eka eyalage society eka ne..oka nawattuwot eyata loku wenasak wei kon wei..apita hoda na kiyala hitunata eka eyalata normal deyak..antimata itin ohoma gihin wena de kiyanna ona nane..ekat eyalata aulak na mokada society ekama ahemane..hodata sallit ati ne..o/l a/l karapu gaman rata yai
umba okata angili gahanna gahanna umbawa eki ta epa wei..karana de karanna denna habai passen inna..yana welawa ena welawa yaluwo kauda koheda yanne monada karanne kiyana eva balanna..hamatissema parents contact karanda kiyanna..natan yanda den na kiyala kiyanna..bonne beer wenda puluwan but bonna aran denne kauda?? kolla ne.. mokada kellonta salli hamben nane..itin kolla denne beer mada natan mixed da kiyala komada danne??
මෝඩ කෙල්ලෙක් උබ එකිට කරුනු පහදල දිලා එකිගෙ ඔය ආකල්ප වෙනස් කරන්න කෙල්ලන්න වැරදුනොත් වැරදුනා තමයි.skool යනව නේද මෙකිට මොලයක් නැද්ද? දැන් මගෙ යලුවො බොනව එත් මම බොන්නෙ නැ



මොකෝ අවුලක් නැත්තේ
මොනවා හරි කරලා නවත්තලා දාහන්
එයාගේ අම්මා,තාත්තා මොකද මේකට කියන්නේ?
dan e denn awith inne dan neeti tadai kohewath yanna denne na..මචන් නියම අම්මේක් තාත්තේක් ඉන්නවනම් එක දවසක් හරි ඔහොම යන්න දෙනවද...???මෙකට මම හිතන්නේ දෙමව්පියෝත් වෑරදි ඈති...
![]()

දැං එයාගෙ ගෙදරින් එහෙම කියලා තියෙනවාද ?එයා christian මචන් ඉතින් drinking කියන එක එච්චර අව්ලක් නෑ කියලනෙ ගෙවල් වලිනුත් කියන්නේ ....
මේක මෙතනට අනවෂ්යය කතාවක්.ලංකාවේ බොන ගෑනුනගෙන් වැඩිපුර ඉන්නේ christian aya wenna ati ban..![]()
දැං එයාගෙ ගෙදරින් එහෙම කියලා තියෙනවාද ?
මම දන්න එක christian ගෙදරක වත් ඉස්කෝලෙ යන කෙල්ලො නෙමෙයි කොල්ලන්ටවත් බොන්න දෙන්නෙ නෑ. බීලා මාට්ටු උනොත් ගුටි තමයි.
මේක මෙතනට අනවෂ්යය කතාවක්.






ow machan advice karata terum ganne na.. culture eka tamai.. eth oya culture eketh mewa karannama ona kiyala nahane... parentslage waradda mulinma mewata addict wenna kalin kellawa balagatte nati eka tamai waradda... parentsla lankawe nane ekai seen eka..
ඒක ඇත්ත මචන්.ඔය culture එකට අනුව ජීවත් වෙන ඒත් ඔය දේවල් නොකරන අය ඕන තරම් ඇති.ඒක ඉතින් පුද්ගලයන්ගේ characteristics සුත් බලපානවා.ඒත් මචන් අපි ගොඩක් පුරුදු වෙලා ඉන්නේ යාලුවෝ කරන ඒවා කරන්න නේ.අපි ඒවා නොකරොත් අපි ඒ සෙට් එකෙන් කොන් වෙනවා වගේ සීන් එකකුත් වෙනවා.එයාට parents ල ළඟ නැති හින්දා නිදහසත් වැඩි.ඒක තමයි මම හිතන්නේ ලොකුම අවුල.

ඒකත් ඇත්ත තමයිමචන් නියම අම්මේක් තාත්තේක් ඉන්නවනම් එක දවසක් හරි ඔහොම යන්න දෙනවද...???මෙකට මම හිතන්නේ දෙමව්පියෝත් වෑරදි ඈති...
![]()

එතකොට දැන් එයා යන්නේ නැද්ද?ammai tattai dennama rata hitye itin meyata mehe onawata wada nidahasa labuna..dan e denn awith inne dan neeti tadai kohewath yanna denne na..

මම ගියේ ජ්යාත්යන්තර පාසලකට . අපේ ඉස්කෝලෙන් අපිට පාටි වලට යන්න තහනම් කරලා තිබුනා, Unless Organized by our own school, වෙන එකක් තියා අපිට ඉස්කෝලය ඇරිලා එක එක කඩවල් වල shops වල එහෙම එකතුවෙලා කතාකර කර ඉන්නත් තහනම්. කොහොමද වැඩේ ??????
Captain ජැක් ස්පැරෝ;11123891 said:කවුරු මොනවා කීවත් මම කියන්නේ යවන්න එපා කියලා.......

ඒකත් ඇත්ත තමයි
එතකොට දැන් එයා යන්නේ නැද්ද?![]()
eka eyage lifestlye eka, ube lifestyle eka wenas wenna puluwan. eya karanne eyata kamathi de, If she gets fun from that let her to enjoy her life! You can't force her to stop what she likes to do, if you too much worry about this, she will give up you soon...
