මචන්ලා....
කෙල්ලත් එක්ක උදේ ගිහින් හවස් වෙනකම් ඉදලා පොඩ්ඩක් ඇවිදලා එන්න තැනක් කියපල්ලකෝ...
හික්කඩුව පැත්තනම් වඩා හොදයි....
උදේම ගිහින් පොඩ්ඩක් එලිමහනක ඇවිදලා...
දවල් වෙනකොට එලිමහනක ඉදන්ම කෑම කන ගමන් බියර් එකක් බීලා..
කාල බීලා ඉවර වෙනකොට Room එකට ගිහින් ටිකක් හවස් වෙනකොට ආපහු ගෙදර එන්න පුලුවන් නිදහස් නිස්කලංක කොස්ට් එක අඩු තැනක්...
හැමදාම රූම් අස්සෙම රිංගගෙන ඉදලා එපා වෙලා...
වෙන්සකටත් එක්ක දන්න තැනක් නැද්ද?
ගාල්ල මාතර හික්කඩුව පැත්තෙන් බැලුවේ අදුරන අය නැති නිසා...
හික්කඩුවනම් වඩා ලේසියි නැත්නම් ගාල්ල මාතර පැත්තට යන්න ගියහමත් වෙලාව යනවා..
එතකොට එන්ජෝයි කරන්න වෙලාවක් නැති වෙනවා.