කෙල්ලගෙන්/වයිෆ් ගෙන් ගුටිකාලා තියෙනවද?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බැන්දට පස්සෙත් මේ විදියේ comment එකක් දාපන්කෝ :rofl:
    උඹලට මනුස්සයෙක් හොඳින් ඉන්නවා දකින්න හෙනම අමාරුයි නේද බං. ROFL emoji දැම්මේ ඒකනේ. 😂😂 සිංහලුන්ගේ හැටි ඔහොම තමයි. 😂😂
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    mu badala nathuwada kiyanne? hapoi,,,
    බදින්න ඉන්නෙ තව මාස කීපයකින්. ත්‍රෙඩ් එකේ ටයිටල් එකට මම මගේ කමෙන්ට් එක දැම්මේ.උඹලට බලන් ඉන්න බෑ පුකේ ඉත්තෑවෝ දුවනවා වගෙනම් ඉග්නෝ දාපන්.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බදින්න ඉන්නෙ තව මාස කීපයකින්. ත්‍රෙඩ් එකේ ටයිටල් එකට මම මගේ කමෙන්ට් එක දැම්මේ.උඹලට බලන් ඉන්න බෑ පුකේ ඉත්තෑවෝ දුවනවා වගෙනම් ඉග්නෝ දාපන්.

    Jayama wewa machan :)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Jayama wewa machan :)
    Wish you the same bro. If you have not married wish you to have a brilliant girl in near future.

    මේකේ කමෙන්ට් දැක්කම පේනවනේ සිංහල පොන්නයින්ගේ හැටි. උන් හරි ආසයි මිනිහෙක්ට කෙළ වෙනවා දකින්න. ඔය වගේ උන්ට ඉතින් සෙට් වෙන්නෙත් උන්ගේ කුහක කමට ගැලපෙනම නල්ලමලෙ අම්මණ්ඩිලම තමයි. ඇයි ඉතින් තමුන් වපුරන දේටනේ අස්වැන්න ලැබෙන්නේ. උන් කොහොමත් උන්ගෙ ලයිෆ් එකත් ෆේල්. 😂

    කොහොමත් සිංහලුන්ගේ ජාන වලම පොඩි අවුලක් තියෙනවා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,068
    13,940
    113
    126
    Hogwarts
    Wish you the same bro. If you have not married wish you to have a brilliant girl in near future.

    මේකේ කමෙන්ට් දැක්කම පේනවනේ සිංහල පොන්නයින්ගේ හැටි. උන් හරි ආසයි මිනිහෙක්ට කෙළ වෙනවා දකින්න. ඔය වගේ උන්ට ඉතින් සෙට් වෙන්නෙත් උන්ගේ කුහක කමට ගැලපෙනම නල්ලමලෙ අම්මණ්ඩිලම තමයි. ඇයි ඉතින් තමුන් වපුරන දේටනේ අස්වැන්න ලැබෙන්නේ. උන් කොහොමත් උන්ගෙ ලයිෆ් එකත් ෆේල්. 😂

    කොහොමත් සිංහලුන්ගේ ජාන වලම පොඩි අවුලක් තියෙනවා.
    Uba tama marry karanna taram tama matured na machan..comment dakkama ehema peno. tawa tikak idapan...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ehema gahala athi, mathaka na... owa ganan ganne kawda... :d

    උඹලට මනුස්සයෙක් හොඳින් ඉන්නවා දකින්න හෙනම අමාරුයි නේද බං. ROFL emoji දැම්මේ ඒකනේ. 😂😂 සිංහලුන්ගේ හැටි ඔහොම තමයි. 😂😂
    Ooka nam kiala wadak na... lankawe pirimi sahenne hena adui.. inne thanikara cheeththa ponsi la
    ------ Post added on Apr 13, 2021 at 5:32 AM
     
    • Like
    Reactions: Mohowk

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    යාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.

    ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.
    සුජීව ප්‍රසන්න ආරච්චි කුලේ එකියක්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,517
    100,689
    113
    යාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.

    ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.
    ඔව්ව පබ්ලික් දාන්න එපා බන්. 99% තමන්ට නැති දෙයක් වෙන කෙනෙක් ගාව තියෙනකොට කැමති ඒක තමන්ට ගන්න පුළුවන් කොහොමද කියල බලනවට වඩා තියෙන කෙනාටත් නැති වෙනවෙනවට
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව්ව පබ්ලික් දාන්න එපා බන්. 99% තමන්ට නැති දෙයක් වෙන කෙනෙක් ගාව තියෙනකොට කැමති ඒක තමන්ට ගන්න පුළුවන් කොහොමද කියල බලනවට වඩා තියෙන කෙනාටත් නැති වෙනවෙනවට
    ඕක සිංහලුන්ගෙ හැටියක් නේ බං. උඹ කියලා තියෙන කතාව 200% ක් හරි.

    මිනිහෙක් හොඳ කාර් එකක් ගත්තත් අන්න අරූ කුඩු විකුණනවා, මිනිහෙක් හොඳ ගෙයක් ගැහුවොත් අන්න අරූගේ කුඩු සල්ලි. හොඳට ඉගෙනගෙන තැනකට ගියොත් " අපිනේ දන්නේ ඕකුන් හිටිය හැටි"

    සිංහලු කවදාවත් හැදෙන්නේ නෑ. උන් බලන් ඉන්නේ ඔක්කොම නිකන් ලැබෙනකන්. හැබැයි මහන්සියෙන් දෙයක් ලබාගත්තු එකාට 1000 ක් කුණු කතා කිය කියා කෙළවෙනකන් බලන් ඉන්නවා.

    අර මේකෙම එකෙක් දවසක් දාලා තියෙනවා දැක්කා " මිනිස්සු හරි කැමතියි අපිට හරි යනවට. හැබැයි උන්ට වඩා අඩුවෙන්" කියලා

    හැම දේම වෙන්නේ කර්මය අනුවනේ බං. අපිට ලැබෙන්නේ ලැබෙන්න උරුම දේ.

    මං කෙල්ල ගැන පබ්ලික් ෆෝරූම් එකේ කියන්නෙ මම කව්ද කියන චරිතේ උඹලා කවරුත් හැබෑවට නොදන්න නිසා. හැබැයි වයස 32 ක් වෙලත් මම වැඩ කරම තැන ඉන්න අය ගොඩක් හිතන් ඉන්නෙත් තවම මට කෙල්ලෙක් නෑ කියලා. උන් මට දකින දකින කෙල්ල සෙට් කරන්න හදනවා දැන් වයස වැඩී කියලා.

    කොටින්ම මමයි කෙල්ලවයි එකට දැකපු අම්මා තාත්තා සහෝදරයා හොදම යාලුවෝ දෙන්නා ඇරෙන්න අනික් උන් නැතිම තරම්. මම එච්චරටම privacy එක maintain කරනවා මචං.