කෙල්ලක් යාලු කර ගන්න

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1409951456272
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    issellama "mata ba" kiyana de amathaka karala "mama ona kellek yalukaraganna galapena hoda kollek" kiyana eka hithata aragena hasirenna..
    e kella munagahunama amuthu widiyata hasirenna ona na..
    hoda yaluwek dakka wage hinawela idapan.. lajja gathiya nopenenna idapan..
    ubata eki balaporoththu wena taram personality ekak thiyanawanam ekith uba ekka hinawela kemathi bawa pennawi..
    kathakaranna lajja wenna epa

    kello kiyanneth api wagema mas eta le nahara walin haduna hithak thiyana minissu jathiyak.. once your mother was a girl too :yes: so don't be afraid of them
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,210
    24,905
    113
    tracing Geo-location.. ... ...
    කෙල්ලො බර ගානක් සෙට් වෙලා තියෙනව. සෙට් කරගෙනත් තියෙනව. ඒ හින්දා එකක් කියන්නම්. උබට හැමදාම තියාගන්න කෙල්ලෙක් හොයනවා නම් කෙල්ලව දා ගන්න හැටි කාගෙන් වත් අහන්න එපා. උබේ හැටියට වෙවුල වෙවුලා හරි ගිහින් අහපන්. නැත්නම් චූ කොල්ලෙක් වගේ ෆෝන් එකෙන් මැසේජ් එකක් හරි දාපන්. උබේ විදියට කරපන්. එක එක කැටයම් දාලා දාගන්න හදනව කියන්නෙ තනිකරම රඟපෑමක් මචන්. එහෙම මොකක් හරි යාගයක් කරල යාලු කරගත්තත් උබට දිගටම ඒ බොරු මූණ පෙනගෙන ඉන්න බෑ. හැබෑ මූණ එලියට ආපු දාට ඉවරයි. ඒ හින්දා ඒ කෙල්ලව කොච්චර ඕනි උනත් කමක් නෑ. උබේම විදියට ස්වාභාවිකව අහපන්. එතකොට ඒ කෙල්ල දන්නවා උබේ ඇත්තම හැටි. එතකොට යාලු උනොත් සදාකාලිකයි.

    :yes::yes: මේ ටිකම තමයි මටත් කියන්න තියෙන්නේ..

    උබ වෙන එකෙක් මාර්ගයෙන් වත් වෙන එකෙක් වගේ වෙලා වත් අහන්න යන්න එපා.. උබ ඉන්න ඇත්ත විදියට කෙල්ලට කතා කරපන්.. මුලින්ම line දෙන්න ගියේ නැති උනත් කමක් නෑ මනුස්සකමට හරි කතා කරපන්.. කෙල්ලෝ කියන්නේ යක්කු නෙවෙයි.. බය වෙන්න එපා.. ඒක තමයි #1.. වැඩිය හිතන්න එපා.. නොර්මල් ගිහින් මොනවහරි දෙයක් කතා කරපන්.. උබ line දෙන්න හිතන් ඉන්නවා නම් වැඩි කල් එහෙම කර කර ඉන්නත් එපා කතා නොකර.. කතා කරන්න ඉක්මන් වෙන තරමට කෙල්ලව ෆිට් කරගන්න පුළුවන් වෙයි.. කතා නොකර බල බල හිටියොත් උන්ට එපා වෙනවා.. ටික දවසක් කතා කරලා වැදගත් විදියට උබේ හිතේ තියන දේ කියපන්.. ගොන් line දෙන්න යන්න එපා කෙල්ල නැත්නම් මැරෙනවා වගේ.. කෙල්ලට answer කරන්න force නොකර උබේ හිතේ තියන දේ කියපන්.. උබට මේක සිරාවට කරගන්න ඕනි කීව නිසා මෙහෙම කරන්න කීවේ.. වැඩේ වෙනවා නම් උබ ඉන්න විදියට, සිරාවට ම උබට සෙට් වෙයි.. නැත්නම් පස්සේ කාලෙක හිත රිදෙන එකෙන් ගැලවුනා කියල හිතාගනින්..
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    දවසක් දෙකක් කෙල්ලට නොතේරෙන්ඩ ෆලෝ කරල උඹව ෆෝකස් වෙන විදිහෙ තැනක් හොයල කිට මරල දවස් දෙක තුනක් ඉදපන්. ඊට පස්සෙ ෆේස් බුක් මැසේජ් ඒකක් දාලා මම අද ඔයාව මෙතනදි දැක්ක කියල බොරුවට මැසේජ් කරන්ඩ පටන් ගනින්. රික්වෙස්ට් ඒකකුත් දාපන්. කෙල්ලත් මැසේජ් කරානම් ගොඩ. ඒකපාරම ලව් ටෝක් දෙන්ඩ යන්ඩ ඒපා. කාලයක් යන්ඩ ඔ්න ඒ්කට...
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මේ චේතනාව හිතින් අයින්කරගනින්. :angry::angry: සෙට් උනොත් බොක්කෙන් කරනවා නැත්නම් අමතක කරනවා කියලා වැඩිය හිතන්නේ නැතුව ආතල් එකේ ටෝකක් දියන්:rolleyes:

    Siraa ..nathnm ubta kela wenwa ubawath danne na
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ahapan eya kamathi SAITM ekata da ekata wirudda wenawata da kiala. eya kamathi ekatama umbath kamathi kiala digatama nidahas adyapanaya adyapanaye nidahasa wage dewal gana katha karapan. elangata oya gana thiyana udgoshana sammanthrana wage ewata denna ekka yaman. passe no. eka fb ehema illa ganin ewa gana wadagath articles news ehema share kara ganna. elangata hawasata hawasata call ehemath deepan news ehema balala aluth developments gana. kothalawala uni eka ganath katha karapan. kannangara, athulathmudali ranil sb ehema adyapana amathila wela inna kale karapu kiyapu dewaluth katha karapan.

    passe wahibara dawasak balala ahala dapan :)