කෙල්ලගෙන්/වයිෆ් ගෙන් ගුටිකාලා තියෙනවද?

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හැමෝම එක වගේ නෑ බං. 😁😁

    Btw sorry for your disappointment මාස කීපෙකින් බඳින්න බං ඉන්නෙ.
    ඔහොම ඒවා මමත් කියලා තියනවා එළකිරියේ දැන් අවුරුදු 5කට විතර කලින් අන්තිමට අවුරුදු ගානකට පස්සේ මම ඉගන ගත්තේ 99.99% ගැනුන්ගේ නම විතරයි වෙනස්. උන් ඔක්කොම එකම clone එක. 😁

    ඔවු උඹට 0.01% ක වගේ සම්භාවිතාවයක් තියනවා හරියන්න. නමුත් උඹට තාම 100% self confidence ඇතුව කියන්න පදනමක් නෑ ඔක්කොම හරි එයා එහෙම නෑ කියලා මොකද උඹ බැඳලා එකට ඉඳලා නෑ නේ?

    මට නවත්තන්න උනේ බඳින්න මාස 8-9 ක් වගේ තියලා. නමුත් මම ඒ වෙද්දී තේරුම් අරගෙන හිටියේ බැන්දත් මට අවුරුදකට 2කට වඩා එකට ඉන්න බැරි වෙයි කියලා... ඒ නිසා නවත්තපු එක ගැන මම සතුටුයි අවන්කවම. 😁

    උඹටයි අනිත් උන්ටයි මම කියන්නේ මෙච්චරයි. ගෑනි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනත් පුද්ගලයෙක්. අපිට වගේම ඒ පුගලයත් අවේනික core functionalities එක්ක ඇවිල්ලා තියෙන්නේ. අපිට බෑ ඒ පුගලයව හසුරවන්න/පාලනය කරන්න හෝ අප ආස directions වල දාවනය කරන්න. ඒවා කරන්නේ ඒ පුද්ගලයා තමන්ගේ ස්වකිය කැමැත්ත මත.

    ඒ ඒ පුද්ගලයා තමන්ගේ ස්වකිය කැමැත්ත මත ගන්න තීරණ කරන වැඩ හා සාමාන්‍ය පුරුදු රටාවෙන් වෙනස් වෙන මොහොත උඹට හෝ වෙන කිසි කෙනෙකුට කිසිම වෙලාවක guess කරන්න බෑ! ඒ වෙනස් වීම වුනේ කොයි වෙලේද, ඇයි එහෙම උනේ කියන්න දන්නේ ඒ පුද්ගලයා විතරයි. අපි "ඇයි" කියලා ඇහුවට කිසි වැඩක් නෑ.

    ඒ නිසා මිනිස්සු වෙනස් වෙනවා ඔයාට ඒක කීයටවත් වලක් වන්න බෑ. බැඳලා පලවෙනි දවසේ වගේම ආදරෙන් අවුරුදු 25ක් එකට හිටපු මිනිස්සු වෙන වෙන සම්බන්දතා නිසා separate/divorce වෙලා යන උදාහරණ ඇති මිලියන 500 කට වැඩිය ලෝකේ වටේම. එතකොට බැඳලා අවුරුදු 5 ක් යන කණුත් හොඳටම හිටියා නේ? 10ක් යද්දිත් හිටියා නේ? එකෙන් අදහස් වෙන්නේ නෑ 11 ත් එහෙම ඉන්නවා කියලා හොඳේ?
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සුජීව ප්‍රසන්න ආරච්චි කුලේ එකියක්...
    අනේ නෑ. අම්මා තාත්තා පොඩි කාලේ ඉඳන්ම ආගම දහමට බරව හදපු කෙනෙක්. කොටින්ම තාත්තා කවදාවත් හිංදි, සිංහල ෆිල්ම් බලන්න දීලා නෑ. ඔය වගෙර් බොළඳ කතා කියවන්න දීලත් නෑ.

    Ooka nam kiala wadak na... lankawe pirimi sahenne hena adui.. inne thanikara cheeththa ponsi la
    ------ Post added on Apr 13, 2021 at 5:32 AM
    අන්න එකෙක් මගෙ Maturity එකත් හොයලා.ඌ ශුවර් එකට මට වඩා බාලයි. 😂😂
    ------ Post added on Apr 13, 2021 at 8:33 AM

    ඔහොම ඒවා මමත් කියලා තියනවා එළකිරියේ දැන් අවුරුදු 5කට විතර කලින් අන්තිමට අවුරුදු ගානකට පස්සේ මම ඉගන ගත්තේ 99.99% ගැනුන්ගේ නම විතරයි වෙනස්. උන් ඔක්කොම එකම clone එක. 😁

    ඔවු උඹට 0.01% ක වගේ සම්භාවිතාවයක් තියනවා හරියන්න. නමුත් උඹට තාම 100% self confidence ඇතුව කියන්න පදනමක් නෑ ඔක්කොම හරි එයා එහෙම නෑ කියලා මොකද උඹ බැඳලා එකට ඉඳලා නෑ නේ?

    මට නවත්තන්න උනේ බඳින්න මාස 8-9 ක් වගේ තියලා. නමුත් මම ඒ වෙද්දී තේරුම් අරගෙන හිටියේ බැන්දත් මට අවුරුදකට 2කට වඩා එකට ඉන්න බැරි වෙයි කියලා... ඒ නිසා නවත්තපු එක ගැන මම සතුටුයි අවන්කවම. 😁

    උඹටයි අනිත් උන්ටයි මම කියන්නේ මෙච්චරයි. ගෑනි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනත් පුද්ගලයෙක්. අපිට වගේම ඒ පුගලයත් අවේනික core functionalities එක්ක ඇවිල්ලා තියෙන්නේ. අපිට බෑ ඒ පුගලයව හසුරවන්න/පාලනය කරන්න හෝ අප ආස directions වල දාවනය කරන්න. ඒවා කරන්නේ ඒ පුද්ගලයා තමන්ගේ ස්වකිය කැමැත්ත මත.

    ඒ ඒ පුද්ගලයා තමන්ගේ ස්වකිය කැමැත්ත මත ගන්න තීරණ කරන වැඩ හා සාමාන්‍ය පුරුදු රටාවෙන් වෙනස් වෙන මොහොත උඹට හෝ වෙන කිසි කෙනෙකුට කිසිම වෙලාවක guess කරන්න බෑ! ඒ වෙනස් වීම වුනේ කොයි වෙලේද, ඇයි එහෙම උනේ කියන්න දන්නේ ඒ පුද්ගලයා විතරයි. අපි "ඇයි" කියලා ඇහුවට කිසි වැඩක් නෑ.

    ඒ නිසා මිනිස්සු වෙනස් වෙනවා ඔයාට ඒක කීයටවත් වලක් වන්න බෑ. බැඳලා පලවෙනි දවසේ වගේම ආදරෙන් අවුරුදු 25ක් එකට හිටපු මිනිස්සු වෙන වෙන සම්බන්දතා නිසා separate/divorce වෙලා යන උදාහරණ ඇති මිලියන 500 කට වැඩිය ලෝකේ වටේම. එතකොට බැඳලා අවුරුදු 5 ක් යන කණුත් හොඳටම හිටියා නේ? 10ක් යද්දිත් හිටියා නේ? එකෙන් අදහස් වෙන්නේ නෑ 11 ත් එහෙම ඉන්නවා කියලා හොඳේ? 😁
    Agree with you most bro. Will see.

    මගේ අෆයා දෙකක් බ්‍රේක් අප් වෙලා තියෙනවා. ඒකෙන් මම තේරුම් ගත්ත දේ තමයි මොකක් හරි උනොත් අම්මා , තාත්තා ඇරෙන්න වෙන කවිරුවත් නෑ කියන එක.

    ඒ නිසා මම කෙල්ලෝ ගැන උනත් ලොකු විශ්වාසයක් තියාගෙන නෑ කාට කොහොම මොක කිව්වත්. බලමු ඉස්සරහට.
    ------ Post added on Apr 13, 2021 at 8:37 AM
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඔහොම වැන්ද එකියක් එක්ක අවුරුදු 7 කට පස්සේ සම්බන්දෙ නවත්තන්න උනා මට. උඹට වැඩිපුර 2යි නේ වැඳලා තියෙන්නේ. ඔහොම වැඳගෙන පලයන්කෝ... 😁 :ROFLMAO:
    ai moko une breakup wenna ? kageda weredda ?
     
    • Like
    Reactions: Mohowk

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔව්ව පබ්ලික් දාන්න එපා බන්. 99% තමන්ට නැති දෙයක් වෙන කෙනෙක් ගාව තියෙනකොට කැමති ඒක තමන්ට ගන්න පුළුවන් කොහොමද කියල බලනවට වඩා තියෙන කෙනාටත් නැති වෙනවෙනවට
    ඇත්ත කතාව.මූට දාල තියෙන කමෙන්ට් දැක්කම තේරෙනවා කට්ටියගෙ ඊරිසියාවෙ තරම
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අනේ නෑ. අම්මා තාත්තා පොඩි කාලේ ඉඳන්ම ආගම දහමට බරව හදපු කෙනෙක්. කොටින්ම තාත්තා කවදාවත් හිංදි, සිංහල ෆිල්ම් බලන්න දීලා නෑ. ඔය වගෙර් බොළඳ කතා කියවන්න දීලත් නෑ.
    Meka nm dangerous bn, kuuduwaka inna sathekge real behavior eka eliyata enna nidahasa deela kalayak yanna puluwan 🙂
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Meka nm dangerous bn, kuuduwaka inna sathekge real behavior eka eliyata enna nidahasa deela kalayak yanna puluwan 🙂
    කූඩුවේ දාලා හදලා නෑ. කොටින්ම ඉස්කෝලේ ගියෙත් බස් කෝච්චි වල.කැම්පසුත් එහෙමයි. හැබැයි අම්මා තාත්තා පොඩි කාලේ හිංදි, සිංහල ෆිල්ම් බලන්න දීලා නෑ මනස විකෘති වෙන්න

    ඇත්ත කතාව.මූට දාල තියෙන කමෙන්ට් දැක්කම තේරෙනවා කට්ටියගෙ ඊරිසියාවෙ තරම
    ඕක සිංහලුන්ට තියෙන common problem එකක් බං. අනුන්ට ඉරිසියා කරලා ලැබෙන දෙයක් නෑ කියලා තේරෙන්න උන්ට තව කාලයක් යාවි
    ------ Post added on Apr 13, 2021 at 9:17 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,954
    28,869
    113
    යාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.

    ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.
    age gap?
     
    • Like
    Reactions: Mohowk

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සරලව කියන්න තියෙන්නේ බදින්න කලින් ඉන්න කෙනා නවෙයි බැන්දට පස්සේ ඉන්නේ , හුගක් උන්ගේ ඇත්ත සතා එලියට එන්නේ බැදලා කාලයක් යනකොට.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපෝ මම නම් දැනගෙන ම බැන්දේ ආයේ ඉතින් 1000න් සම්පතයි මොකෝ අයේ ගෙවල් වලින් කැමති වෙලා රජ මගුල් කලේ නෑ නේ අපිම වියදම් කරලා කරගත්තා මිසක් තමන් තීරනයක් ගත්තාම ඒකේ පල විපාක වලට මුහුන දෙන්න ඕන ඒ නිසා පස්සෙ පසු තැවෙන් නැතුව එහෙම ගහනවා නම් හේතුවක් නැතුව ඒවට ඕන තරම් ක්‍රම සහ විදි තියනවා බැරිම නම් තමන් ගේ ඔලුව හදා ගන්නවා බය නැතුව ශ්‍රී ලන්කා සුමිත්‍රයෝ එකට යන්න සත 5ක් ගන් නෑ ඔන තරම් දේ කියන්න පුලුවන් ඒ අයට හිතේ තියන
     
    • Like
    • Wow
    Reactions: Didy and Mohowk

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.

    ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.
    ඔබට දෙවි පිහිටයි බුදු සරණයි.. කවදා හරි ඈට දෙකත් ගලවන් යන්නේ 😂 😂 😂 😂 😂 😂
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Phone eka den natuwa hitiya kiyala ghuwa ek parak. Gahala ekima aduwa payak withra.

    මේක පෙන්නල හැපුව බන් ගෑනී 🤕

    තෝ භාවනා කරනවා කිව්වා නේද. මෙහෙමද භාවනා කරන්නේ.

    උබට හොද කෙල්ලෙක් සෙට් වෙලා ඇත්තේ .
    බහුතරයක් කෙල්ලොන්ට මලපනිනවා අපි කරන වැඩ වලට .
    මුල කාලේ ආදරෙන් අන්ද වෙලා ඉන්න නිසා කැත මැකිලා පෙන්නේ
    එත් ටිකක් කල් යද්දී love එකේ intense කොටස ගෙවීගෙන යද්දී
    සතා කව්ද කියල පේන්න ගන්නවා .

    සද්ගුරුගෙ සෘන්දූවක්ද
    jigiya dana welawata athal ekata gahana ban

    yanna ena welawata mama athal ekata nawaththanawa ethakota maran kanawa eka wikarayai. guti witharak newei niyapothu parawal hitan wadinawa
    ita passe apahu mula idan patan ganna kiyanawa
    😍
    එච්චර ඇක්ටිව්ද
    මුට මාර දූතිකාවකට හිත ගිහින්
    ධිව්‍යාගනාවොනෙ එයාලත්
    I would love to get beat up by a women ;) xD
    මිස්ටරස් කෙනෙක් ගෙ වහලෙක් වෙන්න ආසද?
    ආපු උඹලා brain කෙමිකල් එකකට විඳින දුකක්....
    උබට අතේ ගහන්න හීතෙනකොට ඕක හිතලා හිත හදාගන්නවා ද?
    සරලව කියන්න තියෙන්නේ බදින්න කලින් ඉන්න කෙනා නවෙයි බැන්දට පස්සේ ඉන්නේ , හුගක් උන්ගේ ඇත්ත සතා එලියට එන්නේ බැදලා කාලයක් යනකොට.
    ඕක ඇත්ත
    අපෝ මම නම් දැනගෙන ම බැන්දේ ආයේ ඉතින් 1000න් සම්පතයි මොකෝ අයේ ගෙවල් වලින් කැමති වෙලා රජ මගුල් කලේ නෑ නේ අපිම වියදම් කරලා කරගත්තා මිසක් තමන් තීරනයක් ගත්තාම ඒකේ පල විපාක වලට මුහුන දෙන්න ඕන ඒ නිසා පස්සෙ පසු තැවෙන් නැතුව එහෙම ගහනවා නම් හේතුවක් නැතුව ඒවට ඕන තරම් ක්‍රම සහ විදි තියනවා බැරිම නම් තමන් ගේ ඔලුව හදා ගන්නවා බය නැතුව ශ්‍රී ලන්කා සුමිත්‍රයෝ එකට යන්න සත 5ක් ගන් නෑ ඔන තරම් දේ කියන්න පුලුවන් ඒ අයට හිතේ තියන
    ගුටිකාලා සද්ද නැතිව ඉන්නවා කියලද කියන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Amarican.Ekek

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ai moko une breakup wenna ? kageda weredda ?
    Adahas galapeema 0 tama bassa. Yalu weddi X widihata hitapu gaani 5 years later Y widihata wenas wela. Mama mokak hari kiuwoth 100% wenas mathayak daranne. Podda naththan kenthi yanawa. Cheat kale na mama danna tharamin. But im not sure. Mata ehema deyak mattu une na. Mama cheat karalath na. Adahas galapema 0 nisai podda naththan mala panina case eka nisai nawaththuwa. Mata eekiwa epa wela thibbe. Ekita mama epa wela thibbe. Ee nisa therumak na. Meeka hariyanne na kiyala katha welaamai nawaththala damme.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඔහොම ඒවා මමත් කියලා තියනවා එළකිරියේ දැන් අවුරුදු 5කට විතර කලින් අන්තිමට අවුරුදු ගානකට පස්සේ මම ඉගන ගත්තේ 99.99% ගැනුන්ගේ නම විතරයි වෙනස්. උන් ඔක්කොම එකම clone එක. 😁

    ඔවු උඹට 0.01% ක වගේ සම්භාවිතාවයක් තියනවා හරියන්න. නමුත් උඹට තාම 100% self confidence ඇතුව කියන්න පදනමක් නෑ ඔක්කොම හරි එයා එහෙම නෑ කියලා මොකද උඹ බැඳලා එකට ඉඳලා නෑ නේ?

    මට නවත්තන්න උනේ බඳින්න මාස 8-9 ක් වගේ තියලා. නමුත් මම ඒ වෙද්දී තේරුම් අරගෙන හිටියේ බැන්දත් මට අවුරුදකට 2කට වඩා එකට ඉන්න බැරි වෙයි කියලා... ඒ නිසා නවත්තපු එක ගැන මම සතුටුයි අවන්කවම. 😁

    උඹටයි අනිත් උන්ටයි මම කියන්නේ මෙච්චරයි. ගෑනි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනත් පුද්ගලයෙක්. අපිට වගේම ඒ පුගලයත් අවේනික core functionalities එක්ක ඇවිල්ලා තියෙන්නේ. අපිට බෑ ඒ පුගලයව හසුරවන්න/පාලනය කරන්න හෝ අප ආස directions වල දාවනය කරන්න. ඒවා කරන්නේ ඒ පුද්ගලයා තමන්ගේ ස්වකිය කැමැත්ත මත.

    ඒ ඒ පුද්ගලයා තමන්ගේ ස්වකිය කැමැත්ත මත ගන්න තීරණ කරන වැඩ හා සාමාන්‍ය පුරුදු රටාවෙන් වෙනස් වෙන මොහොත උඹට හෝ වෙන කිසි කෙනෙකුට කිසිම වෙලාවක guess කරන්න බෑ! ඒ වෙනස් වීම වුනේ කොයි වෙලේද, ඇයි එහෙම උනේ කියන්න දන්නේ ඒ පුද්ගලයා විතරයි. අපි "ඇයි" කියලා ඇහුවට කිසි වැඩක් නෑ.

    ඒ නිසා මිනිස්සු වෙනස් වෙනවා ඔයාට ඒක කීයටවත් වලක් වන්න බෑ. බැඳලා පලවෙනි දවසේ වගේම ආදරෙන් අවුරුදු 25ක් එකට හිටපු මිනිස්සු වෙන වෙන සම්බන්දතා නිසා separate/divorce වෙලා යන උදාහරණ ඇති මිලියන 500 කට වැඩිය ලෝකේ වටේම. එතකොට බැඳලා අවුරුදු 5 ක් යන කණුත් හොඳටම හිටියා නේ? 10ක් යද්දිත් හිටියා නේ? එකෙන් අදහස් වෙන්නේ නෑ 11 ත් එහෙම ඉන්නවා කියලා හොඳේ?
    Finally a matured reply 🙏 Natural qualities comes after when one gets too comfortable in a relationship