියක් තියෙන්න ඕනේ 🤭
    පොහොට්ටුවට නම් තියෙනවා නේද පොන්ස් 🤭
    යකෝ එදා වේල ගෑස්, තෙල්, බෙහෙත්, ගල් අගුරු ගෙන්න ඩොලර් නැතුව ඉන්නේ
    පොහොට්ටු ආණ්ඩුවට බැරි ලු ද 🤭?
    අර 1980 වෙබ් සයිට් එකක් ගැන කියෙව්වාවගේ
    🤣🤣🤣🤣
    හරියට අහපන් උබ මුලින්ම මු ගොන් හරකෙක් IMF එකෙන් තාක්ෂණික සහාය ගන්නවා ලු 🤣
    ඕයි පොන්නයෝ තාක්ෂණික සහය කියලා ඔතන කියන්නෙ network troubleshooting වලට නෙවෙයි හුත්තෝ 🤣🤣ප්ලීස් පොන්නයෝ සිංහල ඉගෙනගෙන වරෙන් ලංකාවේ දේශපාලනේ කතා කරන්න කලින් 🤣🤣🙏
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    පොහොට්ටුවට නම් තියෙනවා නේද පොන්ස් 🤭

    පොහොට්ටු ආණ්ඩුවට බැරි ලු ද 🤭?

    🤣🤣🤣🤣

    ඕයි පොන්නයෝ තාක්ෂණික සහය කියලා ඔතන කියන්නෙ network troubleshooting වලට නෙවෙයි හුත්තෝ 🤣🤣ප්ලීස් පොන්නයෝ සිංහල ඉගෙනගෙන වරෙන් ලංකාවේ දේශපාලනේ කතා කරන්න කලින් 🤣🤣🙏
    තියෙන හින්දා නේ පොන්නයෝ මේ කරගෙන යන්නේ 🤣🤣
     

    Sen-lu

    Well-known member
  • SLPP එකෙන් නේ මුලින්ම IMF එකෙට ගියේ
    ටික ටික අමතක වෙනවද උඹලට
    2-Basil-Rajapaksa-1.jpg

    NEWS

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 වැනිදා) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.

    රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

    තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
    බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත. එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ. .


    https://mawurata.lk/archives/15484

    දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..

    IMF ගිහින් දැන් ඩොලර් බිලියන කියයක් හම්බ උනාද 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ටික ටික අමතක වෙනවද උඹලට
    අහා බය උන පාර මාගේ පරණ පෝස්ට් ඇවිස්සුවා ද 🤭
    එතැන කියලා තියෙන්නේ රනිල් IMF ගත්තා කියලා මම අහලා තියෙන්නේ කියක් හම්බ උනාද කියලා වැරද්දක් නැහැ නේ 🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    එතැන කියලා තියෙන්නේ රනිල් IMF ගත්තා කියලා මම අහලා තියෙන්නේ කියක් හම්බ උනාද කියලා වැරද්දක් නැහැ නේ 🤣
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    YaeeCFM.png
     

    Sen-lu

    Well-known member
  • අහා බය උන පාර මාගේ පරණ පෝස්ට් ඇවිස්සුවා ද 🤭
    එතැන කියලා තියෙන්නේ රනිල් IMF ගත්තා කියලා මම අහලා තියෙන්නේ කියක් හම්බ උනාද කියලා වැරද්දක් නැහැ නේ 🤣
    එහෙනම්
    මුල ඉඳන්ම අයිඑම්එෆ් යන්න ඕන කියපු රනිල්ට දණ ගහලා වැඳලා කටට ගනින්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තියෙන හින්දා නේ පොන්නයෝ මේ කරගෙන යන්නේ 🤣🤣
    තියෙනවා නම් මොකටද හුත්තිගේ පුතෝ මේ ඩොලර් නෑ ගගා අඬන්නේ 🤣🖕👇
    යකෝ එදා වේල ගෑස්, තෙල්, බෙහෙත්, ගල් අගුරු ගෙන්න ඩොලර් නැතුව ඉන්නේ
     
    • Haha
    Reactions: Xi Jinping

    Sen-lu

    Well-known member
  • අහ Nice Try ඕක කියපන් හදුන්නෙත්ති ට 🤣🤣🤣🤭
    මෙවත් බලං පලයං 😂😂
    මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා 🤣🤣



    ඈ බොල නූගත් අඩු ආදායම්ලාබී පොන්න කුලී කොම්නෙට් @2osama වහල් පිම්පි බයියෝ, රටම කියද්දි IMF පලයව් කියලා IMF අපිට එපා කියලා පුක හපාගෙන උඩ පැන්නේ තොපේ නාකි මහින්ද කම්බා හොරාගේ නාකි වාසු පකයයි, කබ්‍රාල් කම්බා හොරයි, මොල 7 කපුටු බැසිල් මල පෙරේත කම්බා හොරයි කියලා අපිට අමතක වෙලා කියලද තෝ හිතන්නේ කුලී කොමෙන්ට් වේස බැල්ලී 🤣🤣🤣.
    ඒ කියන්නේ උනුත් ජෙප්පෝ ද පොන්නයෝ? :ROFLMAO::ROFLMAO::ROFLMAO:.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    SLPP එකෙන් නේ මුලින්ම IMF එකෙට ගියේ
    IMF එක අපිව රවට්ටනවා
    උබලා වගේ නූගත් පොන්නයෝ ගියාම ඔහොම තමයි.. රවට්ටලා උබට පුකේ ඇරියා ද කියලා කවුද දන්නේ 😆👌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මෙවත් බලං පලයං 😂😂
    උබ ත් සුපිරි වහලෙක් නේ හදුන්නෙත්ති IMF යන්නේ නැහැ කිව්වෙ නිසා ලැජ්ජාවට කොමෙන්ට් ගෙනත් අලවනවා 🤣🤣
    කොමෙන්ට් එක නෙවෙයි පුලුවන්නම් Thread එක පිටින්ම අලවාපන් එතකොට කියවන අයට හරියට තේරෙනවා නේ 🤣