Meka wenawa within 2mnth wage.truly sad to hear that bn.
ow bn. habai mama hithanne meka tika dawasi munta mehema allanna puluwan wenne. loku karallak ei kiyala hithenwa. minissu lamainta kanna denna bari thathweta awoth kalin aragalaya wage neme, full violent people uprising ekak ei.
Mehema gihin gihin eka trigger point ekak enawa price hike ekak wage deyak.. Anna ethanadi adapt/normalise wenna beri wenawa..
ඔය කැම හිගයට ඒනැගිටීමත් බලපාන්න පුළුවන්.
මොකක්ද ඔක්කොම අවුල් ජාලයක් උනාම තමයි ඔය සාගතයකට establish වෙන්න පුළුවන් වෙන්නේ...
මම කියන්නේ පර්චස් 5ක්වත් තියන උන් පටන්ගනිල්ල මොනවා හරි වගාවක් experimental purpose.
You tube තියනවා දැනුම.
මමත් දැන් යම් කාලයක් තිස්සේ මේවා පොඩ්ඩ පොඩ්ඩ අත්හදා බලනවා.
විශේෂයෙන් furtilizer, organic furtilizer, වගා මාධ්‍ය.., watering
Last edited:

