කෙල්ලක් යාලු කර ගන්න

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    කෙල්ලක් යාලු කර ගන්න

    මච්නලා උබලගෙන් ලොකු උදව්වක් ඕනේ
    උදව්වනම් කෙල්ලෙක් සම්බන්දව
    මේකයි seen එක මම වැඩ කරන තැන කෙල්ලක් ඉන්නවා මට එයාව යාලු කර ගන්න ඕනේ මම ගැන කියනවනම් මට අවුරුදු 26ක් වෙනවා මිට කලින් කෙල්ලක් ඉදලත් නැ යාලුවෙක් විදහට ආශ්‍රය කරන්නවත් කෙල්ලෝ එක්ක move වෙන්න හම්බ වෙලා නැ වැඩිය මම කෙට්ටු කෙනෙක (කෙල්ලක් නැත්තේ කෙට්ටු කම කියලත් මට හිතෙනවා)
    මගේ යාලුවෙක් ගේ මාර්ගයෙන් කෙල්ල පොඩ්ඩක් දැන හදුනා ගන්න ලැබුනා යාළුවාත් එක්කනම් ගොඩක් ෆිට් කොල්ලක් නැ කියලා යාලුවානම් කිව්වා මට මේ කෙල්ල යාලු කර ගන්න ඕනේ එත් කොහොමද කරන්නේ කියලා කිසිම idea එකක් නැ මට එයා ඉන්නේ වෙන floor එකක මම ඉන්නේ වෙන floor එකක එක නිසා වැඩිය දකින්න හම්බ වෙන්න නැ මට කියපල්ලා මේ කෙල්ල මුනට හම්බ උනාම කොහොමද reaction එක දෙන්න කියල්ලා කොහොමද හැසිරෙන්නේ ඕනේ එයාගේ ඉස්සරා තව number එක ම්ගෙ යාලුවගේ හෙල්ප් එකෙන් ගත්හා කියමු කෝ මොන විදහට ද මම ගැන කැමත්තක් ඇති වෙන විදහට msg කරන්නේ ඇත්තටම කිව්වොත් කෙල්ලෙට මම ගැන ආදරයක් ඇති වෙන විදහට වැඩ කර ගන්න මට තේරෙන්නේ නැ මට උබලා මට මේකට හෙල්ප් එකක් දුන්නොත් ලොකු දෙයක්

    කෙල්ල එක්ක මම යාලු වෙන්නේ නම් ෆන් එකට අතල් ගන්න නම් නෙවේයි මච්නලා මට එහෙම ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න ඕනේ නැ
    මට කෙල්ල එක්ක යාලු වෙන්න පසනල්ටිය හදා ගන්න උදව්වක් දියල්ලා
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කෙල්ල එක්ක මම යාලු වෙන්නේ නම් ෆන් එකට අතල් ගන්න නම් නෙවේයි මච්නලා මට එහෙම ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න ඕනේ නැ

    respect mchn :yes::yes:

    wade hariyanna kiyala wish karanawa kellek dakka gaman kamatih wennath epa mchn udin ekak pennana kello yatin ekak :D good luck :yes::yes:

    man kiyanne kelinam ahapan wachana patalunata kela gilunata awulak nah :D
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Nikamma message karanna epa bn :sorry: Ethakota number eka kohenda kiyala prashnayak enawa. Eka echchara hoda ne. Uba kelinma katha karahan. Mokakhari karanayak danaganna wage. Eeta passe number eka illaganin.
    Ubata wachana patalenawada :( Matath issara ehemai. Set wela masayak dekak giyama awulak ne :D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කෙල්ල එක්ක මම යාලු වෙන්නේ නම් ෆන් එකට අතල් ගන්න නම් නෙවේයි මච්නලා මට එහෙම ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න ඕනේ නැ

    මේ චේතනාව හිතින් අයින්කරගනින්. :angry::angry: සෙට් උනොත් බොක්කෙන් කරනවා නැත්නම් අමතක කරනවා කියලා වැඩිය හිතන්නේ නැතුව ආතල් එකේ ටෝකක් දියන්:rolleyes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    කෙල්ල එක්ක මම යාලු වෙන්නේ නම් ෆන් එකට අතල් ගන්න නම් නෙවේයි මච්නලා මට එහෙම ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න ඕනේ නැ

    Mn hri kiyala kiynwa neme, eth sira luv karanna gihama kello set karaganna patta amarui bn..athal ekata keli deka thuna talk karaddi kello ambanata set wenwa..habai itn athal ekata talk karnna aran sira wena ewath thynawa..mata wela thynwa wage :rofl:
    anika kettu eka nm prashnayak neme.mmath patta kettui..kella mn wage dekak athi:P
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    නෑ බං මමත් හෙන කෙට්ටුයි.. ;)
    ඒවුනාට යාලුවන්ට සෙට් කරන්න ගිය ඒවා දෙක තුනක් මට කැරකුණා ඒකයි..:D
    (හැබැයි මම ඒ එකක්වත් සෙට් කර ගත්තේ නම් නෑ..:no:)

    එහෙනම් මට:P
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Wena kenekta kiyala denna ba owa.gedara yana gaman hari 10kata 20kata try karala experience gattama ibema kohomada talk karanna ona kiyala danenawa.Habai uba kochchara lassana unath salli thibbath kamathi nowena kello innawa. :P
     
    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    කෙල්ලො බර ගානක් සෙට් වෙලා තියෙනව. සෙට් කරගෙනත් තියෙනව. ඒ හින්දා එකක් කියන්නම්. උබට හැමදාම තියාගන්න කෙල්ලෙක් හොයනවා නම් කෙල්ලව දා ගන්න හැටි කාගෙන් වත් අහන්න එපා. උබේ හැටියට වෙවුල වෙවුලා හරි ගිහින් අහපන්. නැත්නම් චූ කොල්ලෙක් වගේ ෆෝන් එකෙන් මැසේජ් එකක් හරි දාපන්. උබේ විදියට කරපන්. එක එක කැටයම් දාලා දාගන්න හදනව කියන්නෙ තනිකරම රඟපෑමක් මචන්. එහෙම මොකක් හරි යාගයක් කරල යාලු කරගත්තත් උබට දිගටම ඒ බොරු මූණ පෙනගෙන ඉන්න බෑ. හැබෑ මූණ එලියට ආපු දාට ඉවරයි. ඒ හින්දා ඒ කෙල්ලව කොච්චර ඕනි උනත් කමක් නෑ. උබේම විදියට ස්වාභාවිකව අහපන්. එතකොට ඒ කෙල්ල දන්නවා උබේ ඇත්තම හැටි. එතකොට යාලු උනොත් සදාකාලිකයි.
     
    • Like
    Reactions: richlife

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    මච්නලා උබලගෙන් ලොකු උදව්වක් ඕනේ
    උදව්වනම් කෙල්ලෙක් සම්බන්දව
    මේකයි seen එක මම වැඩ කරන තැන කෙල්ලක් ඉන්නවා මට එයාව යාලු කර ගන්න ඕනේ මම ගැන කියනවනම් මට අවුරුදු 26ක් වෙනවා මිට කලින් කෙල්ලක් ඉදලත් නැ යාලුවෙක් විදහට ආශ්‍රය කරන්නවත් කෙල්ලෝ එක්ක move වෙන්න හම්බ වෙලා නැ වැඩිය මම කෙට්ටු කෙනෙක (කෙල්ලක් නැත්තේ කෙට්ටු කම කියලත් මට හිතෙනවා)
    මගේ යාලුවෙක් ගේ මාර්ගයෙන් කෙල්ල පොඩ්ඩක් දැන හදුනා ගන්න ලැබුනා යාළුවාත් එක්කනම් ගොඩක් ෆිට් කොල්ලක් නැ කියලා යාලුවානම් කිව්වා මට මේ කෙල්ල යාලු කර ගන්න ඕනේ එත් කොහොමද කරන්නේ කියලා කිසිම idea එකක් නැ මට එයා ඉන්නේ වෙන floor එකක මම ඉන්නේ වෙන floor එකක එක නිසා වැඩිය දකින්න හම්බ වෙන්න නැ මට කියපල්ලා මේ කෙල්ල මුනට හම්බ උනාම කොහොමද reaction එක දෙන්න කියල්ලා කොහොමද හැසිරෙන්නේ ඕනේ එයාගේ ඉස්සරා තව number එක ම්ගෙ යාලුවගේ හෙල්ප් එකෙන් ගත්හා කියමු කෝ මොන විදහට ද මම ගැන කැමත්තක් ඇති වෙන විදහට msg කරන්නේ ඇත්තටම කිව්වොත් කෙල්ලෙට මම ගැන ආදරයක් ඇති වෙන විදහට වැඩ කර ගන්න මට තේරෙන්නේ නැ මට උබලා මට මේකට හෙල්ප් එකක් දුන්නොත් ලොකු දෙයක්

    කෙල්ල එක්ක මම යාලු වෙන්නේ නම් ෆන් එකට අතල් ගන්න නම් නෙවේයි මච්නලා මට එහෙම ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න ඕනේ නැ
    මට කෙල්ල එක්ක යාලු වෙන්න පසනල්ටිය හදා ගන්න උදව්වක් දියල්ලා

    "මම මේකට සිරාවටම බදින්නමයි ටෝක් කරන්නෙ මේක නැත්තං වෙන කෙල්ලො එපා මේක තමා වස්තුව ....කියලා කොච්චර කැත කෙල්ලෙක් ටෝක් කරත් මලාට සෙට් වෙන්නෑ....ඔන්නොහෙ සෙට් උනොත් සෙට් උනා නැත්තං නෑ ආතල් එකට ට්‍රයි එකක් දෙනවා කියලා ටෝක් කරන්න ගනිං ඕන ලස්සන කෑල්ලක් නතිං වැටෙනවා" ජීවන අත්දැකීම් ඇසුරෙනි :P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    Mn hri kiyala kiynwa neme, eth sira luv karanna gihama kello set karaganna patta amarui bn..athal ekata keli deka thuna talk karaddi kello ambanata set wenwa..habai itn athal ekata talk karnna aran sira wena ewath thynawa..mata wela thynwa wage :rofl:

    ඔව් ඒක ඇත්ත. ගොඩක් සීරියස් වෙලා මම මේකට බොක්කෙන්ම ලව් කරන්න ඕනෙ කියන් එක හිතේ කොනක තියෙන්න ඕනෙ පොඩි අයිඩියා එකක් විතරයි. ෆුල් නෝමල් විදිහට කෙල්ල ඉස්සරහ ඉන්න ඕනෙ. නැත්තන් ගොන් පාට් විදිහට උබව පෙනෙයි කෙල්ලට. අර කෙල්ලගෙ යාලු කොල්ලත් එක්ක ගොඩක් ෆිට් එකේ හිටපන්. කෝකටත් ඔය කෙල්ල ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න එපා බන්. උන්ගෙ හිතේ මොනවද තියෙන්නෙ කියල දෙයියො තමයි දන්නෙ.:rolleyes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "මම මේකට සිරාවටම බදින්නමයි ටෝක් කරන්නෙ මේක නැත්තං වෙන කෙල්ලො එපා මේක තමා වස්තුව ....කියලා කොච්චර කැත කෙල්ලෙක් ටෝක් කරත් මලාට සෙට් වෙන්නෑ....ඔන්නොහෙ සෙට් උනොත් සෙට් උනා නැත්තං නෑ ආතල් එකට ට්‍රයි එකක් දෙනවා කියලා ටෝක් කරන්න ගනිං ඕන ලස්සන කෑල්ලක් නතිං වැටෙනවා" ජීවන අත්දැකීම් ඇසුරෙනි :P

    මගෙ ජීවන අත්දැකීමුත් මීට සමානයි බන්. :rofl: