මේක දෙගොල්ලන්ටම අදාලයි.
එලකිරි එකේ ගොඩක් කොල්ලෝ ඉන්න නිසායි කෙල්ලෝ ආදේශ කරේ.

ඇත්ත තමා මචං...මට බූට් එක තියපු කෙල්ල දැන් ගොඩක් දුක් විදිනවා...
ඒ වගේම මම දැන් මාව අතාරිද්දි හිටියට වඩා හොඳ තැනක මම ඉන්නවා..
ඒකිට දැන් මාව අතාරපු එක ගැන දුකයි.. ඉස්සර මාව ගනන් ගත්තේ නැති කෙල්ල.. දැන් දිගට හරහට කෝල් කරනවා.. දැන් මම ඒකිව ගනන් ගන්නේ නැහැ.
ආදරේදි වැඩිපුර ලැබෙන්නේ දුක තමයි.. ඒත් දෙන්නම හරියට තේරුම් ගත්තොත් ගොඩාක් සතුටින් ඉන්න පුලුවන්...
මේ හැමොටම හොඳ ආදරයක් ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...![]()
කාලයට ඉඩ දීල හිත හෙමින්සරේ හදාගන්න බලපන්... කාලයක් එක්ක දුක තුනී වෙනවා බන් .....





Thawa masa 3kata kalin man meka dakkanam ada man hoda thanaka innawa...man maha moda wadak kara dan una dewal wela iwarai kiyala hitha hadagena shape eke innawa... puluwannam e de amathaka karanna widihak kiyanna... nywyz thnx macho!