කෙල්ලක් ඉන්නවා - සෙට් කරගන්න අමාරුයි 😕

KotteKolla

Member
Sep 4, 2023
26
12
3
එයා වැඩ කරන තැන වෙන දේවල් , ගෙදර වෙන දේවල් , එක එක වෙච්ච සීන් , මේ වගේ දේවල් තමා වැඩිපුරම. සතියට එක පාරක් ගත්තේ කෝල් ඊට පස්සේ තමා ඔක්කොම අහගන්නෙ...

මත් එක්ක බ්යික් එකේ ගිය දවසක මට හෙනට සීතලයි .. එක් කිව්වම කිව්වා එකනේ හොට් හොට් කෙල්ලක් හිටියේ පිටි පස්සේ කියලා .. ඉට පස්සේ ම ඇ මොකක්ද් කිය්ල ඇහුවම නෑ මොකුත් නෑ කිව්වා.
පොඩි කාලේ ඉදන්ම එහෙමද ? උබලට දැන් වයස කීයද ?
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කෙල්ලෙක් අල්ලන්න ඔනෙ නම් පස්ස්සෙන් පලයන් ඇති වෙන්නම
    ඉර දෙන්න්නම් හද දෙන්නම් බැනුම් අහගෙන පලයන් පස්සෙන් බල්ල වගෙ
    එකි එත් බැ කියනව නම් එක පාර තරහ වෙයන් උන්නද මලාද නොබල සතියක් දෙකක් ඉදපන්
    අනිවා එකි උබට කොල් එකක් හරි මැසෙජ් හරි කරල බලනව හොදින්ද කියල
    එහෙම ආව්ත් නැත්නම් ආයෙ සතියකින් දෙකකින් එකි එක්ක කතා කරපන් සිරියස්
    ගොඩක් දවස් නැතුව ඉන්න බැ ඔයාව ජිවිතෙම අවුල් යනව අනම් මනම් කියපන්
    බඩු අනිවා කැමති වෙනවමයි සියට 95 සුවර්
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    ghuw bn
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,856
    13,707
    113
    🤍

    wedawatilama naaaane .... man try ekk dil blnnnm,
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,987
    113
    man gahana ekak ban oka
    man ekita kiwwa umba elakiri 4 inch club eke member kenk man 9 inch club eke member kenek kiyala. ekai eki umbata kamathi natte 🤣
     
    • Dislike
    Reactions: Psiko

    TheShadow

    Well-known member
  • May 19, 2019
    185
    349
    63
    Malabe
    යකෝ වැඳ වැටි වැටී නම් යන්න එපා. කවදා හරි උඹ ඒකිව බැන්දොත් එතකොටත් කොන්ද නමන් ඉන්න වෙන්නේ ජිවිත කාලෙම. වලියක් එහෙම ගියවෙලාවක "තමුසෙගෙ මල වදේ හින්දා ..." කියලා පරණ ජාතකේම දිග අරින්න ගත්තම තේරෙයි කරපු ගොන් කම. (අතාරින්න කරනවා නම් මේක අදාල නෑ හොඳේ.)

    Friend Zone එකේ ඉඳන් පියවරෙන් පියවර එලියට වරෙන්. "ඔයා ඉතින් කොහොමත් ලස්සනයි නේ." වගේ චූටි නෝමල් compliment වල ඉඳන් "මම ඔයාගේ ........... කුක්කු දෙකට ........ ආසයිනේ ........" (තිත් ඉරි වලට කැමති විශේෂණ දාගන්න.) වගේ compliment වලට පියවරෙන් පියවර යමන්. පුළුවන් විදිහට මීට් වෙයන්. phone එකෙන් උම්මා දීපන් ෆොටෝස් එවන්න කියපන්. හැබැයි වැදගත්ම දේ පියවරෙන් පියවර. එකපාර ලොකු ස්ටෙප් තියන්න එපා කෙල්ල පැනික් වෙනවා. ස්ටෙප් නොතියා ඉන්නත් එපා එතකොට මොකුත් වෙන් නෑ. දවසෙන් දවස ටික ටික වැඩි කරපන් කෙල්ලට නොදැනීම බඩු සෙට් වෙනවා.
     
    eka nam patta steps tikk wage ... mn ude wedt giyd awada , kewada oya tika thm repeat kare

    යකෝ වැඳ වැටි වැටී නම් යන්න එපා. කවදා හරි උඹ ඒකිව බැන්දොත් එතකොටත් කොන්ද නමන් ඉන්න වෙන්නේ ජිවිත කාලෙම. වලියක් එහෙම ගියවෙලාවක "තමුසෙගෙ මල වදේ හින්දා ..." කියලා පරණ ජාතකේම දිග අරින්න ගත්තම තේරෙයි කරපු ගොන් කම. (අතාරින්න කරනවා නම් මේක අදාල නෑ හොඳේ.)

    Friend Zone එකේ ඉඳන් පියවරෙන් පියවර එලියට වරෙන්. "ඔයා ඉතින් කොහොමත් ලස්සනයි නේ." වගේ චූටි නෝමල් compliment වල ඉඳන් "මම ඔයාගේ ........... කුක්කු දෙකට ........ ආසයිනේ ........" (තිත් ඉරි වලට කැමති විශේෂණ දාගන්න.) වගේ compliment වලට පියවරෙන් පියවර යමන්. පුළුවන් විදිහට මීට් වෙයන්. phone එකෙන් උම්මා දීපන් ෆොටෝස් එවන්න කියපන්. හැබැයි වැදගත්ම දේ පියවරෙන් පියවර. එකපාර ලොකු ස්ටෙප් තියන්න එපා කෙල්ල පැනික් වෙනවා. ස්ටෙප් නොතියා ඉන්නත් එපා එතකොට මොකුත් වෙන් නෑ. දවසෙන් දවස ටික ටික වැඩි කරපන් කෙල්ලට නොදැනීම බඩු සෙට් වෙනවා.
    msg dannna ba neh oyt broo
    ------ Post added on Sep 26, 2023 at 4:44 PM