කෙල්ලක් ඉන්නවා - සෙට් කරගන්න අමාරුයි 😕

Thez

Junior member
  • Jan 11, 2023
    64
    75
    18
    දවස් දෙකක් නෙමේ සතියක් ගියත් මැසේජ් එකක් නම් දාන් නෑ... මම ඕක කරලා බැලුවා මම ලෙඩ වෙලා ඉදලා මැසේජ් නොකර
    එහෙනම් අර උඩ කියලා තියෙනවා වගේ, friend zoned or time pass scene එකක් වෙන්න තියෙන probability එක වැඩී බං

    මෙහෙමයි මචන් ........
    ඇත්තට ඔව්වට ඇඩ්වයිස් දෙන්න මටත් කිසිම අත් දැකීමක් නැහැ මචන්. ඔය අනිත් අය කියන දෙයක් බලන්න.... :-(
    නාකි වෙලත් අත්දැකීම් නෑ කියන්නෙනම් බොරු:o
     
    • Sad
    • Like
    Reactions: NRTG and Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ගොන් පොන්නයා එකම හුත්ත කියවන් පුක දෙනවා හැමදාම...ගොන් ෆකීර්
    Hmm hmm gamatama tiyenne umbey ammage huththa kiyalalune kiyanne 🤭 🤭
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මේ කෙල්ල මගේ වයසෙමයි. මම දන්නේ 9 වසරේ වගේ ඉදලා. දිස්ත්‍රික්ක දෙකක් . ටිකක් දුර්යි හොදද. ඒ කාලේ යාලුවො විතරයි . නිතරම කෝල් , මැසේජ් නම් කරනවා .

    හැබැයි මම කෙල්ලෙ එක්ක යාලුවෙන්න කැමති උනත් ඇහුවේ නෑ තරහවෙයි කියලා බයට . කොහොමහරි ඉස්කෝලේ උසස්පෙල කාලේ මට ඉස්කෝලේ කෙල්ලක් සෙට් උනා .මම ඕක එයාට කිවවා. ඉතින් ඊටප්ස්සේ එයා අප්සට් ගැහුවා. තරහා උනා මන් එක්ක.ඊට පස්සේ කෝල් මැසේජ් නෑ.:(

    උන්නද මාලාද කියලවත් මට මැසේජ් නම් දාන් නෑ. මම ඒ පැත්තේ ගියාට පස්සේ සමහර වෙලාවට කෝල් කරහම නම් කත කරනවා.එච්චරයි .....

    මට මේ ලගකදී ආපහු එයාව හම්බුණා .. අවුරුදු 5 කට විතර පස්සේ .මම නම්බර් එක අරගෙන ටිකක් කතා කරලා කිව්වා මම ඔයාට කැමති බදින්න කැමති කියලා ... :yes:

    ඒයා නම් බදින්න කැමති නෑකියනවා . මන් ගැන එයාලගේ ගෙදර අයටත් කියලා . කෝල් වලින් එහෙමත් කත කරහම පැය ගණන් කතා කරනවා . මට එයා කැමතී කියලත් තේරෙනවා . හැබැයි කැමතී කියලා කියන් නෑ... කෝල් එකක් එහෙම ගන්න ඇහුවම කියන්නේ ... එයාට කතා කරන්න දෙය්ක් නෑ කියලා ... :sorry:

    වෙන කොල්ලෙක් නෑ 100% ශුවර්. මෝඩ කෙල්ලෙක් නෙමේ. සාමන්ය කෙල්ලෙක්. ඒයා මන් ගැන ගෙදර අයට එහෙම කියනවා ගෙදර අයගෙනුත් විරුද්ධත්වයක් නෑ මට ....

    කොහොමද මම මෙයාව බදින්න කැමති කරවගන්නේ ... මට මෙයා ඇරෙන්න වෙන කෙනෙක් බදින්න හිතෙන් නෑ.
     
    • Haha
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වෙන කොල්ලෙක් නෑ 100% ශුවර්

    kiriye kello try karana hema ekama kiyana deyak oka.

    kellekta kollek inawa kiyana eka publish karanne neha kiyana eka notheren ponnayo.
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,395
    113
    Meyata kollek idala tinawa netnam innawa eka sure…

    gedarin gihin ahapan ochchara onanam ..ubage future aka hodai wage gedara unta penawanam unma oka kemathi karala dei…hengila owa karanna bee bola..gedarata palayan yaluwek ekka hari thaniyama bayanam(hoda social quality porak aran palayan)
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මේ කෙල්ල මගේ වයසෙමයි. මම දන්නේ 9 වසරේ වගේ ඉදලා. දිස්ත්‍රික්ක දෙකක් . ටිකක් දුර්යි හොදද. ඒ කාලේ යාලුවො විතරයි . නිතරම කෝල් , මැසේජ් නම් කරනවා .

    හැබැයි මම කෙල්ලෙ එක්ක යාලුවෙන්න කැමති උනත් ඇහුවේ නෑ තරහවෙයි කියලා බයට . කොහොමහරි ඉස්කෝලේ උසස්පෙල කාලේ මට ඉස්කෝලේ කෙල්ලක් සෙට් උනා .මම ඕක එයාට කිවවා. ඉතින් ඊටප්ස්සේ එයා අප්සට් ගැහුවා. තරහා උනා මන් එක්ක.ඊට පස්සේ කෝල් මැසේජ් නෑ.:(

    උන්නද මාලාද කියලවත් මට මැසේජ් නම් දාන් නෑ. මම ඒ පැත්තේ ගියාට පස්සේ සමහර වෙලාවට කෝල් කරහම නම් කත කරනවා.එච්චරයි .....

    මට මේ ලගකදී ආපහු එයාව හම්බුණා .. අවුරුදු 5 කට විතර පස්සේ .මම නම්බර් එක අරගෙන ටිකක් කතා කරලා කිව්වා මම ඔයාට කැමති බදින්න කැමති කියලා ... :yes:

    ඒයා නම් බදින්න කැමති නෑකියනවා . මන් ගැන එයාලගේ ගෙදර අයටත් කියලා . කෝල් වලින් එහෙමත් කත කරහම පැය ගණන් කතා කරනවා . මට එයා කැමතී කියලත් තේරෙනවා . හැබැයි කැමතී කියලා කියන් නෑ... කෝල් එකක් එහෙම ගන්න ඇහුවම කියන්නේ ... එයාට කතා කරන්න දෙය්ක් නෑ කියලා ... :sorry:

    වෙන කොල්ලෙක් නෑ 100% ශුවර්. මෝඩ කෙල්ලෙක් නෙමේ. සාමන්ය කෙල්ලෙක්. ඒයා මන් ගැන ගෙදර අයට එහෙම කියනවා ගෙදර අයගෙනුත් විරුද්ධත්වයක් නෑ මට ....

    කොහොමද මම මෙයාව බදින්න කැමති කරවගන්නේ ... මට මෙයා ඇරෙන්න වෙන කෙනෙක් බදින්න හිතෙන් නෑ.

    Mokada une? Girl set unada? 😊
     
    • Like
    Reactions: NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය කැබැල්ල උබට සෙට් වෙන්නෙ නෑ, ටයිම් පාස් එකට ඒකි උබව තියන් ඉන්නෙ උබ මෝඩයා වෙලා බොරු හෝප්ස් තියාගෙන ඉන්නෙපා අතෑරලා දාපන්, උබ කොහෙවත් නැති චූ හිලවල් මත්තෙ නැහෙන්නෙ නැතුව උබ ගැන ෆෝකස් කරලා වැඩ කරපන්

    මේ කතාව ඇත්ත...
    මැසෙජ් වලින් නෙමෙයි කෙල්ලව හම්බ වෙලා කෙලින්ම අහපන් කෙල්ල බෑ කිව්වොත් උබ පස්සෙන් යන්න එපා...
    අකමැත්තෙන් කොහොම හරි කැමති කරන් බැදලා ටික කාලයක් යද්දි කෙල්ලට උබව එපා වෙනවා..

    කෙල්ලට තාම කොල්ලෙක් නෑ නැත්නම් එකෙක් තිබිල බ්‍රේක් වෙලා ඒකි ටයිම් පාස් එකට තමයි උබව තියන් ඉන්නෙ,
    ඒකිට කොල්ලෙක් සෙට් උන ගමන් උබව දාල යනව.
    එතකොට උබ්ට දුක වැඩි එක නිසා අද හෙටම තීරනයක් ගනින්.
    නැත්නම් උබ ඊලගට දාන්නෙ අර කෙල්ලට හාල්පාරුවෙක් සෙට් වෙල ඌව නවත්තන්නෙ (මරන්නෙ) කොහොමද ගගා...
     
    • Like
    • Wow
    Reactions: Psiko and NRTG

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඕක උබ වැදලා වැදලා යාලු කරගෙන කසාද බැදගත්‍තත් වැඩක් නම් වෙන්නේ නැහැ. බැදලා කාලයක් යද්දී අහයි තමුසෙනේ ඕයි මගේ පස්සෙන් ආවේ කියලා.
    අපිට ඒ වෙලාවට හිතුනට ඒකිම තමා හරියන්නේ කියලා කාලයක් යද්දී තේරෙයි toxic ගතිගුන එද්දී.
    වෙන එකක් හොයගන් :)
     
    • Like
    • Love
    Reactions: Psiko and samindi

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,719
    113
    🤍
    ඕක උබ වැදලා වැදලා යාලු කරගෙන කසාද බැදගත්‍තත් වැඩක් නම් වෙන්නේ නැහැ. බැදලා කාලයක් යද්දී අහයි තමුසෙනේ ඕයි මගේ පස්සෙන් ආවේ කියලා.
    අපිට ඒ වෙලාවට හිතුනට ඒකිම තමා හරියන්නේ කියලා කාලයක් යද්දී තේරෙයි toxic ගතිගුන එද්දී.
    වෙන එකක් හොයගන් :)
    ekath aththa wage ... dan eka ohee math hopes nathuw msg krnw ... wena ewath line krnw ethkot hrine
     
    KotteKolla

    Member
    Sep 4, 2023
    26
    12
    3
    මේ කෙල්ල මගේ වයසෙමයි. මම දන්නේ 9 වසරේ වගේ ඉදලා. දිස්ත්‍රික්ක දෙකක් . ටිකක් දුර්යි හොදද. ඒ කාලේ යාලුවො විතරයි . නිතරම කෝල් , මැසේජ් නම් කරනවා .

    හැබැයි මම කෙල්ලෙ එක්ක යාලුවෙන්න කැමති උනත් ඇහුවේ නෑ තරහවෙයි කියලා බයට . කොහොමහරි ඉස්කෝලේ උසස්පෙල කාලේ මට ඉස්කෝලේ කෙල්ලක් සෙට් උනා .මම ඕක එයාට කිවවා. ඉතින් ඊටප්ස්සේ එයා අප්සට් ගැහුවා. තරහා උනා මන් එක්ක.ඊට පස්සේ කෝල් මැසේජ් නෑ.:(

    උන්නද මාලාද කියලවත් මට මැසේජ් නම් දාන් නෑ. මම ඒ පැත්තේ ගියාට පස්සේ සමහර වෙලාවට කෝල් කරහම නම් කත කරනවා.එච්චරයි .....

    මට මේ ලගකදී ආපහු එයාව හම්බුණා .. අවුරුදු 5 කට විතර පස්සේ .මම නම්බර් එක අරගෙන ටිකක් කතා කරලා කිව්වා මම ඔයාට කැමති බදින්න කැමති කියලා ... :yes:

    ඒයා නම් බදින්න කැමති නෑකියනවා . මන් ගැන එයාලගේ ගෙදර අයටත් කියලා . කෝල් වලින් එහෙමත් කත කරහම පැය ගණන් කතා කරනවා . මට එයා කැමතී කියලත් තේරෙනවා . හැබැයි කැමතී කියලා කියන් නෑ... කෝල් එකක් එහෙම ගන්න ඇහුවම කියන්නේ ... එයාට කතා කරන්න දෙය්ක් නෑ කියලා ... :sorry:

    වෙන කොල්ලෙක් නෑ 100% ශුවර්. මෝඩ කෙල්ලෙක් නෙමේ. සාමන්ය කෙල්ලෙක්. ඒයා මන් ගැන ගෙදර අයට එහෙම කියනවා ගෙදර අයගෙනුත් විරුද්ධත්වයක් නෑ මට ....

    කොහොමද මම මෙයාව බදින්න කැමති කරවගන්නේ ... මට මෙයා ඇරෙන්න වෙන කෙනෙක් බදින්න හිතෙන් නෑ.
    ඒකිගේ පාළුව මකාගන්න time pass කරගන්න උබව තියන් ඉන්නේ කියලා මට හිතෙනවා. සාමාන්‍යෙන් කෙල්ලෙක්ට ඔයවගේ තීරණයක් ගන්න කල් ඔනී.උබේ සින් එකේ නම් කල් ගත වෙලා වැඩියි. එක නෙමේ උබල පැය ගණන් කතා කරන්නේ මොනවද ?
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,719
    113
    🤍
    ඒකිගේ පාළුව මකාගන්න time pass කරගන්න උබව තියන් ඉන්නේ කියලා මට හිතෙනවා. සාමාන්‍යෙන් කෙල්ලෙක්ට ඔයවගේ තීරණයක් ගන්න කල් ඔනී.උබේ සින් එකේ නම් කල් ගත වෙලා වැඩියි. එක නෙමේ උබල පැය ගණන් කතා කරන්නේ මොනවද ?
    එයා වැඩ කරන තැන වෙන දේවල් , ගෙදර වෙන දේවල් , එක එක වෙච්ච සීන් , මේ වගේ දේවල් තමා වැඩිපුරම. සතියට එක පාරක් ගත්තේ කෝල් ඊට පස්සේ තමා ඔක්කොම අහගන්නෙ...

    මත් එක්ක බ්යික් එකේ ගිය දවසක මට හෙනට සීතලයි .. එක් කිව්වම කිව්වා එකනේ හොට් හොට් කෙල්ලක් හිටියේ පිටි පස්සේ කියලා .. ඉට පස්සේ ම ඇ මොකක්ද් කිය්ල ඇහුවම නෑ මොකුත් නෑ කිව්වා.