කෙලවෙනවා සින්හලු

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔව් බන් දැන් ගොඩක් අයට ජොබ්ස් නැතිවිගෙන යනවා. මම දන්නා අවුරුදු 50ක වගේ කෙනෙක් වැඩ කරා කම්පැනි එකක දැන් එයාලට වෙන ජොබ් හොයාගන්න කියලා. පව් ළමයි දෙන්නෙකුත් ඉන්නවා ඉගෙන ගන්න වයසේ. මේ දවස් වල ජොබ් හොයන්නත් ලේසි නෑ
     
    • Like
    Reactions: buddikagayan

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    truly sad to hear that bn.

    ow bn. habai mama hithanne meka tika dawasi munta mehema allanna puluwan wenne. loku karallak ei kiyala hithenwa. minissu lamainta kanna denna bari thathweta awoth kalin aragalaya wage neme, full violent people uprising ekak ei.
    uprising awa kiyalath venasak vena ekak naha. thava tikak rata pallata yai echcharai
     
    • Like
    Reactions: buddikagayan

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ලංකාව වගේ ලස්සන රටක, ස්භාවික ආපදා උනත් ගොඩක්ම අඩු රටක ඉපදිලා...වහල්කම් කරන ජන කොට්ඨාශයක් නිසා අපා දුක් විඳින්න වෙලා තියෙන්නේ.... ස්භාවික සම්පත් වලින් ම අපේ රට සුරපුරයක් කරන්න තිබ්බා බන්... මොන වරදක් කරාට මෙච්චර දුක් විඳිනවද මන්දා...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    බෝම්බ ගහපු එකෙක් ජනාධිපති කරපු එකේ සාපේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගෑණු වගේ බොරුවට අගේ කරන්නේ නැතුව කියපන්කෝ බං ඕක
    කලින් tag එක වගේ #nomorepartypolitics 🤟 (අත හලන්න එපා) කියන එක trend කරපන්, ඔක්කොම හොරු ටික කපෝතියි. 💪
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    සින්ඝලු ඔව් දැනටමත් කෙල වෙලා තියෙන්නේ ලංකාවට ..නමුත් ඒ කෙලවිම නිසා වෙන impact එක මාර ගති ..මොකද මිනිස්සු සංකීරණ life style වලින් ඇත්වෙනවා ..පිස්සෝ වගේ ලෝකෙට පෙන්න කරන වැඩ වලින් ටික ටික අයින් වෙන්න වෙනවා (ඔය වේඩින් /වාහන /ගෙවල් ) වගේ ඒවා මම කියන්නේ ගෙයක් තියෙන්න ඕනේ එකේ බලාපොරොතු වෙන අරමුණට ..මම ජිවිතේ සැලකිය යුතු කාලයක් zanskar/ladakh වල එක එක තැන්වල තව mekong delta වගේ හුගක් වැඩිය ප්‍රසිද්ද නැති තැන් වල ගතකරලා තියනවා ..ඒවා වල ජිවත් වෙන මිනිස්සු සදාකාලිකවම මේ විදිහට තමයි ජිවත් වෙන්නේ ඩොලර් ප්‍රශ්න නැ දේශපලාන ප්‍රශ්න නැ අල්ලපු ගෙදර එකාට වඩා ලොකු ගෙයක් හොද වහනයක් ගන්න ඕනේ කියල ප්‍රශ්න නැ ..හරිම සුන්දරව ජිවත් වෙනවා මම නම් එකට මාරම කැමති ..
     
    Meca attac
    මිනිස්සු දැන් බෙහෙත් නැතුව මැරෙන එකටත් හුරු වෙලා. දෙයියෝ දේවාල තමයි එකම පිහිට. 😇
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Meca attac
    මිනිස්සු දැන් බෙහෙත් නැතුව මැරෙන එකටත් හුරු වෙලා. දෙයියෝ දේවාල තමයි එකම පිහිට. 😇
    බේත් නෑ කියල මැරෙන්න හදන්නෙ තමුන් වගේ අමු එළදෙන්නු තමයි. 😆
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බේත් නෑ කියල මැරෙන්න හදන්නෙ තමුන් වගේ අමු එළදෙන්නු තමයි. 😆
    received_4865106650183269-jpeg.141814

    😁🖕
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo

    😒😒😒