ela ela macho math ekakata try karanava , matah ehema unoth oka godak vatinava.....
































machanla mama try karapu 1k hari giya ..... mulu lokema malaga vage......








































ela ela macho math ekakata try karanava , matah ehema unoth oka godak vatinava.....








































































මොකෝ අව්ල?

ඒක හරියට තෙරුම් ගන්න එකයි කරන්න ඔනෙ

එත් ඒ කෙල්ල මට කැමති නෑ
මමත් මානසිකව වැටුනම මමත් කරේ ඔය දේවල් ම තමයි
...
කෙල්ල ගැන ගොඩක් ම මතක් වෙද්දී වෙන වැඩක් කරන්න ඕනේ
කරන්න වෙන වැඩක් ඇත්තෙම නැත්නම්
..
සිරා කතා ව මචන් මමත් කෙල්ලෙක් ට කැමති කිව්වාඑත් ඒ කෙල්ල මට කැමති නෑ
මමත් මානසිකව වැටුනම මමත් කරේ ඔය දේවල් ම තමයි
![]()
...
මම පොඩි දෙයක් අයියා ගේ කතාවට එකතු කරන්නම්..කෙල්ල ගැන ගොඩක් ම මතක් වෙද්දී වෙන වැඩක් කරන්න ඕනේ
කරන්න වෙන වැඩක් ඇත්තෙම නැත්නම්
ටිකක් නිදා ගන්න එක තමයි හොදම වැඩේ..
නිදා ගන්න කලින් නිදා ගෙන නැගිට්ටම කරන්න ලොකු වැඩක් ප්ලැන් කරන් නිදා ගෙන... නැගිට්ට ට පස්සේ ප්ලැන් කරපු වැඩේ කරන්න ඕනේ![]()

තමන් කොන්ද පණ තියන කොල්ලෙක් නම් ඕව මොකුත් කරන්න ඔනේ නෑ![]()
mama dan godak watila inne! me tread eka mata loku haiyak! mamath me widihatamai inne! mage degree eka finish karala mama hoda thathvekata awama, mama loketama pennanava mama kauda kiyala!