කෙලවුනා බන්..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,205
    166,365
    113
    එකමත් එක රටක
    :(
    View attachment 87073



    ඔව් බන්, බාස් නෙමෙයි company එකේ වැඩ කරන පොරක් ගෙන් ගත්තේ. :sorry:

    කෑල්ලක් add උනා බන්😐

    මූ නේද ඩයල් එක ?? :angry:
    a14b.gif
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    lanka tile main showroom call karapan. eta passe tile model number eka kiyala ahapan uba enna thanata thiyana lagama show room eka mokadda tile eka thiyana kiyala. unge system eken balanna puluwan. mama ge hadana kaleth me widiyata kale.
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Tile 15k madi wenne kohomada bn.ubalage basata ganan Baroda?2*2 size ekada?
    කැපෙන කෑලිත් එනවා බන් ටිකක්
    lanka tile main showroom call karapan. eta passe tile model number eka kiyala ahapan uba enna thanata thiyana lagama show room eka mokadda tile eka thiyana kiyala. unge system eken balanna puluwan. mama ge hadana kaleth me widiyata kale.
    LANKA TILE AREA MANAGER කෙනෙක් හොයනවා බන් දැන් දවස් දෙකක් තිස්සේ, CORONA හින්ද බන් සේරම උනේ.:growl:

    මූ නේද ඩයල් එක ?? :angry:
    View attachment 87075
    :baffled::baffled:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    tile ගනිද්දී බන් ගන්න ඕනෙ ටිකක් වැඩිපුර. බාස් කියනවට වඩා 5-6 වත් වැඩිය ගන්න ඕනෙ. photo එකේ විදියට උබට tile 10-15 මදිනෙ. tile වල case එක ඕක තමා. මදි උනොත් ආයි හදේ වත් හොයන්න නෑ.ඔය tile එක ආයි එයි කියල හිතන්න අමාරුයි. tile වල එක pattern එක ආයි එන්නෙ නෑ normally. ආයි ඕක එයි කියල බලන් ඉන්න එක නං බොරු වැඩක්ල. ගින් යන එකක් තමා හොයාගන්න වෙන්නෙ
     
    • Sad
    Reactions: silent one

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Oka Lanka tile wikunuwata Chinese ekak wage penne. Rocell gawath athi. Godagama patte man dekala thiyanawa second grade tile wikunana shops. Ewage aniwaryen athi. Anika tile mortar use karapan.
     
    • Like
    Reactions: silent one

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    simenthi kotta thiyana mulla set wena vidiyata

    thrikoonayak wagee wenna wena tile ekak daanna
    tile 6k galawanna wenawa
    dorata kittwama thiyana line eke
    simenthi kotta thiyana peththe tile 3i
    dora gaawa indan baladdi dewani peeliya
    simenthi kotta peththe indan tile 2i
    eelanga peeliye simenthi kotta peththe indan tile 1i

    eeta passe dora gaawa mulle indansimenthi kotta peththata ena vidiyata thirikoonayak fill wenna
    sampuurna wenas design ekak daanna
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    machan tile ekata code ekak athi. LT branch ekakata gihila e code eka gahuwama anith location wala stock pennanawa. ehema baluwada? Nawala head office ekata call ekak dila balanna.
     
    • Like
    Reactions: silent one

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ලංකා ටයිල් ෂෝරූම්ස් වල කොහේ හරි ඇති බං. මගෙත් එක සැරයක් අඩු වෙලා ඇඹිලිපිටියෙන් 7 කුයි මාතලෙන් 12 කුයි තව තැනකින් 3 කුයි කුරියර් කරලා ගෙන්න ගත්තා. උන්ගේ සිස්ටම් එකෙන් බලාගන්න පුළුවන් ස්ටොක්ස් තියන අවුට්ලට්ස්. හැබැයි හරියට ටයිල් කෝඩ් එක කියපන්.