කෙලවෙනවා සින්හලු

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    සේම් හියර්.

    මම යන්න පුලුවන් හැම රටක් ගැනම බලනවා මේ දවස් වල. ඩිග්‍රි, ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් නැති හින්දා ෆක් වෙලා ඉන්නෙ. ජීවිතේට රට යන්න හිතපු නැති එකෙක් මම. දැන් ක්ලීනින් ජොබකට හරි යනවා කියලා හිතන් ඉන්නෙ. ඒ තරමටම වැටිලා ඉන්නෙ :(
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ප්‍රස්නේ එන්න එන්නම උඩු දුවනව බන්. මිනිස්සුත් මේකට හුරු වෙනව වගේ... කරපු උත්ගෝසනවලින් වැඩක් උනේ නැහැ. ඉත්තෙක් දාල සර් ගේම ගහනව
    පොනිල ටක් ගාල ගේමට එන්ටර් උනේ රාජපස්ස බේරල දෙන්න. පොනිල නෑවිත් හිටියනම් සතියෙන් ගෝතයට යන්නම වෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම කරන්නෙ කොහොම ද බන්? අපි හම්බ කරන ඩොලර් අපට පාවිච්චියට ගන්න පුළුවන් ද ඩිරෙක්ට්?
    Nathuwa ithin ube name ekata thiyana account ekaka salli ubata one deyak karanna puluwan
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ප්‍රස්නේ එන්න එන්නම උඩු දුවනව බන්. මිනිස්සුත් මේකට හුරු වෙනව වගේ... කරපු උත්ගෝසනවලින් වැඩක් උනේ නැහැ. ඉත්තෙක් දාල සර් ගේම ගහනව
    ow okkoma hodata wegena awa ranila panala okkoma kewa
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    සේම් හියර්.

    මම යන්න පුලුවන් හැම රටක් ගැනම බලනවා මේ දවස් වල. ඩිග්‍රි, ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් නැති හින්දා ෆක් වෙලා ඉන්නෙ. ජීවිතේට රට යන්න හිතපු නැති එකෙක් මම. දැන් ක්ලීනින් ජොබකට හරි යනවා කියලා හිතන් ඉන්නෙ. ඒ තරමටම වැටිලා ඉන්නෙ :(
    මොකක්ද කරන්න හිතන් ඉන්නෙ බන්
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම Work කරේ Sanitary Items Sinks Manufacturing Pvt Company එකක. Raw Meterial ඔක්කොම වගේ Import Banned හන්දා Factory එක කලින්ම වැහුවා. දැන් තිබ්බ Stocks ඔක්කොම ඉවරයි..Local Market එකෙන් Raw Metarials ගන්නත් බෑ. April ඉදන් මේ වෙනකන් අපිට සතියට දවස් දෙකක් වැඩට එන්න කියල Salary දුන්නා. ලබන මාසෙ ඉදන් Half Salary තමා.. දැන් ලන්කාවෙන් ජොබක් හොයාගන්න ලේසි නැහැ.. රට තමා යන්න වෙන්නෙ..
    අපෙ රටේ පාලකයො මිනිස්සුන්ව නොමරා මරනවා :-(
    job nathi wegana yanne :(
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    මම Work කරේ Sanitary Items Sinks Manufacturing Pvt Company එකක. Raw Meterial ඔක්කොම වගේ Import Banned හන්දා Factory එක කලින්ම වැහුවා. දැන් තිබ්බ Stocks ඔක්කොම ඉවරයි..Local Market එකෙන් Raw Metarials ගන්නත් බෑ. April ඉදන් මේ වෙනකන් අපිට සතියට දවස් දෙකක් වැඩට එන්න කියල Salary දුන්නා. ලබන මාසෙ ඉදන් Half Salary තමා.. දැන් ලන්කාවෙන් ජොබක් හොයාගන්න ලේසි නැහැ.. රට තමා යන්න වෙන්නෙ..
    අපෙ රටේ පාලකයො මිනිස්සුන්ව නොමරා මරනවා :-(
    st Anthony's hardware nemeine 😦
     
    • Sad
    Reactions: buddikagayan

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නන්දසේන බැල්ලිගෙ පුතා සුනාමි හොරා එක්ක එකතු වෙලා.. මුළු ලංකාවම විනාස කරලම දැම්ම..ජාති ජාතිත් හෙන හතම ගහන්න ඕනේ ඕකගේ පවුලටම.. රටම කාබාසිනියා කරලා දැම්මට..
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    හැබැයි ඒ ක්‍රමයෙන් මිස වෙන මොන ක්‍රමයකින් වත් උඹේ පැතුම ඉටු කරගන්න බෑ පුතී. 😜
    මොකද්ද ක්‍රමේ? මන්තර ජප කරලා ද🤣🤣 උබේ බඩ යන වෙදකමක් කරල ද🤣🤣🤣🤣🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම Work කරේ Sanitary Items Sinks Manufacturing Pvt Company එකක. Raw Meterial ඔක්කොම වගේ Import Banned හන්දා Factory එක කලින්ම වැහුවා. දැන් තිබ්බ Stocks ඔක්කොම ඉවරයි..Local Market එකෙන් Raw Metarials ගන්නත් බෑ. April ඉදන් මේ වෙනකන් අපිට සතියට දවස් දෙකක් වැඩට එන්න කියල Salary දුන්නා. ලබන මාසෙ ඉදන් Half Salary තමා.. දැන් ලන්කාවෙන් ජොබක් හොයාගන්න ලේසි නැහැ.. රට තමා යන්න වෙන්නෙ..
    අපෙ රටේ පාලකයො මිනිස්සුන්ව නොමරා මරනවා :-(
    ඉස්සරහට ඕක නෝමල් දෙයක් වෙයි. තාමත් මිනිස්සු සද්ද නැතුව ඉන්නවා ඉස්සරහට විදවලා මැරෙන්න වෙයි
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ප්‍රස්නේ එන්න එන්නම උඩු දුවනව බන්. මිනිස්සුත් මේකට හුරු වෙනව වගේ... කරපු උත්ගෝසනවලින් වැඩක් උනේ නැහැ. ඉත්තෙක් දාල සර් ගේම ගහනව
    පිස්සා අයින් උනා කියලා ප්‍රශ්නේ විසදෙන්නෙ නෑ කියලා මිනිස්සුන්ට තෙරිලා, අරගලේ හුලන් බැහැලා දැන්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,890
    21,133
    113
    1654476961566.png
     
    • Haha
    Reactions: magix