කෙල්ලගෙන්~බුට්

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ....
    මම නම් කියෙන්නේ කොල්ලෙක්ට හරියටම හැදෙන්ඩ නම් එක පාරක් හරි බූට් එකක් වදින්ඩ ඕනේ.

    හරියටම හැදෙන්නද, සතෙක් වෙන්නද? :eek:
    1st time බරපතල දෙයක් උනාම ඒක කාවදිනවා වැඩියි

    මගේ Love එක නිකන් එක පාරින් බෙල්ල කැපුවා වගේ, මම සෑහෙන්න එක තදකරගෙන හිටියා, දැන් නම් හරි, ඒත් පැල්ලම මැකෙන්නේ නෑ :yes:
    ලඟක් වෙනකම් ඒකි Msg කරා, මමත් ඒකි මාව නොකියා දාල ගියා වගේ Msg කිරිම නැවැත්තුවා... මට හිතුනේ ආයේ පස්සේ යෑම, යාලුවෙක් විදිහට හරි ඇසුර මාවම පාවාදිමක් කියලා
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අපිට පුළුවන් නම්
    ආදරය වගේම විරහවත් ඔය ආදරය වගේම ලස්සනට විදගන්න ,
    මොකක් හරි අවුලක් ගිය ගමන් පට්ට ** කියලා බනින්නෙ නැතිව ඉස්සර තිබ්බ සුන්දර මතකයන් වලට ආදරේ කරන්න ,
    එයා එයාගෙ ගමන යයි , මම මගේ ගමන යනවා කියල තමන්ගෙ ජීවිතේ හදාගන්න ,
    ගොඩක් වටිනවා :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;);)